ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ &
ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ හැකිද?
මේ දිනවල හැමෝම වගේ නාගානන්ද මහතාගේ නව ව්‍යවස්ථාව ගැන කතාකරනවා ඒත් මේක ඇත්තටම මේක කරන්න පුලුවන්ද ? අන්තිම වෙනකන් කියවලා උත්තරේ හොයන්න කලින්ම උත්තරේ දෙන්නම්..ඇත්තටම මේක කරන්න බැරි වැඩක් ඒ වගේම මෙහෙම දෙයක් ලෝක ඉතිහාසයේ හෝ ලංකා ඉතිහාසය තුල සිදු වෙලා නැහැ..ඇත්තටම මැතිවරණයකින් ජය ලැබුනු සැනින් ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වුනොත් ඒක මහ නරක පූර්වාදර්ශයක් මොකද එහෙම වුනොත් ඉදිරියේදී මැතිවරණ වලදී දිනන හැම නායකයෙක්ම ව්‍යවස්ථා සම්මත කරන්න ගත්තොත් අවුරුදු 5 න් 5 ට අලුත් ව්‍යවස්ථා හැදිලා අපේ රට ලෝකයා ඉදිරියේ සමච්චලයට ලක් වේවී..
අනිත් එක ජනාධිපතිවරණයකදී එක් අපේක්ශකයකුගේ මැතිවරණ පොරොන්දු කිහිපයක් රටට ඉතාම අහිතකරව තිබියදීත් අනෙක් අපේක්ශකයාට සාපෙක්ෂව ඔහු චරිතයක් වශයෙන් ඉදිරියෙන් යන පදනම මත මිනිස්සු චන්දය භාවිතා කර එම පුද්ගලයා ජයගතහොත් හා එම ජයග්‍රහණයේ පදනමම එම අපේක්ශකයාගේ සියලුම මැතිවරණ ප්‍රතිපත්ති ජනතාව අනුමත කලේ යැයි උපකල්පනය කිරීමම කොතරම් යුක්ති සහගතද? මීට හොදම උදාහරණය 2015 ජනාධිපතිවරණයයි..
1972 සිට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය
ඔන්න දැන් තමයි මේකේ හොඳම හරිය පටන් ගන්නේ.
.අපි මුලින්ම ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන කථා කරලම වර්තමාන කතාවට බහිමු...ඇත්තටම මේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන කථා කරනකොට අපේ මාත්රුකාවට අදාළව අපිට වැදගත් වෙන්නේ ව්‍යවස්ථා 2 යි. ඒ 1972 ජනරජ ව්‍යවස්ථාව හා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ව්‍යවස්ථා දෙකයි. අපි ඒ ව්‍යවස්ථා දෙකම ගැන සාකච්ඡා කරමු..
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ඇත්තටම මේ 1972 ව්‍යවස්ථාව කියන්නේ ලංකාව ලද ඓතිහාසික ජයග්‍රහණයක් මොකද කිව්වොත් මේ ව්‍යාවස්ථාව නිසා තමයි ලංකාව මහා බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලද ස්වෛරී රටක් බවට පත් වෙන්නේ..ඒ විතරක් නෙමේ අපේ රටේ නම සිලොන් වෙනුවට ශ්‍රී ලංකාව කියලා නම වෙනස් වුනේ මේ ව්‍යවස්ථාවෙන් තමා..1947 ඉඳලා ක්‍රියාත්මක වෙමින් තිබූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලද ස්වෛරී ජනරජයක් බවට පත්කල මේ ව්‍යවස්ථාවේ නිර්මාථ්රූ උනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමඟි ආණ්ඩුවේ ප්‍රබලයකු වූ කොල්වින් ආර් ද සිල්වා මහතායි..
කොහොම නමුත් මේ ව්‍යවස්ථාව පිලිබඳ විවිධ මත දරමින් එක්සත් ජාතික පක්ශය මේ ව්‍යවස්ථාවට විරුද්ධව චන්දය භාවිතා කරනවා..
දෙවන කොටස බලාපොරොත්තු වන්න හැබැයි සලකන විදිහට තමා...කරුනු ගොඩක් හොයල බලලා කියවලා ලිව්වේ..හොදම කරුණු ටික දෙවන කොටසින්..

ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ හැකිද?
මේ දිනවල හැමෝම වගේ නාගානන්ද මහතාගේ නව ව්‍යවස්ථාව ගැන කතාකරනවා ඒත් මේක ඇත්තටම මේක කරන්න පුලුවන්ද ? අන්තිම වෙනකන් කියවලා උත්තරේ හොයන්න කලින්ම උත්තරේ දෙන්නම්..ඇත්තටම මේක කරන්න බැරි වැඩක් ඒ වගේම මෙහෙම දෙයක් ලෝක ඉතිහාසයේ හෝ ලංකා ඉතිහාසය තුල සිදු වෙලා නැහැ..ඇත්තටම මැතිවරණයකින් ජය ලැබුනු සැනින් ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වුනොත් ඒක මහ නරක පූර්වාදර්ශයක් මොකද එහෙම වුනොත් ඉදිරියේදී මැතිවරණ වලදී දිනන හැම නායකයෙක්ම ව්‍යවස්ථා සම්මත කරන්න ගත්තොත් අවුරුදු 5 න් 5 ට අලුත් ව්‍යවස්ථා හැදිලා අපේ රට ලෝකයා ඉදිරියේ සමච්චලයට ලක් වේවී..

අනිත් එක ජනාධිපතිවරණයකදී එක් අපේක්ශකයකුගේ මැතිවරණ පොරොන්දු කිහිපයක් රටට ඉතාම අහිතකරව තිබියදීත් අනෙක් අපේක්ශකයාට සාපෙක්ෂව ඔහු චරිතයක් වශයෙන් ඉදිරියෙන් යන පදනම මත මිනිස්සු චන්දය භාවිතා කර එම පුද්ගලයා ජයගතහොත් හා එම ජයග්‍රහණයේ පදනමම එම අපේක්ශකයාගේ සියලුම මැතිවරණ ප්‍රතිපත්ති ජනතාව අනුමත කලේ යැයි උපකල්පනය කිරීමම කොතරම් යුක්ති සහගතද? මීට හොදම උදාහරණය 2015 ජනාධිපතිවරණයයි..

1972 සිට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය
ඔන්න දැන් තමයි මේකේ හොඳම හරිය පටන් ගන්නේ.
.අපි මුලින්ම ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන කථා කරලම වර්තමාන කතාවට බහිමු...ඇත්තටම මේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන කථා කරනකොට අපේ මාත්රුකාවට අදාළව අපිට වැදගත් වෙන්නේ ව්‍යවස්ථා 2 යි. ඒ 1972 ජනරජ ව්‍යවස්ථාව හා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ව්‍යවස්ථා දෙකයි. අපි ඒ ව්‍යවස්ථා දෙකම ගැන සාකච්ඡා කරමු..1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ඇත්තටම මේ 1972 ව්‍යවස්ථාව කියන්නේ ලංකාව ලද ඓතිහාසික ජයග්‍රහණයක් මොකද කිව්වොත් මේ ව්‍යාවස්ථාව නිසා තමයි ලංකාව මහා බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලද ස්වෛරී රටක් බවට පත් වෙන්නේ..ඒ විතරක් නෙමේ අපේ රටේ නම සිලොන් වෙනුවට ශ්‍රී ලංකාව කියලා නම වෙනස් වුනේ මේ ව්‍යවස්ථාවෙන් තමා..1947 ඉඳලා ක්‍රියාත්මක වෙමින් තිබූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලද ස්වෛරී ජනරජයක් බවට පත්කල මේ ව්‍යවස්ථාවේ නිර්මාථ්රූ උනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමඟි ආණ්ඩුවේ ප්‍රබලයකු වූ කොල්වින් ආර් ද සිල්වා මහතායි..
කොහොම නමුත් මේ ව්‍යවස්ථාව පිලිබඳ විවිධ මත දරමින් එක්සත් ජාතික පක්ශය මේ ව්‍යවස්ථාවට විරුද්ධව චන්දය භාවිතා කරනවා..
දෙවන කොටස බලාපොරොත්තු වන්න හැබැයි සලකන විදිහට තමා...කරුනු ගොඩක් හොයල බලලා කියවලා ලිව්වේ..හොදම කරුණු ටික දෙවන කොටසින්..

Last edited:

nakiyata pissu.:
ඒ තමයි ජපන් යෙන් එක පාරටම අවප්‍රමාණය වෙනවා වෙනුවට යෙන් නැග්ගොත් කොහොමද සනීපේ අපිට ගෙවන්න වෙන වාරික මුදල වැඩි වෙනවා..එහෙම වෙලා නෑනේ කියලා ඔයා කියයි නෑ ලංකාවට එක පාරක් කෙළ වුනා මේ යෙන් ණය නිසා..