ජනාදිපතිගේ කතාව ලියපු එකා

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
භාශාවක් කියන්නේ සන්නිවේදන මාද්‍යක් මිසක් ආභරනයක් නෙමේයි. මේ රටේ ඉන්න ගමේ ගොඩේ අනාථයන්ට ඉතින් ඉන්ග්ලිශ් ටිකක් පුලුවන් උනොත් ඌ මාර උගතා, වෑදගතා. :lol:
 
Last edited:

sameera103

Active member
  • Feb 21, 2012
    361
    66
    28
    අපොයි;15891518 said:
    නෙලුම් පොකුනේ ඉවෙන්ට් ටික නම් ආයේ ග්‍රැන්ඩ් එකටම දීලා තියනවා..

    ඒක ඇත්ත ආයේ කියන්න දෙයක් නෑ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සිරාවට බන්.. මහරජාට අපේ ගොන් අයියල ඉස්සරහ ටෝක්ස් දෙන්න පුළුවන් උනාට චාල්ස්ල ඉස්සරහ ලැජ්ජයිලු :P:P
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපොයි;15891597 said:
    කවුද ඒ කඩ්ඩෙන් සින්දු කියන්නේ..

    සිරසෙ එවුන් තමයි ඉතින්.. සරිත් සුරිත් ගිටාර් ගහන්නෙ :)
     
    සිරාවට බන්.. මහරජාට අපේ ගොන් අයියල ඉස්සරහ ටෝක්ස් දෙන්න පුළුවන් උනාට චාල්ස්ල ඉස්සරහ ලැජ්ජයිලු :P:P

    සිරසෙ එවුන් තමයි ඉතින්.. සරිත් සුරිත් ගිටාර් ගහන්නෙ :)

    අපොයි;15891635 said:
    දැන් මොකද වෙන්නේ, ඉවරද? ඉතුරුවා බන්ඩාරනයක එකේද?
    :shocked::shocked::lol::lol:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපොයි;15891635 said:
    දැන් මොකද වෙන්නේ, ඉවරද? ඉතුරුවා බන්ඩාරනයක එකේද?

    ඔව් කට්ටිය ගියා. දැන් අපේ ගෙදර එනව කිව්ව දවල් කැම අපෙ ගෙදර. ඊට පස්සෙ BMICH එකේ
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    lokkage kathawe awula thiyenne wachana kadana eke
    eka wakyata kiyanna ona eka wakya dekakata kiyanawa
    heeniyata toku tikak anna kiyalai hithenne apu nathi untai baldi peralana untai