ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තව අවුරුදු දෙකක් දුවන්න සල්ලි නැහැ චන්දයක් තියල බලය පෙන්නල නය ගන්න ඔනි.
    තව කල් දිව්වොත් මුලු ෆැමිලි එකම කුජිත වෙනව.එක නිස තමයි චන්දෙ දැම්මෙ
    ගොත කතව කියන්නෙ මාරට එන පෙශර් එක අඩුකරගන්න ඔතකොට
    ගොතට චාරයක් නැතිව සියුරක් ඇදන් පුක දෙන නානසාරට බෙදිල යනව
    මතකනෙ රතුපස්වල.බැලන්න්ස් කාගත්ත අපුරුව.
    නඩු තින්දු දෙන්න අගවිනිසුරු අලුත් අවුරුද්දට මරගෙ කැවුම කන්න
    පොලිමෙ ඉන්නව දැක්කනෙ අන්තිමට එන්නෙ මාරම තමයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ නීතිමය තුලාව දෝලනය වන්නේ සරත් එන් ද සිල්වා දරණ නීතිමය මතය වෙතයි.මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනකොට ඔහුට තිබුන නීතිය තමයි ඉදිරියට වලංගු වන්නේ.පිට පිට තුන්වරක් ඉදිරිපත් වෙන්න බෑ.මොකද ඔහු පත් වුනේ දිවුරුම් දුන්නේ කලින් නීතියට අනුවම නිසා.මේක වලංගු වන්නේ 2015 පත්වෙන නව ජනාධිපතිට.නමුත් මහින්දට කොහොමත් පරණ නීතිය වලංගු නිසා ඔහුට තෙවන පාරට ඉල්ලීමට නීතිමය වලංගුතාවයක් නැත.අනිත් එක ඔහු තෙවන වර ප්‍රෙසිඩන්ට් වුනොත් ඔහු නීති විරෝධි ජනාධිපතිවරයෙක් බවට ජාත්‍යන්තරය නිසැකවම පිලිගන්නා අතර එම නිසා රටට සම්බාධක සහ ප්‍රශ්න ගොඩක් එනවා.ජාත්‍යන්තරය පිට පිට තුන්පාරට වඩා ඉන්න ප්‍රෙසිඩන්ට් කෙනෙක් පිලිගන්නේ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනිත් එක මහින්දට ඕන කෙනා දාන්න බෑ.මොකද ගාමිනි දිසානයක 1994 ජනාධිපතිවරනයෙන් ඉවත්වුන වෙලාවේ උදාහරනයක් වශයෙන් ගතහොත් ඉදිරිපත් වුන ප්‍රෙසිඩෙන්ට්ගේ පවුලේම සාමාජිකයෙකුට විතරයි පුලුවන්.ඒකට අයිති වන්නේ බිරිඳ පුතා හෝ දුව.මේක නිසා හුඟක් වෙලාවට ශිරන්ති රාජපක්ෂ තමයි මහින්ද වෙනුවට දාන්න පුලුවන්.ගාමිනි දිසානායක ශිරොමා දිසානායක උදාහරනය මෙතනට එනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තව අවුරුදු දෙකක් දුවන්න සල්ලි නැහැ චන්දයක් තියල බලය පෙන්නල නය ගන්න ඔනි.
    තව කල් දිව්වොත් මුලු ෆැමිලි එකම කුජිත වෙනව.එක නිස තමයි චන්දෙ දැම්මෙ
    ගොත කතව කියන්නෙ මාරට එන පෙශර් එක අඩුකරගන්න ඔතකොට
    ගොතට චාරයක් නැතිව සියුරක් ඇදන් පුක දෙන නානසාරට බෙදිල යනව
    මතකනෙ රතුපස්වල.බැලන්න්ස් කාගත්ත අපුරුව.
    නඩු තින්දු දෙන්න අගවිනිසුරු අලුත් අවුරුද්දට මරගෙ කැවුම කන්න
    පොලිමෙ ඉන්නව දැක්කනෙ අන්තිමට එන්නෙ මාරම තමයි.

