ජනාදිපති ඉල්ලා අස් උනොත්?

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    කථානායක එන්නේ.
    කතා නායක පත් වෙන්නේ නැ. මේක වැරදි මතයක්. ඒ අනුප්‍රාප්ති ධුරාවලිය. ඒ වෙනම දෙයක්.

    මෙතනදි
    පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ඇති කෙනෙක්ට ජනාධිපති ධුරයට පත් වෙනවා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කතා නායක පත් වෙන්නේ නැ. මේක වැරදි මතයක්. ඒ අනුප්‍රාප්ති ධුරාවලිය. ඒ වෙනම දෙයක්.

    මෙතනදි
    පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ඇති කෙනෙක්ට ජනාධිපති ධුරයට පත් වෙනවා.
    අගමැති vacant නිසා කතානායකට වැඩ බලන්න පුලුවන් සති 2ක්. කතානයක vacant නම් විවස්තාවෙ මොකුත් කියලා නෑ. දූරාවලිය එතනින් පහලට අදාල නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    1652166160356.png
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඌට දැන් පිස්සු හැදිලා ඇත්තේ
    අයියත් නෑ
    අත්දැකීමුත් නෑ 😂
     
    • Haha
    Reactions: narihashan