ජනාදිපතිතුමාට ඇදුම් ගලවල පෙන්නල...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එතකොට සමහර දේවල් කෙලින්ම නීතිපතිගේ තීරනය විමසනව කියල ඌ දෙන උත්තරයෙන් තීරනය කරන්නේ කොහොමද?
    ඒ තීරණ කියන්නේ නීතිපති එකෙන් දාන නඩු වල, නඩු දන්නා පුලුවන්ද, නඩු දාන්න බැරිද දැම්මොත් පරදිනවද, නඩු දාල දිනන්න ප්‍රබල සාක්ෂි තියනවද කියන දේවල්.
    දැන් මේ වෙලා තියෙන්නේ මේ නීති පැතිත් රජයට ඕන විදියට නඩු නොදා යන සින් එකක්. අනුර බොරුවට රන්ගනෙක යෙදෙන්නේ. මේ ආණ්ඩුව පත් උන් පස්සේ ගිය ආණ්ඩු වලටත් වඩා වේගයෙන් නඩු ඉවත් වෙනවා.
     
    • Like
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    මම දන්න හැටියට නම් නීති පති කියන්නේ වෙනම ආයතනයක් එකේ ලොක්ක ජනාධිපති නෙවෙයි නේ
    නීතිපතිගෙන් ජනාධිපති ඉල්ලීමක් කරා නම් වැරදියි

    නැත්නම් නිකන් ජනාධිපතිට බැනලා වැඩක් නැහැ හැබැයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    මූ නම් හොඳ එකා අනිත් තරිඳු නම් හෙනම චාටර් ඩයල් එක
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගලවල පෙන්නනවනං රාජාංගනේ තඩියවත් පෙන්නන්න ඕන ලපසෙන්ව පෝම් කරල ගන්න
    අන්න දෙනවා ඇටිටි හැලෙන්න දැන් අනුරගේ.

    අනිත් තරිඳු නම් හෙනම චාටර් ඩයල් එක
    උ මෙතනත් ගිරිය කඩාගෙන වැළපුන ගැනියෙක් වගේ. වෙඩි තියපන් වෙඩි තීපන් කියල කෑ ගැහුවා
    ------ Post added on Feb 6, 2025 at 10:09 PM
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ජනාධිපති කියන්නෙ රජා නෙමෙයි බොල.😂
     
    • Haha
    Reactions: Kalegana

    Sen-lu

    Well-known member
  • ආණ්ඩුවට නීතිපති කරන්න ඕන මොනාද කියල කියන්න බෑ. නීතිපති පත්කරන්නෙ ජනාධිපති උනාට පොර වැඩකරන්නෙ ස්වාධීනව. හැබැයි ඉතින් ලංකාවෙ මෙච්චර කාලෙකට උනේ නීතිපති ආණ්ඩුවල ඔන එපාකම් වලට නටපු එක තමා.

    මේ AG නම් වැඩකට නෑ හැබැයි රතුපස්වල සීන් එකේ ඉඳන් කරපු නඩු සේරම පුස් උනා. පොර දිනපු නඩු මොනාවත් තියෙනවද මන්ද 😂. නීතිපති එක හොඳම හොර ගුහාවක් වගේ.
     
    • Love
    Reactions: Kalegana

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,908
    3,422
    113
    උව නීතිපති කරලා තියෙන්නේ තීන්දු දෙන්න නෙවෙයි. උ කොහොමද තීන්දු දෙන්නේ. මු නඩු කාරයෙක් නෙවෙයි නේ. උට තියන රාජකාරිය තමයි හරියට නඩුව ගොනු කරලා රජය වෙනුවෙන් නඩු දාන්න. මු කියන්නේ හරියට නඩු දාන්න කියල සාක්කි එක්ක. මුට නඩු කියල මුට තීන්දු දෙන්න නෙවෙයි.
    ඇත්ත. නීතිපති(Attorney General) කියන්නේ විනිසුරු(Judge) කෙනෙක් නෙවෙයි. කොටින්ම කිව්වොත් ලෝයර්(Attorney) කෙනෙක්ගෙ රෝල් එකට කිට්ටුවෙන් යන රෝල් එකක්, ඒත් ඊට වඩා බලය වැඩියි. අනිත් පැත්තෙන් රජය වෙනුවෙන් පෙනී සිටින්නෙත් නීතිපති. ඊලඟට රජයට නීති උපදෙස් දෙන එක, පනත් ව්‍යවස්ථානුකූලද බලන එක වගේ දේවල්.

