ජනාධිපතිතුමනි කෝ ඔබේ ධෛර්යය?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    ජනාධිපතිතුමනි කෝ ඔබේ ධෛර්යය?

    Mahinda-Rajapaksha.jpg

    මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා වීමේ හා ආණ්ඩුවේ මන්ත්‍රීන් රැසක් විපක්ෂය සමග එක් වීමේ අභියෝගය හමුවේ පවා හදිසි ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශයට අත්සන් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු එඩිතරකම අපි අගය කළෙමු.

    එහෙත්, අද සිදු වූ සිද්ධිය නම් ඉතා නීච, නින්දිත, විලි ලජ්ජා නැති තත්වයකි.

    පොදු අපේක්ෂකයා පළමු වරට සහභාගි වූ රූපවාහිනී වැඩසටහන වූ සිරස සටන වැඩසටහන ඩයලොග් හා පියෝ ටීවී ඔස්සේ විකාශය වීම නැවැත්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

    ඔහු මෙසේ කරන්නේ මහජන මුදලින් නඩත්තු වන රජයේ පුවත්පත්, ගුවන් විදුලි සේවා හා රූපවාහිනී සේවා මුළුමනින් ම සිය ප්‍රචාරය සඳහා පාවිච්චි කරන ගමන් ය.

    මෙවැනි ගොබ්බ වැඩ ගමේ කොල්ලන් කුරුට්ටන් නම් කළේ කදුරු ගෙඩිවලින් බෝල ගහන කාලයේ ය. එසේ කළේ මුලින් බැට් කර පසුව බැට් කරන පිලට පන්දු යවන්නේ නැතිව පළා යාමෙනි.

    මේවාට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ නොට් ක්‍රිකට් කියා ය.

    මේ නම් ඇත්තෙන් ම පරාජය පිළිගැනීමකි. දැන් ඉතින් ඉදිරියට මෛත්‍රීපාල එන සියලු වැඩසටහන් බ්ලොක් කරනවා ද?

    ජනාධිපතිතුමනි, ඔබෙන් මීට වඩා තරගයක් බලාපොරොත්තු වෙමු.

    පැනලා දුවන්න එපා. සටනට එන්න.

    Code:
     http://www.w3lanka.com/2014/11/blog-post_68.html
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sirawata karapu wede nam pajathai. demma baya wela. oya wage dewal walin wenne porata thiyena pawena chanda nethi wena eka.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලු පූසා;17413415 said:
    ai ban umbala Ape General wa ballek ganata dala? My3 nemei general thamai podu apekshakaya. yudde dinawata rata araksha karala dunna ekkena.
    යුද්දෙ දින්නා කියලා රටක් පාලනය කරන්න බැහැ බං.. රැස්වීමක උනත් මඩ මෝඩ කතානේ කියන්නෙ.. කිසිම තේරුමක් නෑ.. සත්තුන්ගෙ නම් කිය කියා බනිනවා.. ඉතිං මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ.. ඒ වගේ නෙමෙයි මරාව උදාහරණයකට ගනිං.. මිනිහා ක්‍රියාවෙන් කෙසේ වෙතත් කතාවෙන් ගේම ලස්සනට ගෙනියනවනේ.. උගේ ටෝක් වලට මිනිස්සු කොර වෙනවා.. බලපං මේ පාරත් ඡන්දෙට දවසක් තියලා හරි හෙන ගේමක් ගහනවා..
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye

    මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා වීමේ හා ආණ්ඩුවේ මන්ත්‍රීන් රැසක් විපක්ෂය සමග එක් වීමේ අභියෝගය හමුවේ පවා හදිසි ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශයට අත්සන් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු එඩිතරකම අපි අගය කළෙමු.

    :angry::angry::angry: koheda ban ohoma deyak denagenada mara athsan kale...kalin dannawa nam oka chande thiyanneth ne
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,322
    113
    කලු පූසා;17413415 said:
    ai ban umbala Ape General wa ballek ganata dala? My3 nemei general thamai podu apekshakaya. yudde dinawata rata araksha karala dunna ekkena.

    Yanne kohda malle pol.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28

    Mahinda-Rajapaksha.jpg

    මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා වීමේ හා ආණ්ඩුවේ මන්ත්‍රීන් රැසක් විපක්ෂය සමග එක් වීමේ අභියෝගය හමුවේ පවා හදිසි ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශයට අත්සන් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු එඩිතරකම අපි අගය කළෙමු.

    Code:
     http://www.w3lanka.com/2014/11/blog-post_68.html

    MEHEMA DEYAK UNE NATHA....
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මරාට රෙවිලා !!!
    ඕකගේ සක්කිලිකම මේකෙන්ම පේනව නේද ??
    ඒකාධිපති පාලනේට තමයි මූ මේ රට ගෙනියන්න හදන්නේ.
    ඇස් කන් පේන පිරිමිකමක් තියන කොල්ලනේ එකතු වෙයව්.
    නීතිය බල්ලට ගිය තිරිසන් පාලනේ මේ පාර වත් නිමා කරමු
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මරාට රෙවිලා !!!
    ඕකගේ සක්කිලිකම මේකෙන්ම පේනව නේද ??
    ඒකාධිපති පාලනේට තමයි මූ මේ රට ගෙනියන්න හදන්නේ.
    ඇස් කන් පේන පිරිමිකමක් තියන කොල්ලනේ එකතු වෙයව්.
    නීතිය බල්ලට ගිය තිරිසන් පාලනේ මේ පාර වත් නිමා කරමු

    YES... NO WAY FOR DICTATORSHIP
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    Mahinda-Rajapaksha.jpg

    මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා වීමේ හා ආණ්ඩුවේ මන්ත්‍රීන් රැසක් විපක්ෂය සමග එක් වීමේ අභියෝගය හමුවේ පවා හදිසි ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශයට අත්සන් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු එඩිතරකම අපි අගය කළෙමු.

    නොදෝමකින් ...... මුගේ තියෙන ඒඩිතර බම්බුව මොකද්ද. මුගේ කේන්දරයෙ තියෙන්නෙ 8 වෙනිද විතරයි සුබ කියල.ඊට පස්සෙ කෙලවෙන දසාවක් ලබන්න‍ෙ මුට. ඒකෙන් බේරෙන්න මු ඔකට අත්සන් කලේ.
     
    Last edited: