ජනාදිපතිවරණය , ප්‍රශ්ණයක් !

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනාදිපතිවරණය , ප්‍රශ්ණයක් !

    මේ පාර කවුරුත් ප්‍රොෆයිල් පික්චර් , අවතාර් වලට ගොටග් වත් , සජිගේ වත් පින්තුර දාගෙන නෑනේ ..:no:
    ගිය පාර නම් ගොඩක් අය මරාගේ හුටන්ගේ පින්තුර දාගෙන හිටිය …:yes:
    දැන් මිනිස්සුන්ගේ වහල් කම අඩු වෙලාද ?
    :eek:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ පාර කවුරුත් ප්‍රොෆයිල් පික්චර් , අවතාර් වලට ගොටග් වත් , සජිගේ වත් පින්තුර දාගෙන නෑනේ ..:no:
    ගිය පාර නම් ගොඩක් අය මරාගේ හුටන්ගේ පින්තුර දාගෙන හිටිය …:yes:
    දැන් මිනිස්සුන්ගේ වහල් කම අඩු වෙලාද ?
    :eek:

    :yes: ඔව් මිනිසුන් වෙනස් වෙමින් පවති. දෙශපාලන වහල් බැවින් අපි මිදෙන්න ඔනැ රට දියුණුකරන්න නම්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1573727238918.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැබැයි ශනු නගාගෙ නං වහලෙක් වෙලා හිටිය මතකයි :P

    ඒකිගෙ වහලෙක් වෙලා හිටපු එකාද දැන් emma ට එක එක ඒව කියන්නෙ :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Magulak kata karanawa okunge wahal kama nati karanna kasaparawal kotiyakwath gahanna one :yes: