ජනාධිපතිතුමනි,ලැජ්ජයි, ලැජ්ජයි ලැජ්ජයි
D denko Banned Apr 4, 2012 7 7 0 Apr 14, 2012 #1 ජනාධිපතිතුමනි,ලැජ්ජයි, ලැජ්ජයි ලැජ්ජයි Reactions: spgun and gkcnalaka
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Apr 14, 2012 #3 ලංකා පච නිව්ස්
D denko Banned Apr 4, 2012 7 7 0 Apr 14, 2012 #4 රටේ සිදුවන දේවල් ගැන ලාංකියකු වශයෙන් ලැජ්ජා වෙනවා – රත්නසිරි වික්‍රමනායක April 12, 2012 1:10 pm 10 comments Share this Article Twitter Facebook Delicious Digg Stumble Reddit Author: EDITOR වර්තමානය වන විට රට තුළ සිදුවෙමින් පවතින පැහැරගැනීම් වැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ලැජ්ජාවට පත්වන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (11) ඉංගිරියේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය: “මිනිසෙකුට නිදහසේ පාරේ යන්න බැහැ පැහැර ගෙන යනවා. ධාර්මිෂ්ට රටක, නිදහස් රටක, ප්රජාතන්ත්රවාදී රටක එවැනි දේ සිදු නොවිය යුතුයි. කවුරු කරනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් රජයේ වගකීමක් තිබෙනවා ඒ කරන අය නීතිය ඉදිරියට ගෙනැල්ලට ඔවුන්ට දඩුවම් දෙන එක. අපි පාරේ යන කොට කවුරු හරි ඇවිල්ලා උස්සන් යනව නම් මොකක්ද අපට තියෙන නිදහස. එවැනි දේවල් සිදුවීම වැළැක්වීම අපි කාගේත් වගකීම. එනිසා මේ සිදුවන දේවල් පිළිබදව ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම ගොඩාක් ලැජ්ජා වෙනවා. මා මේ ප්‍රකාශ කළේ මාගේ අවංක හැඟීමයි
රටේ සිදුවන දේවල් ගැන ලාංකියකු වශයෙන් ලැජ්ජා වෙනවා – රත්නසිරි වික්‍රමනායක April 12, 2012 1:10 pm 10 comments Share this Article Twitter Facebook Delicious Digg Stumble Reddit Author: EDITOR වර්තමානය වන විට රට තුළ සිදුවෙමින් පවතින පැහැරගැනීම් වැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ලැජ්ජාවට පත්වන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (11) ඉංගිරියේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය: “මිනිසෙකුට නිදහසේ පාරේ යන්න බැහැ පැහැර ගෙන යනවා. ධාර්මිෂ්ට රටක, නිදහස් රටක, ප්රජාතන්ත්රවාදී රටක එවැනි දේ සිදු නොවිය යුතුයි. කවුරු කරනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් රජයේ වගකීමක් තිබෙනවා ඒ කරන අය නීතිය ඉදිරියට ගෙනැල්ලට ඔවුන්ට දඩුවම් දෙන එක. අපි පාරේ යන කොට කවුරු හරි ඇවිල්ලා උස්සන් යනව නම් මොකක්ද අපට තියෙන නිදහස. එවැනි දේවල් සිදුවීම වැළැක්වීම අපි කාගේත් වගකීම. එනිසා මේ සිදුවන දේවල් පිළිබදව ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම ගොඩාක් ලැජ්ජා වෙනවා. මා මේ ප්‍රකාශ කළේ මාගේ අවංක හැඟීමයි
appuva Active member Jan 29, 2011 661 131 43 Apr 15, 2012 #8 ජනාධිපතිතුමාට ඔය සුදු වෑන් ටික තමයි කවදහරි හෙනයකට හිටින්නේ. ඕක ගැන තමයි දනෙ ලංකාවේ හැමෝම කතා වෙන්නේ.සාමකාමි රටක මිනිමරුවන් වෑන් වල දුවන්නේ ඇයි කියන එක ලෝකෙටම ප්‍රශ්නයක්. කොහොම වුනත් අවුරුද්දෙන් පස්සේ බඩු මිල ආපහු ඉහල යනවා.තෙල් මිල,ගෑස් මිල නගිනවා. බස් ගාස්තු නගිනවා.අන්න ඒක තමයි ඊලඟට මහින්දට එන හෙනේ.බඩු මිල කිසිම පාලනයක් නෑ.මේ වගේ තත්වයක් තියෙනකොට රාජපක්ෂගේ තුන්වැනි ජනාධිපති ධූරය සිහිනයක් විතරයි. ජනතා කෝපය මැද ආන්ඩුවක පැවත්මක් නෑ.ඒක ඇමතිවරුන්ට තේරිලා නිසා මේ අය බය නැතිව ජනපතිට බනිනවා.මම හිතන්නේ ප්‍රෙසිඩන්ට් ඉකමනට පෝස්ට් එක අතහරින්න වෙනවා.එහෙම නැත්නම් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.ඒක පැහැදිලිව පේනවා
