ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow karanna thiyena okkoma pakkili weda okkoma karawanawa..
    trinco peththe kanu ehema sudda karala adinne army eka..
    colombo okkma meson weda army eka..athudaw denneth army eke
    kela kapanne , bima haranne okkoma army eke rata watema weda
    mara thena dimak ne

    :baffled::baffled::baffled:
    බොලා ලින් මැඩියෝ බන් ඉස්සෙල්ලම ආකල්ප වෙනස් කොර ගනින්.:angry::angry: ගොබ්බයෙක් නොවී .:P:angry:බොලා වගේ පහත් මානසික මට්ටමක් තියෙන ගොන්නුත් එක්ක රටක් නගා සිටවන්ඩ අමාරුයි.:angry::angry:ඕනෙම රස්සාවක් කොරන මනුස්සෙයෙක්ටම ගරුත්වයක් තියෙනව මේසන් වැඩ පක්කිලිනම්,ඔය එක පක්කිලියෙක් වත් උබලගෙ ගෙයක් හදද්දී ගෙන්න ගන්ඩ එපා.:angry::angry:කුණු අදින මනුස්සය කුණු ඇද්දේ නැත්තන් තොයි මායි දෙන්නටම පාරේ බැහැල යන්ඩ බැ.හමුදාව කරන්නෙ උතුම් සේවයක් රට වෙනුවෙන්.:yes::cool: තොපි වගේ සක්කිලි වසලයන්ට නොතේරෙන. :angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ow karanna thiyena okkoma pakkili weda okkoma karawanawa..
    trinco peththe kanu ehema sudda karala adinne army eka..
    colombo okkma meson weda army eka..athudaw denneth army eke
    kela kapanne , bima haranne okkoma army eke rata watema weda
    mara thena dimak ne

    :baffled::baffled::baffled:

    හමුදාවේ අඩුම රෑන්ක් එකේ අලුත් උන්ගෙන් තමයි ඔය වැඩ කටයුතු කරන්නේ , හමුදාව රාජ්‍ය සේවයට දායක කර ගැනීමේ වැරැද්දක්නම් මටනම් පේන්නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටික උඹම කරපන් පොන්ස් ... අපි හම්බකරල ගෙදරටත් කන්න අඳින්න දෙනව ... තො ඉස්සෙල්ල A/L පාස් වෙලා පොලවෙ පය ගහල ජීවත් වෙන්න බලපන් පොර ටෝක්ස් issue කරන්න කලින් :lol:
    බොලාට කන්ඩ අදින්ඩ ලයිට් බිල ගෙවන්ඩ සල්ලි නැ කියුව නේද දැන්.:P:P අනේ මන්ද ගොබ්බයෝම තමා :P:P
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    බොලා ලින් මැඩියෝ බන් ඉස්සෙල්ලම ආකල්ප වෙනස් කොර ගනින්.:angry::angry: ගොබ්බයෙක් නොවී .:P:angry:බොලා වගේ පහත් මානසික මට්ටමක් තියෙන ගොන්නුත් එක්ක රටක් නගා සිටවන්ඩ අමාරුයි.:angry::angry:ඕනෙම රස්සාවක් කොරන මනුස්සෙයෙක්ටම ගරුත්වයක් තියෙනව මේසන් වැඩ පක්කිලිනම්,ඔය එක පක්කිලියෙක් වත් උබලගෙ ගෙයක් හදද්දී ගෙන්න ගන්ඩ එපා.:angry::angry:කුණු අදින මනුස්සය කුණු ඇද්දේ නැත්තන් තොයි මායි දෙන්නටම පාරේ බැහැල යන්ඩ බැ.හමුදාව කරන්නෙ උතුම් සේවයක් රට වෙනුවෙන්.:yes::cool: තොපි වගේ සක්කිලි වසලයන්ට නොතේරෙන. :angry::angry::angry:

    tho wage unta ithin anduwa mona #%$%^ wede kalath anduwa hodai..
    tho thamai bola meka inna lin mediya..
    tho kiyanne anduwe redda witharai.ohoma kade yanawata wada hodai redi nethiwa pare palayan.
    army eke inne kanu wala kunu adinnada..yako pol buruwo mesam weda karanna army eka danna oneda..
    gadol kapanna army karayoma oneda..jiwitha parduwata thiyla udde kale un ubawath ubalage pakada anduwe inne ekekwath newei api thopi un okkma kale un maragannakam gedara TV ekek ewa balap eka
    UC wahala dapallko ewage wedath army eken nam karanne mokatada unta padi gewanne.
    thoge mole akalpa ekenma thernawa kiyana kathwalin ma.tho thamai bola inna anduwata kade yana ekama sakkiliya eka hemaoma danna wa meka inna.

    kadema palayan bath kana gon thadiya..
    nodokin thopi wage heththa..
    me wage ratakama ipaduna ne
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවේ අඩුම රෑන්ක් එකේ අලුත් උන්ගෙන් තමයි ඔය වැඩ කටයුතු කරන්නේ , හමුදාව රාජ්‍ය සේවයට දායක කර ගැනීමේ වැරැද්දක්නම් මටනම් පේන්නෑ
    හමුදාව රජයට සේවය කොරන්ඩ හොද නැ කෑම්ප් එක ඇතුලට වෙලා ඉන්ඩ ඕනෙ ඔන්න පොර ටෝක් දෙන්ඩ එන මිහරක්ගේ මානසිකත්වය :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    minis jiwithayaka watinakama uba kiyanna one ne ..eka apith dannwa..
    den u kathakaranne ui uge pawule ayai anduwe inna katau kana ballo tikai gihin udda kala wage ne..

    udde mehewwa ekewath ganangannawada..

    yako issella army ekekta thena dila weda karanna kiyapan..
    un kala de wenuwenwath okkoma pakkili weda karawanne army ekata kiyala..

    unta grade ekak denawa wenuwata mu karanne ungen ungen ganna puluwan okkma pakkili weda tika karwaganna eka..

    megeth crzen kenak innawa udde nisa legs nethi una padiyenuth half denne oya mahaluku wesige putha...

    ubath nikam unge peththta kegahan ekek withari ban
    ubata EK eke mehema ewwa dala pada show danna one nem ke gahapan...

    මට අනික් එකාලට පේන්න ඇඩ් එක දාන්න ඕනෙ නෑ. අනික එලකිරි එකේ පොර වුණා කියල ඒ ගෞරවය මගෙ නමට එහතු වෙනවයැ. අපි සේරම මෙතන අදහස් ප්‍රකාශ කරගන්නෙ ආරූඪ නම් වලින්. කවුරු හරි වැරදි දෙයක් දැම්මම ඒක වැරදියි කියනව.

    අර පඩියෙන් බාගයක් දෙන එක වැරදියි තමා. කිසිම දෙයක් පරිපූර්ණ නැහැ මචන්. මම උඹ වුණානම් කරන්නෙ ඔය කතාව කෙලින්ම live @ 8 එකට කියනවා. එතකොටවත් ඕකට විසඳුමක් ලැබෙයි. අනික ඒ රණවිරුවාට පඩියෙන් බාගයක් දෙන්නෙ ජනාධිපති නෙමෙයි. එයා ඒ ගැන දන්නෙවත් නැතුව ඇති. ඊට පල්ලෙහා ඉන්න බල්ලන්ගෙ යටි මඩි ගැසීම් තමයි ඔය.

    උඹේ නෑදෑ වෙන රණවිරුවෙකුගෙ පඩිය කපල උඹේ අම්ම තාත්ත නංගිලගෙ ජීවිත අකාලයේ නැති වෙන්න තිබුනු ලොකු අවදානම සම්පූර්ණයෙන්ම නැති කරපූ එකා නිකන්ම වේසිගෙ පුතා??

