ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අය වැඩි හින්ද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    එක්කෙනෙක්ට රුපියල් බිලියන ගාණකින් ඡන්ද වියදම වැඩි වෙනවලු බං
    දැං ප්‍රවෘත්ති වල කියනව ඇහුණ ටීවි එකේ
    උඹ කාටැයි කතිරෙ කෙලින්නේ?
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මං ජනාධිපති උනාම අනුරාධට දෙනවා "මානසික රෝග හා වනිතා කටයුතු" අමාත්‍යාංශය
     
    • Haha
    Reactions: AnuradhaRa