ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
Kukku Perethaya Active member Dec 17, 2018 108 197 43 May 10, 2022 #1 ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව May 10, 2022 #2 කථානායක එන්නේ. Reactions: arrow445
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 May 10, 2022 #3 Kukku Perethaya said: ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න. Click to expand... Srilankan1 said: කථානායක එන්නේ. Click to expand... speaker can act for 14 days. Parliament should elect a president within that period Reactions: vito
Kukku Perethaya said: ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න. Click to expand... Srilankan1 said: කථානායක එන්නේ. Click to expand... speaker can act for 14 days. Parliament should elect a president within that period
emoji diaries Well-known member May 26, 2020 12,824 39,788 113 Homagama May 10, 2022 #4 Kukku Perethaya said: ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න. Click to expand... Srilankan1 said: කථානායක එන්නේ. Click to expand... කතා නායක පත් වෙන්නේ නැ. මේක වැරදි මතයක්. ඒ අනුප්රාප්ති ධුරාවලිය. ඒ වෙනම දෙයක්. මෙතනදි පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්රිවරුන්ගේ කැමැත්ත ඇති කෙනෙක්ට ජනාධිපති ධුරයට පත් වෙනවා. Reactions: vito, Kamal1996 and gnilukshi
Kukku Perethaya said: ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න. Click to expand... Srilankan1 said: කථානායක එන්නේ. Click to expand... කතා නායක පත් වෙන්නේ නැ. මේක වැරදි මතයක්. ඒ අනුප්රාප්ති ධුරාවලිය. ඒ වෙනම දෙයක්. මෙතනදි පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්රිවරුන්ගේ කැමැත්ත ඇති කෙනෙක්ට ජනාධිපති ධුරයට පත් වෙනවා.
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 May 10, 2022 #5 emoji diaries said: කතා නායක පත් වෙන්නේ නැ. මේක වැරදි මතයක්. ඒ අනුප්රාප්ති ධුරාවලිය. ඒ වෙනම දෙයක්. මෙතනදි පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්රිවරුන්ගේ කැමැත්ත ඇති කෙනෙක්ට ජනාධිපති ධුරයට පත් වෙනවා. Click to expand... අගමැති vacant නිසා කතානායකට වැඩ බලන්න පුලුවන් සති 2ක්. කතානයක vacant නම් විවස්තාවෙ මොකුත් කියලා නෑ. දූරාවලිය එතනින් පහලට අදාල නෑ
emoji diaries said: කතා නායක පත් වෙන්නේ නැ. මේක වැරදි මතයක්. ඒ අනුප්රාප්ති ධුරාවලිය. ඒ වෙනම දෙයක්. මෙතනදි පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්රිවරුන්ගේ කැමැත්ත ඇති කෙනෙක්ට ජනාධිපති ධුරයට පත් වෙනවා. Click to expand... අගමැති vacant නිසා කතානායකට වැඩ බලන්න පුලුවන් සති 2ක්. කතානයක vacant නම් විවස්තාවෙ මොකුත් කියලා නෑ. දූරාවලිය එතනින් පහලට අදාල නෑ
Mr.Sawyer Well-known member Jan 18, 2017 1,235 343 83 Langley May 10, 2022 #6 Vice president post 1k nadda bn Lankawe?
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 May 10, 2022 #7 Kukku Perethaya said: ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න. Click to expand...
Kukku Perethaya said: ජනාදිපති ඉල්ලා අස් උනොත්? ඊළගට මොකද වෙන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න. Click to expand...
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 May 10, 2022 #8 ඌට දැන් පිස්සු හැදිලා ඇත්තේ අයියත් නෑ අත්දැකීමුත් නෑ Reactions: narihashan
K Kamal1996 Well-known member Jun 25, 2021 1,011 1,197 113 May 10, 2022 #9 Srilankan1 said: කථානායක එන්නේ. Click to expand... Ehema ekak na. Parliment eken kenek path krgnn wenne.
Srilankan1 said: කථානායක එන්නේ. Click to expand... Ehema ekak na. Parliment eken kenek path krgnn wenne.