    යුද්ධය කලේ ජනාධිපති නෙමෙයි රණවිරුවො තමයි. චන්ද්‍රිකාගෙද කොහෙද කාලෙ ප්‍රභාකරන්ව බිත්තියට හේත්තු කරල පිස්තෝලෙ ඔළුවට තියල ගස්සන්න ඔන්න මෙන්න තිබියදි call එකක් ඇවිල්ල නිදහස් කරල යවන්න කියපු කතාව අහල ඇතිනෙ.

    ජනාධිපති එපා කියද්දි army එකටවත් සරත් ෆොන්සේකටවත් කඩාගන බිඳගන ගිහිල්ල යුද්ධෙ ඉවර කරන්න බැහනෙ. යුද්ධෙ ඉවරකරනවා කියපු එක ජනාධිපතිතුමා ගත්ත තීරණේ. නැතුව ෆොන්සේක වත් උඹලවත් ඇමරිකාව වත් ගත්ත තීරණේ නෙමෙයි. ඒ තීරණේ නිසා තමයි අද රට සාමකාමී. සියළුම රණවිරුවන්ට සහ ජනාධිපතිතුමාට යුද්ධය ඉවර කිරීම පිළිබඳව එක හා සමාන ගෞරව හිමි විය යුතුයි

    මට කාගෙවත් පැත්ත අරන් කෑගහන්න ඕනෙ නෑ. උගන්ඩාව වගේ පොඩි රටක් එක්ක සම්බන්ධකම් වැඩිදියුණු කරගත්ත කියල ලංකාවට ඇමරිකාවට මුහුණදෙන්න කිසිම ශක්තියක් එන්නෙ නෑ තමයි. මේ thread එක දාපු කෙනා එතනදි වැරදියි. මම ගන්නෙ මගෙ පැත්ත.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොලාට කන්ඩ අදින්ඩ ලයිට් බිල ගෙවන්ඩ සල්ලි නැ කියුව නේද දැන්.:P:P අනේ මන්ද ගොබ්බයෝම තමා :P:P

    මීහරකො පොදුවේ හැමෝටම තියෙන ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත් වීම තමයි දේශපාලනය කියන්නෙ ... මට ලයිට් බිල ගෙවාගන්න පුළුවන් නිසා කට වහගෙන ඉන්න තරම් මම නිවට නෑ ... මේ ප්‍රශ්ණ අඩු වැඩි වශයෙන් හැමෝටම බලපානව තොපි වගෙ බත් බැලයන්ටයි ණයට කහින හෙන්චයියලටයි ඇරුණම ... තනියම බිස්නස් එකක් කරල බලපන් පුළුවන්ද කියල :P
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    00000243.png

    ඔය ටික උඹම කරපන් පොන්ස් ... අපි හම්බකරල ගෙදරටත් කන්න අඳින්න දෙනව ... තො ඉස්සෙල්ල A/L පාස් වෙලා පොලවෙ පය ගහල ජීවත් වෙන්න බලපන් පොර ටෝක්ස් issue කරන්න කලින් :lol:

    මෙලහකටත් ලිඳේද දන්නෑ :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දට බැන්නොත් ඌ දේශද්‍රෝහියා.මහින්දට #### දුන්නොත් ඌ දේශප්‍රේමියා.මහ පුදුම රටක් මේකනම්.ආශික්චර්යම තමා.:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද උගන්ඩා සංචාරයේදී : ආදරණිය වෙෂියනි ....මම උකන්ඩයි ආවේ උඹලට අපේ රටේ වේෂ එරෝෂන්ට උකනවා වගේ උකන්ඩයි, පොල්ලු තුන මැද්දට බෝල දාන සෙල්ලම කියල දෙන්ඩයි......:rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tho wage unta ithin mona #%$%^ wede kalath anduwa hodai..
    tho thamai bola meka inna lin mediya..
    tho kiyanne anduwe redda witharai..
    army eke inne kanu wala kunu adinnada.. UC wahala dapallko ewage wedath army eken nam karanne mokatada unta padi gewanne.
    thoge mole akalpa ekenma thernawa kiyana kathwalin ma..

    kadema palayan bath kana gon thadiya..
    nodokin thopi wage heththa..
    me wage ratakama ipaduna ne
    උබල වගේ මිහරක්ට කියල වැඩක් නැ,අරුගේ වැඩේ අපිට බැ උන්ට දීපන් අනේ පව් බන් උබල,ගොනෝ මොකක් හරි වැඩක් තියෙනවනම් එක මොකගේද කියල බලන්ඩ එපා එපා කල යුත්ත කොරපන්.බලපියකෝ සක්කිලියෝ ඇස් ඇරල කොලබ ලස්සන තොපි වගේ ගොබ්බයට ගොබ්බයන්ට කටු අනිනවා වගේ ඇති.ඔය ලස්සන හමුදාවේ වැඩක් අයෙ කතා කරන්ඩ එන්ඩ එපා. :P:P
     
    uba mee-harake kiyala api dannawa ..ekane mukuth nopenenawa wage umbeee kiyanne hema welema
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීහරකො පොදුවේ හැමෝටම තියෙන ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත් වීම තමයි දේශපාලනය කියන්නෙ ... මට ලයිට් බිල ගෙවාගන්න පුළුවන් නිසා කට වහගෙන ඉන්න තරම් මම නිවට නෑ ... මේ ප්‍රශ්ණ අඩු වැඩි වශයෙන් හැමෝටම බලපානව තොපි වගෙ බත් බැලයන්ටයි ණයට කහින හෙන්චයියලටයි ඇරුණම ... තනියම බිස්නස් එකක් කරල බලපන් පුළුවන්ද කියල :P
    බොලා දන්නෙ නැති උනාට අපේ (Pvt) Ltd එකක් තියෙනව දන්නෝ දනිති :P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඡනාධිපති තුමා උගන්ඩාවට ගියේ පොදු රාඡ්‍ය මන්ඩලයේ සභාපති වන උගන්ඩාවේ ඡනාධිපති මුසවෙනි මහතා හමු විමටයි ඉදිරියේ ලංකාවේ පැවැත්වෙන සමුලු වට සමගාමිව පොදුරාඡ්‍ය මන්ඩල පලාත් පාලන සමුලුව ඇමතිමටයි නැතුව ආදාර ගන්නවත් යන්න වෙනරටවල් නැතුවටවත් නෙමෙයි උබලා කෑ ගහනවා වගේ දේශපාලනය කරන්න බෑ .එතුමා දුරදර්ශි ලෙස රටට හිතකර විදියට තමයි රට පාලනය කරන්නේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    00000243.png

    ඔය ටික උඹම කරපන් පොන්ස් ... අපි හම්බකරල ගෙදරටත් කන්න අඳින්න දෙනව ... තො ඉස්සෙල්ල A/L පාස් වෙලා පොලවෙ පය ගහල ජීවත් වෙන්න බලපන් පොර ටෝක්ස් issue කරන්න කලින් :lol:

    බන්ටු;15002616 said:

    මෙලහකටත් ලිඳේද දන්නෑ :rofl::rofl:

    මාව ලිඳේ දාන්න ආපු එවුන්ව ලිඳේ දාන එක හොඳ නෑනෙ. ඒක නිසා ඔය post 2 නොදැක්ක වගේ ඉන්නම්. ඕනෙනම් කියපන් comment කරන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේකේ දේශපාලනේ කතා කරන්ඩ කැමති නැ දැන්, මොකද හැමදාම එකම දේ. වැදගත් සංවාදයක් ඇති කොරන්ඩ බැ මේ *න්න unp ගොබ්බයො එක්ක.කොහෙන් හරි සිල්ලර කැල්ලක් අල්ලාගෙන අපෙන් බයිට් වෙනව ඇරෙන්ඩ.මේකාලේ මේ ලයිට් බිලේ එල්ලිලා ඉදල වැඩක් නැ මේකාලේ කරලියට එන්ඩ ඕනේ 13+ ඕනෙද එපාද කියන එක.මේ unp පගර නාට්ටන්ට ඕව තේරෙනවද තේරෙනවද :P:P