    චෝදනාවක් නඩුවක් හැටියට ඉස්සරහට ගෙනියනවද (චෝදනා ගොනු කිරීම) කියලා තීරණය කරන්න අභිමතානුසාරී බලය (Discretionary power) තියනවා. හැබැයි නීතිපතිට චෝදනාවක් විසි කරන්න පුළුවන් වුනාට, සුප්‍රීම් උසාවියට පුළුවන් ඒක එහෙම කරන්න ඕනද නැද්ද කියලා වෙනම තීරණය කරන්න. කිව්වා වගේ නීතිපතිට බෑ නඩු තීන්දු දෙන්න.
     
    • Love
    Reactions: Kalegana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මාධ්‍යවේදී තරිදු ජයවර්ධන නීතිපතිවරයාගේ තක්කඩි ක්‍රියා පිලිවෙත පට්ට ගසයි.
    ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනවා යැයි පවසා තිබියදී නීතිපතිවරයා මෙම ක්‍රියාව ජනාධිපතිවරයාට කලිසම ගලවා පෙන්වීමට සමාන බවත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීම ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බවත් වහාම ඔහු තනතුර පහ කල යුතු බවත් පවසයි. එමෙන්ම වහාම මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙස තරිදු ජයවර්ධන මහතා තක්කඩි නීතිපතිවරයාට අභියෝග කරන ලදී. ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය සඳහායි...







    වෙන රටක පුරවැසිබාවය දෙන්න තාම බිරුවා මදි 😂 ඇති
     
    • Haha
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    එතකොට සමහර දේවල් කෙලින්ම නීතිපතිගේ තීරනය විමසනව කියල ඌ දෙන උත්තරයෙන් තීරනය කරන්නේ කොහොමද?
    ඒක හරියට අපි lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්නව වගේ වැඩක්. එහෙම නැතුව නීතිපතිට මුකුත් තීරක බලයක් නෑ. තීරක බලය තියෙන්නෙ අධිකරණයට.

    අධිකරණය කියන්නෙ හැම වෙලේම කාගෙන් හරි එන චෝදනාවක් තියෙන සාක්ෂි දිහා බලල තීරණයක් දෙන ආයතනයක්. අධිකරණය බලෙන් චෝදනා හොයන් ගිහිල්ල ගන්නෙවත් බලෙන් සාක්ෂි හොයන්නෙවත් නෑ. අපේ ඉඩමක් හොරෙන් අල්ලගෙන නන් අපි එපැයි නඩු දාලා සාක්ෂි පෙන්නන්න. ඒ වගේම තමයි නීතිපති කියන්නෙත් රජය වෙනුවෙන් නඩු පවරල අධිකරණයට සාක්ෂි ගොනු කරල නඩුව කරන් යන මනුස්සය.
     
    • Love
    Reactions: Kalegana

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මාධ්‍යවේදී තරිදු ජයවර්ධන නීතිපතිවරයාගේ තක්කඩි ක්‍රියා පිලිවෙත පට්ට ගසයි.
    ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනවා යැයි පවසා තිබියදී නීතිපතිවරයා මෙම ක්‍රියාව ජනාධිපතිවරයාට කලිසම ගලවා පෙන්වීමට සමාන බවත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීම ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බවත් වහාම ඔහු තනතුර පහ කල යුතු බවත් පවසයි. එමෙන්ම වහාම මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙස තරිදු ජයවර්ධන මහතා තක්කඩි නීතිපතිවරයාට අභියෝග කරන ලදී. ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය සඳහායි...





    උඩුවරගෙදර ගොබ්බයා ඔතන ගිහින් හෙනට රැගුවා 😂
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඩුවරගෙදර ගොබ්බයා ඔතන ගිහින් හෙනට රැගුවා 😂
    උ කෑගැහුව පිස්සා වගේ මට වෙඩි තියපන්, මට වෙඩි තියපන් කියල.