ජනාධිපතිතුමා-ව්‍යායාම

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අනිත් දවසේ දුවන්න යනකොට phone එක අරන් යන්න ඕන සෙල්ෆියක් ගහන්න MY3 එක්ක
:rofl::rofl::rofl:

එහෙම හැමෝ එක්කම සෙල්ෆි ගහන් නෑ අපේ ජනාදිපතිතුමා...වැදගත් පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙ... :lol::P
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටේ ලොක්කා ආදර්හමත් වුනොත් සොක්කොත් ආදර්ශමත් වෙයි ..:)

    මේවා නිරායාසයෙන් වෙන දේවල් නම් ඉස්සර වගේ ටෙලියක් නොවේනම් මාගේ උත්තමාචාරය ඔබතුමාට !!!:)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම හැමෝ එක්කම සෙල්ෆි ගහන් නෑ අපේ ජනාදිපතිතුමා...වැදගත් පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙ... :lol::P

    ඇම්ඩා කිව්වම මෛත්‍රී දැන ගනී බන් මාව
    :rofl::rofl::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෛත්‍රීගෙ හිත හොඳ කමද මෝඩ කමද මන්ද සිඞ්හලු :(
    මනුස්සය සෝබන වලට කැමති නැති හොඳ කෙනෙක් වුනාට මහින්දයගෙ බලේ තාම නැතිවෙලා නෑ.
    ඌ උට ඕනෙ දේ හොඳින් හරි නරකින් හරි කරනව.
    අඩුම ගානෙ ඒ අපතය අනාථ වෙනකංවත් ආරක්ෂාව ඇතුව හිටියොත් තමා හොඳ.