ඒ තීරණ කියන්නේ නීතිපති එකෙන් දාන නඩු වල, නඩු දන්නා පුලුවන්ද, නඩු දාන්න බැරිද දැම්මොත් පරදිනවද, නඩු දාල දිනන්න ප්‍රබල සාක්ෂි තියනවද කියන දේවල්.එතකොට සමහර දේවල් කෙලින්ම නීතිපතිගේ තීරනය විමසනව කියල ඌ දෙන උත්තරයෙන් තීරනය කරන්නේ කොහොමද?
අන්න දෙනවා ඇටිටි හැලෙන්න දැන් අනුරගේ.ගලවල පෙන්නනවනං රාජාංගනේ තඩියවත් පෙන්නන්න ඕන ලපසෙන්ව පෝම් කරල ගන්න
උ මෙතනත් ගිරිය කඩාගෙන වැළපුන ගැනියෙක් වගේ. වෙඩි තියපන් වෙඩි තීපන් කියල කෑ ගැහුවාඅනිත් තරිඳු නම් හෙනම චාටර් ඩයල් එක
පුංචිඅම්මට කියලද අමතන්නේ?අන්න දෙනවා ඇටිටි හැලෙන්න දැන් අනුරගේ.
තව දවස් 2කින් විතර අම්මට, පුංච් අම්මට, දෙන්නටම හොදටම අමතන සින් එකක තියෙන්නේ.පුංචිඅම්මට කියලද අමතන්නේ?![]()
තව දවස් 2කින් විතර අම්මට, පුංච් අම්මට, දෙන්නටම හොදටම අමතන සින් එකක තියෙන්නේ.
ඇත්ත. නීතිපති(Attorney General) කියන්නේ විනිසුරු(Judge) කෙනෙක් නෙවෙයි. කොටින්ම කිව්වොත් ලෝයර්(Attorney) කෙනෙක්ගෙ රෝල් එකට කිට්ටුවෙන් යන රෝල් එකක්, ඒත් ඊට වඩා බලය වැඩියි. අනිත් පැත්තෙන් රජය වෙනුවෙන් පෙනී සිටින්නෙත් නීතිපති. ඊලඟට රජයට නීති උපදෙස් දෙන එක, පනත් ව්‍යවස්ථානුකූලද බලන එක වගේ දේවල්.උව නීතිපති කරලා තියෙන්නේ තීන්දු දෙන්න නෙවෙයි. උ කොහොමද තීන්දු දෙන්නේ. මු නඩු කාරයෙක් නෙවෙයි නේ. උට තියන රාජකාරිය තමයි හරියට නඩුව ගොනු කරලා රජය වෙනුවෙන් නඩු දාන්න. මු කියන්නේ හරියට නඩු දාන්න කියල සාක්කි එක්ක. මුට නඩු කියල මුට තීන්දු දෙන්න නෙවෙයි.
මාධ්‍යවේදී තරිදු ජයවර්ධන නීතිපතිවරයාගේ තක්කඩි ක්‍රියා පිලිවෙත පට්ට ගසයි.
ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනවා යැයි පවසා තිබියදී නීතිපතිවරයා මෙම ක්‍රියාව ජනාධිපතිවරයාට කලිසම ගලවා පෙන්වීමට සමාන බවත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීම ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බවත් වහාම ඔහු තනතුර පහ කල යුතු බවත් පවසයි. එමෙන්ම වහාම මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙස තරිදු ජයවර්ධන මහතා තක්කඩි නීතිපතිවරයාට අභියෝග කරන ලදී. ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය සඳහායි...
ඒක හරියට අපි lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්නව වගේ වැඩක්. එහෙම නැතුව නීතිපතිට මුකුත් තීරක බලයක් නෑ. තීරක බලය තියෙන්නෙ අධිකරණයට.එතකොට සමහර දේවල් කෙලින්ම නීතිපතිගේ තීරනය විමසනව කියල ඌ දෙන උත්තරයෙන් තීරනය කරන්නේ කොහොමද?
මාධ්‍යවේදී තරිදු ජයවර්ධන නීතිපතිවරයාගේ තක්කඩි ක්‍රියා පිලිවෙත පට්ට ගසයි.
ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනවා යැයි පවසා තිබියදී නීතිපතිවරයා මෙම ක්‍රියාව ජනාධිපතිවරයාට කලිසම ගලවා පෙන්වීමට සමාන බවත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීම ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බවත් වහාම ඔහු තනතුර පහ කල යුතු බවත් පවසයි. එමෙන්ම වහාම මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙස තරිදු ජයවර්ධන මහතා තක්කඩි නීතිපතිවරයාට අභියෝග කරන ලදී. ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය සඳහායි...
උ කෑගැහුව පිස්සා වගේ මට වෙඩි තියපන්, මට වෙඩි තියපන් කියල.උඩුවරගෙදර ගොබ්බයා ඔතන ගිහින් හෙනට රැගුවා![]()