    අගවිනිසුරුට ඕන තීන්දුවක් දෙන්න බෑ.එයා පවතින නීතියට අනුව මේ වගේ දෙයක් තීරනය කරන්න ඕන.සරත් එන් සිල්වා චන්ද්‍රිකාගේ හිතවතෙක්.මීටත් වඩා හිතවතෙක්.නමුත් ඔහුට චන්ද්‍රිකාට එරෙහිව දෙන්නම වුනා.නීතිය මහින්දගේ බාප්පා අගවිනිසුරු වුනත් නීතියම තමයි.මහින්දගේ බාප්පට වුනත් ඕක වෙනස් කරන්න බෑ.
     
    Sep 23, 2013
    188
    6
    0
    නීතිය ගැන දන්නෙ නැති නිසයි අහන්නෙ. මහින්දට තුන්වෙනි වරටත් ඉල්ලන්න බැරිනම් ජනාධිපති වරණයක් වශයෙන් නොතියා ජනමත විචාරණයක් තිබ්බොත් මොකද වෙන්නෙ ජනාධිපති අපේක්ෂකත්වය දැරීමට තමා සුදුසුදැයි විමසා. මොකද ජනතා මතය නේද මේ නීති පොත් ව්‍යවස්ථා පොත් වලටත් වඩා බලවත් වෙන්නෙ ජනතාව කැමතිනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතය ප‍්‍රභල නිසා මහින්දට එන්න පුළුවන් වෙයි නේද එහෙම උනොත් නීතිමය තත්වය මොකක්ද...?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    ඒකට බාධාවක් නැහැ. :no:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නීතිය ගැන දන්නෙ නැති නිසයි අහන්නෙ. මහින්දට තුන්වෙනි වරටත් ඉල්ලන්න බැරිනම් ජනාධිපති වරණයක් වශයෙන් නොතියා ජනමත විචාරණයක් තිබ්බොත් මොකද වෙන්නෙ ජනාධිපති අපේක්ෂකත්වය දැරීමට තමා සුදුසුදැයි විමසා. මොකද ජනතා මතය නේද මේ නීති පොත් ව්‍යවස්ථා පොත් වලටත් වඩා බලවත් වෙන්නෙ ජනතාව කැමතිනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතය ප‍්‍රභල නිසා මහින්දට එන්න පුළුවන් වෙයි නේද එහෙම උනොත් නීතිමය තත්වය මොකක්ද...?

    මාමත් මේකේ අකවුන්ට් එකක් හදන් හිටියොත් ඡන්දේ ගොඩ දා ගනී මේ විදියට ගියොත් නම්..කට වහන් හි‍ටු..​
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    ethics.jpg 3

    නීතියේ ආධිපත්‍යය තීරනය කරන්නේ රටේ විධායකය ද ව‍යවස්ථා දායකයද කියල පුරස්නයක් එනව ඹිං.

    ඔතන තිනේනේ නීතිමය පැත්තට වඩා ලොක්ක ගේ කේන්දරේ ප්‍රශනයක් කියල තමා කියන්නේ.......
    කන්‍ය ලග්න හිමියන්ට මේ නොවැ4 ඉදන් ජන්ම ඒරෂ්ඨකය ලබනවා. ඒක දරුණු වෙනව ලු තව අවුරුදු එකහමාරකින්.........
    ඒ කාලෙට සෙට් නොවී ඒ කාලෙ පන්නන්න මේක තියනව කියල තමා කියන්නේ......

    ජ්‍යෝතිෂ්‍යයටත් හෙනහුරා ලබල ඹ්ං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    චිනාට රට උගස් තියල ඇමරිකානු පුරවැසියෙකුට ජනපතිකම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිත් එක මහින්දට ඕන කෙනා දාන්න බෑ.මොකද ගාමිනි දිසානයක 1994 ජනාධිපතිවරනයෙන් ඉවත්වුන වෙලාවේ උදාහරනයක් වශයෙන් ගතහොත් ඉදිරිපත් වුන ප්‍රෙසිඩෙන්ට්ගේ පවුලේම සාමාජිකයෙකුට විතරයි පුලුවන්.ඒකට අයිති වන්නේ බිරිඳ පුතා හෝ දුව.මේක නිසා හුඟක් වෙලාවට ශිරන්ති රාජපක්ෂ තමයි මහින්ද වෙනුවට දාන්න පුලුවන්.ගාමිනි දිසානායක ශිරොමා දිසානායක උදාහරනය මෙතනට එනවා.
    අනේ උකේ....උඹ දන්න දේශපාලනේ.......:rofl::rofl::rofl:
    ශ්‍රීමා දිසානායක මැතිණියව ඒ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂයෙන් දැම්මේ සානුකම්පිත ඡන්ද ටික ගන්න.....
    යම් හෙයකින් යම් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නාමයෝජනා පිළිගැනීමෙන් පසුව මිය ගියොත් ඒ අපේක්ෂකයා ඉදිරිපත් කරපු පක්ෂයට එම පක්ෂය අභිමත ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන පුද්ගලයෙක් ඒ වෙනුවෙන් නම් කිරිමට නීතිමය විධිවිධාන තියනවා.......
     
    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    භය වෙන්න එපා සිංහලු. ලංකාව කියන්නෙ නීතිය ක්‍රියාත්මක වෙන රටක් නෙමේ. ඒලෙවල් නොලිය නීතීඥයෙක් වුන එකාට ඔය තුන් පාරක් බැරි නීතියත් කජ්ජක්ද. මීලඟ ජනාධිපතිත් පර්සිම තමා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අගවිනිසුරුට ඕන තීන්දුවක් දෙන්න බෑ.එයා පවතින නීතියට අනුව මේ වගේ දෙයක් තීරනය කරන්න ඕන.සරත් එන් සිල්වා චන්ද්‍රිකාගේ හිතවතෙක්.මීටත් වඩා හිතවතෙක්.නමුත් ඔහුට චන්ද්‍රිකාට එරෙහිව දෙන්නම වුනා.නීතිය මහින්දගේ බාප්පා අගවිනිසුරු වුනත් නීතියම තමයි.මහින්දගේ බාප්පට වුනත් ඕක වෙනස් කරන්න බෑ.

    එදා ජනදිපති පුටුවෙ හිටියෙ පර්සි නෙමෙයි චන්ද්‍රික එවගෙම සරත් චද්‍රිකා එක්ක ෆිට් එකක් තිබ්බට හොරගොල්ලෙ පොල් ඇහිදින්න ගියෙ නැහැ.පර්සිට ඔය අතීත උදාහරන වැඩක් නැහැ.
    උබ ලන්කවෙ නෙමෙයි නෙද ඉන්නෙ.නීතියක් ගැන කතාකරන්නෙ ගන්ජ ගහලද ඉන්නෙ.
     
    thanujaka

    Well-known member
  • පැටියා;17305036 said:
    ආහ් මේ ඉන්නෙ නීති විශේෂඥ්ඥයා :D
    එහෙම නීති ගැටලුවක් ආවොත් මහරජාණෝ දැන්ම ජනාධිපතිවරණයක් තියන්නෙ නැති වෙයි නේද? මොකද තව අවුරුදු දෙකකින් තමා පොරගෙ දෙවෙනි ධුර කාලය ඉවර වෙන්නෙ. :oo:

    ආහ්....මෙන්න නිර්වචනය දෙන්න සුදුසු ම පුද්ගලයා......
    ඔබතුමා මේ පිළිබදව විද්වත් අදහසක් ඉදිරිපත් කරන්නකෝ....ඔබතුමා ගේ වෘත්තීය සගයන් දක්වන අදහස් ද සැළකිල්ලට අරං......
    මහරජාට 3වෙනි පාර ඉල්ලන්න බැරි ද, පුළුවන් ද ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව.

    ඔබතුමාගෙන් ටිකක් දීර්ඝ සහ සාරගර්භ පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙම්.

    එල මචංලා..
    ඊලග වීක් එන්ඩ් එකේ මම මේ ගැන වෙනමම නීතිමය විග්‍රහයක් ඉදිරිපත් කරන්නං අනිවා...;)