ආතල් ගන්නත් එපැයි බංපිස්සුද උත්තෝ..
එක එක පකයා පැයෙන් පැයට මේකේ Poll දාන්නේ..?
ආතල් ගන්න නම් අර මං දැම්ම වගේ අසම්මත පෝල් එකක් දාන්න ඕනේ .ආතල් ගන්නත් එපැයි බං

ආතල් ගන්න නම් අර මං දැම්ම වගේ අසම්මත පෝල් එකක් දාන්න ඕනේ .
උබ නිකමට පෝල් එකක් දාපං හොදම බඩු කාරයා කවුද කියල
එකෙන්ම අනුරට වැඩියෙන් එනව එකෙනුත් .![]()
උදේට සජිත්, දිවා ආහාරයට අනුර, ටී එකෙන් පස්සෙ රනිල්..රනිල් ඔබයි අපේ රජු....