ජනාධිපතිතුමාට ඔය සුදු වෑන් ටික තමයි කවදහරි හෙනයකට හිටින්නේ. ඕක ගැන තමයි දනෙ ලංකාවේ හැමෝම කතා වෙන්නේ.සාමකාමි රටක මිනිමරුවන් වෑන් වල දුවන්නේ ඇයි කියන එක ලෝකෙටම ප්‍රශ්නයක්. කොහොම වුනත් අවුරුද්දෙන් පස්සේ බඩු මිල ආපහු ඉහල යනවා.තෙල් මිල,ගෑස් මිල නගිනවා. බස් ගාස්තු නගිනවා.අන්න ඒක තමයි ඊලඟට මහින්දට එන හෙනේ.බඩු මිල කිසිම පාලනයක් නෑ.මේ වගේ තත්වයක් තියෙනකොට රාජපක්ෂගේ තුන්වැනි ජනාධිපති ධූරය සිහිනයක් විතරයි. ජනතා කෝපය මැද ආන්ඩුවක පැවත්මක් නෑ.ඒක ඇමතිවරුන්ට තේරිලා නිසා මේ අය බය නැතිව ජනපතිට බනිනවා.මම හිතන්නේ ප්‍රෙසිඩන්ට් ඉකමනට පෝස්ට් එක අතහරින්න වෙනවා.එහෙම නැත්නම් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.ඒක පැහැදිලිව පේනවා
AbaranAtha Member Apr 13, 2012 300 21 0 madamulana Apr 15, 2012 #10 Appuwa danna dewal econamy ekata kela wunama post eka athahari kiyalada hithan inne mini100000 marala hari eya lassanata idi
Appuwa danna dewal econamy ekata kela wunama post eka athahari kiyalada hithan inne mini100000 marala hari eya lassanata idi
appuva Active member Jan 29, 2011 661 131 43 Apr 15, 2012 #11 මුන්ට පිස්සුද බන් මේ විදිහට බඩු මිල වැඩි කරගෙන යන්න. ආන්ඩුවක් ඉතිරි වෙන්නේ කොහොමද? 2005 කාලේ ඕන තරම් ලංකාවෙන් ඇඳුම් ගත්තා හරිම ලාබයි.ෂර්ට්, ටීෂර්ට් හොඳ ප්‍රමිතියේ ඒවා.නමුත් 2012 වෙනකොට මේවා හෙන ගනන්.ප්‍රමිතිය පදික වේදිකාවේ ඒවටත් වඩා අන්තයි. 2002 ගෑස් සිලින්ඩරය රුපියල් 350යි.පැට්රල් ලීටරය රුපියල් 60යි.දැන් නම් අන්තිමයි. ලංකාවේ මිලියන ගානක් පොඩි ලමයි ඉන්නේ.මේ අයව ජීවත් කරන්න ඕනී.බඩු මිල මෙහෙම ඉවක් බවක් අනෙතිව උඩ ගියාම මොකද වෙන්නේ.
මුන්ට පිස්සුද බන් මේ විදිහට බඩු මිල වැඩි කරගෙන යන්න. ආන්ඩුවක් ඉතිරි වෙන්නේ කොහොමද? 2005 කාලේ ඕන තරම් ලංකාවෙන් ඇඳුම් ගත්තා හරිම ලාබයි.ෂර්ට්, ටීෂර්ට් හොඳ ප්‍රමිතියේ ඒවා.නමුත් 2012 වෙනකොට මේවා හෙන ගනන්.ප්‍රමිතිය පදික වේදිකාවේ ඒවටත් වඩා අන්තයි. 2002 ගෑස් සිලින්ඩරය රුපියල් 350යි.පැට්රල් ලීටරය රුපියල් 60යි.දැන් නම් අන්තිමයි. ලංකාවේ මිලියන ගානක් පොඩි ලමයි ඉන්නේ.මේ අයව ජීවත් කරන්න ඕනී.බඩු මිල මෙහෙම ඉවක් බවක් අනෙතිව උඩ ගියාම මොකද වෙන්නේ.
urajdrlk Well-known member Jul 6, 2006 102,097 3,545 113 Inside Your Laptop ;) Apr 15, 2012 #12 වික්‍රමනායක ගොයියා අර ගෑණු පස්සේ යන සීන් එකට ලැජ්ජා නැද්ද දන්නේ නෑ.......
appuva Active member Jan 29, 2011 661 131 43 Apr 15, 2012 #13 urajdrlk said: වික්‍රමනායක ගොයියා අර ගෑණු පස්සේ යන සීන් එකට ලැජ්ජා නැද්ද දන්නේ නෑ....... Click to expand... මේක ගැන මඩ ප්‍රචාරයක් ගියා. චම්පක රනවක ස්ත්‍රීන් පීඩනය කරනවා කියලත් මඩ ප්‍රචාරයක් ගියා.නමුත් ආන්ඩුවට ඕන බලය බෙදන්න.ඒකට මේ අය බාදාවක්. රත්නසිරි නාකි වැඩි. මම හිතන්නේ නෑ ඌට ගෑනු ගහන්න පොල්ල කෙලින් වෙන වයසේ කියලා. බොරු කතා.
urajdrlk said: වික්‍රමනායක ගොයියා අර ගෑණු පස්සේ යන සීන් එකට ලැජ්ජා නැද්ද දන්නේ නෑ....... Click to expand... මේක ගැන මඩ ප්‍රචාරයක් ගියා. චම්පක රනවක ස්ත්‍රීන් පීඩනය කරනවා කියලත් මඩ ප්‍රචාරයක් ගියා.නමුත් ආන්ඩුවට ඕන බලය බෙදන්න.ඒකට මේ අය බාදාවක්. රත්නසිරි නාකි වැඩි. මම හිතන්නේ නෑ ඌට ගෑනු ගහන්න පොල්ල කෙලින් වෙන වයසේ කියලා. බොරු කතා.
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් Apr 15, 2012 #14 hirashgeff said: ලංකා පච නිව්ස් Click to expand...