ජනාදිපතිවරණය සහ මහ මැතිවරණය

ජනාධිපතිවරණය සහ

  • ගියපාර මයිත්‍රී, මේ පාර UNP

    Votes: 42 30.2%
  • ගියපාර මයිත්‍රී, මේ පාර UPFA

    Votes: 29 20.9%
  • ගියපාර මයිත්‍රී, මේ පාර JVP

    Votes: 14 10.1%
  • ගියපාර MR, මේ පාර UNP

    Votes: 6 4.3%
  • ගියපාර MR, මේ පාර UPFA

    Votes: 43 30.9%
  • ගියපාර MR, මේ පාර JVP

    Votes: 0 0.0%
  • මේ පාර UNP,UPFA,JVP කිසිවෙකුට නොදෙමි

    Votes: 5 3.6%

  • Total voters
    139
  • Poll closed .

danwee12345

Member
Nov 7, 2014
87
4
0
ජනාදිපතිවරණය සහ මහ මැතිවරණය

ජනවාරි 8 ජනාධිපතිවරණයේ ඉඳල ලබන මහ මැතිවරණය වෙනකොට ජනමතය වෙනස වෙලා තියෙන්නේ කොහොමද කියල බලන්න හිතුන. එහෙනම් vote කරමු බලන්න
 
Last edited:

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ammoo ow fake awit ape rep kapai :P
    habai wedak naha unge rep power eka chora nisa ;)

    කියල වැඩක් නෑ..එකෙක් මගේ කපල තිබ්බ රෙප් පවර් එක 2...හැබැයි කමෙන්ට් එක නිකන් රේප් පවර් එක 40ක් 50ක් වගේ:confused:...
     
    • Like
    Reactions: Jack_Sparrow

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ හිටියනම්

    ගියපාර මයිත්‍රීට
    මේ පාර JVP එකට
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ගියපාර MY3 ට දුන්නේ. මහින්ද ඉන්න පක්ෂය ඇර වෙන ඕන පක්ෂයකට ඡන්දය දෙනවා.
    මහින්ද එන්නෙ නැත්නම් සන්ධානෙට දෙන්න හිටියෙ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගියපාර MY3 ට දුන්නේ. මහින්ද ඉන්න පක්ෂය ඇර වෙන ඕන පක්ෂයකට ඡන්දය දෙනවා.
    මහින්ද එන්නෙ නැත්නම් සන්ධානෙට දෙන්න හිටියෙ

    mam me nikamata ahanne prabakaran kiyana ekata uba kawadakawth ohoma kiyala tiyenawada ? :baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කියල වැඩක් නෑ..එකෙක් මගේ කපල තිබ්බ රෙප් පවර් එක 2...හැබැයි කමෙන්ට් එක නිකන් රේප් පවර් එක 40ක් 50ක් වගේ:confused:...


    ow ban pissu yakku..
    mama nam rep kapanna kapanna thawa kiyanawa :P :lol:
    anika ban ape rep kapala rathu karanna munta jivitha kalema yanawane
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mam me nikamata ahanne prabakaran kiyana ekata uba kawadakawth ohoma kiyala tiyenawada ? :baffled:


    prabakaran kawadawat chandekata awe nane ban...
    pora ekka sama sakachcha karannane ranil, mahinda okkoma 2005 wenakan hitiye :)

    praba ekka yudda karanna oni deshapalana mathaya mulinma genawe JHU ekai JVP ekane :) mahinda lokkawat kohoma hari yuddekata adhagena giya.
    Aparade kiyanna eeta passe mahindat sup eka dunna, SF buwat hodata plan kala. Okkotama wada ape hamudawe kollo jivitha tiyala yudde dinnala dunna :)
    2010 passe pora sahenna gama kagatta :sorry: