ජනාදිපතිතුමාට ඇදුම් ගලවල පෙන්නල...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මාධ්‍යවේදී තරිදු ජයවර්ධන නීතිපතිවරයාගේ තක්කඩි ක්‍රියා පිලිවෙත පට්ට ගසයි.
    ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනවා යැයි පවසා තිබියදී නීතිපතිවරයා මෙම ක්‍රියාව ජනාධිපතිවරයාට කලිසම ගලවා පෙන්වීමට සමාන බවත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීම ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බවත් වහාම ඔහු තනතුර පහ කල යුතු බවත් පවසයි. එමෙන්ම වහාම මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙස තරිදු ජයවර්ධන මහතා තක්කඩි නීතිපතිවරයාට අභියෝග කරන ලදී. ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය සඳහායි...

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    :unsure:
    ඔහොම නීතිපති ව ප්‍රශ්න කරන්න පුලුවන් ද බන් ?
    මුන් කියන්නේ මුන්ට ඕන තීන්දුව දෙන්න කියලා ද ?
    සාක්ෂි තියන චුදිතයන් නිදහස් කරනවා නම්, ප්‍රස්න කරන්න ඕන කොහොමත්. මුන් කියන්නේ නැ මුන්ට ඕන තීන්දුව දෙන්න කියල. මුන් කියන්නේ නඩුව අහන්න කියල.

    මිට පෙරත් නීතිපති කෙනෙක් මාද්‍යට ඇවිල්ල කරුණු පහදා දීලා තියනවලු මිට පෙරත් මේ වගේ සිද්දියක.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මේත් usaid එකෙන් පොන්නකන් ප්‍රමෝට් කරන්න සල්ලි ගත්ත එකෙක්ද
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    නීතිපති පත් වෙන්නේ ස්වාධීන කමිශන් එකකින්ද?
    President’s Counsel Mr. K.A. Parinda Ranasinghe has been appointed as the new Attorney General of Sri Lanka by President Ranil Wickremesinghe.

    He was appointed in terms of Article 61E (b) of the Constitution of Sri Lanka at the Presidential Secretariat, a short while ago, the President’s Media Division said.

    The former Senior Additional Solicitor General was recently appointed as the Acting Attorney General.

    The Constitutional Council yesterday unanimously approved the nomination of Senior Additional Solicitor General Parinda Ranasinghe as the Attorney General.

    Ranasinghe took oaths as the Acting Attorney General before the Chief Justice on July 01, after the proposal to extend former Attorney General Sanjay Rajaratnam’s term by another 06 months was defeated for the second time by the Constitutional Council.

    However, the appointment sparked controversy, as allegations were levelled against the government claiming that the new appointment overlooked Senior Additional Solicitor General Ayesha Jinasena, despite her seniority and eligibility for the role, due to gender bias.

    However, in response to the relevant allegations, President’s Secretary Saman Ekanayake emphasized that there is no constitutional requirement to appoint the senior-most officer from the Attorney General’s Department to this position based on seniority.

    Issuing a statement, he also expressed that the President is constitutionally empowered, under Article 41C of the Constitution, to appoint the Attorney General with the approval of the Constitutional Council.

    ---- Source: Adaderana
     
    • Like
    Reactions: shameera89

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Mokuth Karanna Baa...
    Neethipathi kriyathmaka wela thiyenne hariyata...
    Rate Wiyawasthawata anuwa Aanduwa Bandila Innawa Budu Dahama Rakinna...
    Mahindage Ange Budunge Ley thiyanwa Kiyala Adawaswala Media Eke Giya...
    Gotabaya Kiyanne Diyasena kiyalath Kiwwa...
    Anika Gotawa Balayata GAYnna Nanasaara Saadu Wahans Thumaa Bana 800k kiyala Thibunaa... Aka waarthawak...
    Ithin Lasantha Maruwe Madindalai Pawlen Kenek Nam Ratey Wiyawasthawata Anuwa Mokuth Karanna baha.. Neethipathi hari...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    සාක්ෂි තියන චුදිතයන් නිදහස් කරනවා නම්, ප්‍රස්න කරන්න ඕන කොහොමත්. මුන් කියන්නේ නැ මුන්ට ඕන තීන්දුව දෙන්න කියල. මුන් කියන්නේ නඩුව අහන්න කියල.

    මිට පෙරත් නීතිපති කෙනෙක් මාද්‍යට ඇවිල්ල කරුණු පහදා දීලා තියනවලු මිට පෙරත් මේ වගේ සිද්දියක.
    ඉතින් සාක්ෂි ප්‍රමානවත්ද නැද්ද කියල තිරණය කරන්නේ මුන් නෙවෙයිනේ
    නීතිපති අයින් කරන්න ඕන නම් පාර්ලිමේන්තුවට කරන්න පුලුවන් ඇති
    මූ නම් කියන්නේ ඌ හිතාගෙන ඉන්න පිලිවලට වැරදිකාරයෝ නම් කරල දඩුවම් දෙන්න කියල
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉතින් සාක්ෂි ප්‍රමානවත්ද නැද්ද කියල තිරණය කරන්නේ මුන් නෙවෙයිනේ
    නීතිපති අයින් කරන්න ඕන නම් පාර්ලිමේන්තුවට කරන්න පුලුවන් ඇති
    මූ නම් කියන්නේ ඌ හිතාගෙන ඉන්න පිලිවලට වැරදිකාරයෝ නම් කරල දඩුවම් දෙන්න කියල
    ප්‍රමාණවත් සාක්ෂි තියනව කියල නඩු දාල තියෙන්නෙත් නීතිපති. දැන් නෑ කියන්නේ කොහොමද කියල මුන් අහන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    ප්‍රමාණවත් සාක්ෂි තියනව කියල නඩු දාල තියෙන්නෙත් නීතිපති. දැන් නෑ කියන්නේ කොහොමද කියල මුන් අහන්නේ.
    තවදුරටත් තියාගෙන වැඩක් නෑ කියල නේ කියන්නේ
    මුන් කියන්නේ උන්ට දඩුවම් දෙන්න වගේ කතාවක්නේ… නීතිපතිට අයින්වෙන්න කියන්න කොහොමත් බෑ නේ තමන් අකමැති තීන්දුවක් දුන්න කියල..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ආ මේක තමා එහෙනන් අර පරණ ලිස්ට් එකක් අලුත් වගේ එලියට දැම්මෙ.
     
    • Like
    Reactions: ChamodhK

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තවදුරටත් තියාගෙන වැඩක් නෑ කියල නේ කියන්නේ
    මුන් කියන්නේ උන්ට දඩුවම් දෙන්න වගේ කතාවක්නේ… නීතිපතිට අයින්වෙන්න කියන්න කොහොමත් බෑ නේ තමන් අකමැති තීන්දුවක් දුන්න කියල..
    ඉතින් බන් සාක්ෂි තියන නඩුවක් එහෙම උට ඕන විදියට තියාගෙන ඉඳල වැඩක් නෑ කියන්න පුලුවන්ද? අසාදාරන සින් එකක් නේ. මුන් කියන්නේ උන්ට නඩුව හරියට අහල දඩුවම් දෙන්න කියල. නීති පතිට මුන් අයින් වෙන්න කියන්නේ සාක්ෂි තියන නඩු අහන්නේ නැතුවම අයින් කරන එක. උට හිතෙන හිතෙන නඩු එහෙම අයින් කරන්නද නීති පති කරලා තියෙන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    ඉතින් බන් සාක්ෂි තියන නඩුවක් එහෙම උට ඕන විදියට තියාගෙන ඉඳල වැඩක් නෑ කියන්න පුලුවන්ද? අසාදාරන සින් එකක් නේ. මුන් කියන්නේ උන්ට නඩුව හරියට අහල දඩුවම් දෙන්න කියල. නීති පතිට මුන් අයින් වෙන්න කියන්නේ සාක්ෂි තියන නඩු අහන්නේ නැතුවම අයින් කරන එක. උට හිතෙන හිතෙන නඩු එහෙම අයින් කරන්නද නීති පති කරලා තියෙන්නේ?
    ඌව නීති පති කරල තියෙන්නේ තීන්දු දෙන්න තමයි..
    වෙන කාට හරි ඕන තින්දුව දෙන්න නෙවෙයි නේ… ඒ තීන්දුව අභියෝග කරල නීතිමය කි්‍රයාමාර්ග ගන්න පුලුවන් ඇති.. එහෙම නැතුව මුන්ට ඕන තීන්දුව දෙනකන් නිතිපතිල අස් කරන්න කියල උද්ගෝෂන කරන එක අවුල් මට පේන විදියට නම්..
     
