අපොයි;15891518 said:නෙලුම් පොකුනේ ඉවෙන්ට් ටික නම් ආයේ ග්රැන්ඩ් එකටම දීලා තියනවා..
අපොයි;15891597 said:කවුද ඒ කඩ්ඩෙන් සින්දු කියන්නේ..

සිරාවට බන්.. මහරජාට අපේ ගොන් අයියල ඉස්සරහ ටෝක්ස් දෙන්න පුළුවන් උනාට චාල්ස්ල ඉස්සරහ ලැජ්ජයිලු![]()
සිරසෙ එවුන් තමයි ඉතින්.. සරිත් සුරිත් ගිටාර් ගහන්නෙ![]()
අපොයි;15891635 said:දැන් මොකද වෙන්නේ, ඉවරද? ඉතුරුවා බන්ඩාරනයක එකේද?




අපොයි;15891635 said:දැන් මොකද වෙන්නේ, ඉවරද? ඉතුරුවා බන්ඩාරනයක එකේද?
මචන්, අඩු සීනී කැම දියන් චාල්ස්ට මිනිහට සීනී අගුනයි.. ඔකේ..ඔව් කට්ටිය ගියා. දැන් අපේ ගෙදර එනව කිව්ව දවල් කැම අපෙ ගෙදර. ඊට පස්සෙ BMICH එකේ
අපොයි;15891674 said:මචන්, අඩු සීනී කැම දියන් චාල්ස්ට මිනිහට සීනී අගුනයි.. ඔකේ..