ජනාදිපති තුමා....

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ජනාදිපති තුමා....

    මචන්ලා මට පොඩි වෑඩකට මෙන්න මේ අයට ලියුම් යවන්න උවමනාවක් තියනවා..
    ලියුම් යන්න ඕන addrezz එක හොයලා දෙන්න පුලුවන්ද??

    1 MR
    2 Besil Rajapaksha
    3 Gotabaya rajapaksha
    4 marvin Silva

    රෙප් ලබා දෙනු ලෑබේ.... :yes: :yes: :yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබට නිදානයක් හම්බුනා කියපන් ඔය කට්ටියම ගෙදරට එයි උබේ ඇඩ්‍රස් එක හොයාගෙන
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    contact erozan.. hehe joke. wedak ne ban, umba yawwa kiyala un liyum balanne ne.nikamma kunu koodeta witharay.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    උබට නිදානයක් හම්බුනා කියපන් ඔය කට්ටියම ගෙදරට එයි උබේ ඇඩ්‍රස් එක හොයාගෙන

    menna meka thama krame machn...... :lol: anyway bump ....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වැඩක් නෑ බන්. ඕක එයාලගේ අතට යන්නේ නෑ.
    ආපසු ලිපිනයට ප්‍රසිද්ද ඩයල් එකකගේ නමයි ඇඩ්‍රස් එකයි දාපන්. එතකොට නම් යාවි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්ලා මට පොඩි වෑඩකට මෙන්න මේ අයට ලියුම් යවන්න උවමනාවක් තියනවා..
    ලියුම් යන්න ඕන addrezz එක හොයලා දෙන්න පුලුවන්ද??

    1 MR
    Temple Trees Palace
    Galle Rd, Colombo, Sri Lanka

    2 Besil Rajapaksha

    Ministry of Economic Development
    464/A TB Jaya Mawatha,
    Colombo 10 – Sri Lanka.

    3 Gotabaya rajapaksha
    Ministry of Defence & Urban Development

    15/5,
    Baladaksha Mawatha
    Colombo -03
    4 marvin Silva
    296/7 Park Road, Colombo 05, Sri Lanka

    රෙප් ලබා දෙනු ලෑබේ.... :yes: :yes: :yes:

    :yes::yes:
     
    • Like
    Reactions: gangsterz