    • Like
    Reactions: wpril5

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඉතින් බන් සාක්ෂි තියන නඩුවක් එහෙම උට ඕන විදියට තියාගෙන ඉඳල වැඩක් නෑ කියන්න පුලුවන්ද? අසාදාරන සින් එකක් නේ. මුන් කියන්නේ උන්ට නඩුව හරියට අහල දඩුවම් දෙන්න කියල. නීති පතිට මුන් අයින් වෙන්න කියන්නේ සාක්ෂි තියන නඩු අහන්නේ නැතුවම අයින් කරන එක. උට හිතෙන හිතෙන නඩු එහෙම අයින් කරන්නද නීති පති කරලා තියෙන්නේ?
    අපිට මේ හන්දි ගානේ කියවන උන්ගෙන් ඇති වැඩක් නැනේ. ආණ්ඩුව මොකද කියන්නේ බලමු. :lol: උනුත් හන්දි ගානේ කියවන්න ගත්තොත් තම කෙලිය
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපිට මේ හන්දි ගානේ කියවන උන්ගෙන් ඇති වැඩක් නැනේ. ආණ්ඩුව මොකද කියන්නේ බලමු. :lol: උනුත් හන්දි ගානේ කියවන්න ගත්තොත් තම කෙලිය
    උන් තමයි ඉතින් මේවා කරවන්නේ බන්. සද්ද නැතුව ඉන්නව දැන්.

    ඌව නීති පති කරල තියෙන්නේ තීන්දු දෙන්න තමයි..
    උව නීතිපති කරලා තියෙන්නේ තීන්දු දෙන්න නෙවෙයි. උ කොහොමද තීන්දු දෙන්නේ. මු නඩු කාරයෙක් නෙවෙයි නේ. උට තියන රාජකාරිය තමයි හරියට නඩුව ගොනු කරලා රජය වෙනුවෙන් නඩු දාන්න. මු කියන්නේ හරියට නඩු දාන්න කියල සාක්කි එක්ක. මුට නඩු කියල මුට තීන්දු දෙන්න නෙවෙයි.
    ------ Post added on Feb 6, 2025 at 9:49 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    උව නීතිපති කරලා තියෙන්නේ තීන්දු දෙන්න නෙවෙයි. උ කොහොමද තීන්දු දෙන්නේ. මු නඩු කාරයෙක් නෙවෙයි නේ. උට තියන රාජකාරිය තමයි හරියට නඩුව ගොනු කරලා රජය වෙනුවෙන් නඩු දාන්න. මු කියන්නේ හරියට නඩු දාන්න කියල සාක්කි එක්ක. මුට නඩු කියල මුට තීන්දු දෙන්න නෙවෙයි.
    එතකොට සමහර දේවල් කෙලින්ම නීතිපතිගේ තීරනය විමසනව කියල ඌ දෙන උත්තරයෙන් තීරනය කරන්නේ කොහොමද?