ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් තිබ්බොත්.....

ඔබේ මනාපය

  • ජාතික ජන බලවේගය (මාලිමාව)

    Votes: 89 78.1%
  • සමගි ජන බලවේගය (ටෙලිෆෝන්)

    Votes: 5 4.4%
  • එක්සත් ජාතික පක්ෂය (අලියා)

    Votes: 10 8.8%
  • පොදු ජන පෙරමුණ (පොහොට්ටුව)

    Votes: 3 2.6%
  • වෙනත්

    Votes: 7 6.1%

  • Total voters
    114

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ලක්ෂ 100යි ජනාධිපතිවරනය නන් 50යි ම හ මැතිවරණය නන්. ඡන්දෙට කලින් මුලින්ම සල්ලි දාන අයට දෙනවා

    ගාන මදි ඒත් ස්වාධීන උන් ගැන හිතලා ඔය ගානට කරන්නේ.

    ඉන්බෝක්ස් එන්න
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    පොහොට්ටු කාරයොයි, උන්ගෙ බලල් පක්ශ (ලන්සා, දිලිත්) වලටටයි, රාජපක්ශ ගැලවුම් කාරයා රනිල්ටයි නැතිව ස්වාදීන එකෙකුට හරි දෙන්න.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    Ow unta 30k වගේ තමයි . දිනන්න බැරි කමම නෙමෙයි . මහමැතිවරණයකට දාන්න මිනිස්සු නෑ ඇත්තටම . අනුරයි, ලාල්, බිමල්, හදුන්, විජිත, වගේ ටික දෙනයි ඉන්නෙ.

    ජනාධිපතිවරණය මුලින් තිබුනොත් ඉතිං පොඩ්ඩක් වෙනස් වෙයි
    day-dreamer-senthil.gif

    දවල් හීන බල බල හිටු.. 🤭 හරිනි අගමැතිවෙලා දිවුරුම් දුන්නම නැගිටපන්..:yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    1709627648437.png

    මේ තියෙන්නෙ වයස 20-45 අතර ජෙනරේෂන් එකේ ජන්ද... ඉන්ටර්නෙට් පාවිච්චි කරන, දූපතේ දේසපාලනේ ගැන තරමක් තේරෙන එවුන්ගෙ ජන්ද... ඒකෙනුත් 26%ක් විතර පරණ නාකින්ට පුක දෙන එවුන් ඉන්න එකේ..... හිතපල්ලකො දුපතේ නාකි සෙට් එක ගැන...

    ඕකුන් ජන්ද බැලට් එක දැක්ක ගමන් හොයන්නෙ අලියා, පොහොට්ටුව, පුටුව, අත වගේ ලකුණු ටික... ඊට පස්සෙ ඇස් වහගෙන ගහන්නෙ.

    තව ඉන්නවා ලක්ෂ 24ක ඇස් වැසුම් ලාබින් සෙට් එක

    තව ඉන්නවා මන්ත්‍රිතුමාගෙ වියදමෙන් ජොබ් එකක්, පාරට තාර ලැබුන එවුන්.

    ඉතින් උඹලා හිතනවද මේ ටොබයියන්ගෙ මොල හෝදන්න ලේසි වෙිවි කියලා...
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    View attachment 225789
    මේ තියෙන්නෙ වයස 20-45 අතර ජෙනරේෂන් එකේ ජන්ද... ඉන්ටර්නෙට් පාවිච්චි කරන, දූපතේ දේසපාලනේ ගැන තරමක් තේරෙන එවුන්ගෙ ජන්ද... ඒකෙනුත් 26%ක් විතර පරණ නාකින්ට පුක දෙන එවුන් ඉන්න එකේ..... හිතපල්ලකො දුපතේ නාකි සෙට් එක ගැන...

    ඕකුන් ජන්ද බැලට් එක දැක්ක ගමන් හොයන්නෙ අලියා, පොහොට්ටුව, පුටුව, අත වගේ ලකුණු ටික... ඊට පස්සෙ ඇස් වහගෙන ගහන්නෙ.

    තව ඉන්නවා ලක්ෂ 24ක ඇස් වැසුම් ලාබින් සෙට් එක

    තව ඉන්නවා මන්ත්‍රිතුමාගෙ වියදමෙන් ජොබ් එකක්, පාරට තාර ලැබුන එවුන්.

    ඉතින් උඹලා හිතනවද මේ ටොබයියන්ගෙ මොල හෝදන්න ලේසි වෙිවි කියලා...
    නන්දේ දිනනවාද කියලා දාලා තිබ්බ නූල් චෙක් කරපන් එලකිරියේ.. ඒත් මේ වගේමයි රිසල්ට් එක ආවේ.. නාකි එවුනුත් මෙකේ ඉන්නවා..කෙල්ලොත් ඉන්නවා.. ලපයා දිනනවා සිකුරුයි.. :yes: :yes: :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    නන්දේ දිනනවාද කියලා දාලා තිබ්බ නූල් චෙක් කරපන් එලකිරියේ.. ඒත් මේ වගේමයි රිසල්ට් එක ආවේ.. නාකි එවුනුත් මෙකේ ඉන්නවා..කෙල්ලොත් ඉන්නවා.. ලපයා දිනනවා සිකුරුයි.. :yes: :yes: :yes:
    නන්දයාගෙයි අන්ඩ්‍රයියගෙයි වයිබ් දෙක වෙනස්.

    ඒක දූපතේ නාකින්ට ෆීල් වෙන විදිහත් වෙනස්.

    රටේ ජල්බරි විසදනවා කියලා නන්දයා කියද්දි මයිනා පපුවට ගහගෙන ආතල් දෙනකොට එන ෆිල් එකයි, අන්රයියා කන හරහා මොලේට කතා කරන එකයි දෙකක්.

    මොල නැති නාකි සුපුරුදු කතිරෙ ගහනවා සුවර්..