ජනාධිපතිවරණයෙන් පැරදුණේ සිංහල බෞද්ධයින&#

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජනාධිපතිවරණයෙන් පැරදුණේ සිංහල බෞද්ධයින&#

    ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා නොව සිංහල බෞද්ධයින් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

    මෙම පරාජය පිළිබඳව කනගාටුවන බවත් වැඩි කාලයක්‌ යැමට මත්තෙන් ජනතාවට සත්‍ය තේරුම් යනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

    c6f18c3e8dea9601480f6a7067001f21.jpg

    අනෙකුත් සුළු ජාතීන් එම ජාතීන් ගැන සිතා කටයුතු කරද්දී සිංහල බෞද්ධයන් බෙදී වෙන්ව කටයුතු කළ බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුවත් බොදු බල සේනා සංවිධානයෙන් රටට, ජාතියට ඉටුවිය යුතු සේවය හා වගකීම එලෙසින්ම ඉටුකරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
     
    Last edited:
    • Like
    Reactions: help3

    පැහැදිලිවම දැන්නම් ඒ ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද මුස්ලිම් එවුනුයි දෙමළ එවුනුයි (අන්තවාදී) නටන විදිය දැක්කම. පොඩ්ඩක් ෆේස් බුක් එකේම ඉන්නේ නැතිව පොඩ්ඩක් ජාත්‍යන්තර මාධ්‍ය බැලුවානම් මේක තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල අය කෙසේ වෙතත් මුස්ලිම් එකෙක්වත් සිංහල මිනිස්සුන්ගේ කඩ වලට එන්නේ නැහැ බඩු ගන්න.:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල අය කෙසේ වෙතත් මුස්ලිම් එකෙක්වත් සිංහල මිනිස්සුන්ගේ කඩ වලට එන්නේ නැහැ බඩු ගන්න.:rofl:

    :D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල අය කෙසේ වෙතත් මුස්ලිම් එකෙක්වත් සිංහල මිනිස්සුන්ගේ කඩ වලට එන්නේ නැහැ බඩු ගන්න.:rofl:
    :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    mahinda peradunanam peradune nanasaraya nisa, mahindata enna thibba muslim chanda okkoma mu nethi kara, muu ithin gotage mura balla ne,
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    තොපි හින්දයි පැරදුනේ! ගොඨා ඥානසාරට, ඩිලන්තට කුණුහරුපෙන් බැනවදී, ජීප් 3ත් ආපසු ගනී !

    අද උදැසන ගොඨාභර රාජපක්ෂගේ නිවසට කැඳවා ඇති බොදු බල සෙනා ත්‍රස්ත සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ට හා එහි විධායක නිළධාරී ඩිලන්ත විතානගේට ගොඨාභය විසින් ඉතා පරුෂ වචනයෙන් බැන වැදී ඇත.

    'තොපි හින්දයි අපි පැරදුනේ .. උඹල අයියට සහයෝගය දෙනවා කියපු නිසයි අපි පැරදුනේ..' ආදී වශයෙන් කියමින් පරුෂ ලෙස බැන වැදී ඇත. එම මොහොතේ එහි සිටි බැසිල් රාජපක්ෂත් තදිම මේ දෙදෙනාට බැන වැදී තිබේ. ඩිලන්ත විතානගේ මංගල සමරවීර ට අවශ්‍ය විදිහට කටයුතු කල බවත් ජනාධිපතිවරණයේදී මහින්දට සහයෝගය ප්‍රකාශ කරන බව කීවේ මංගලගේ උපදෙස් පරිදි බව බැසිල් රාජපක්ෂ විසින් පවසා තිබේ.

    එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් බොදුබල සේනාවට ලබා දී තිබු සුපිරි ජීප් රථ 3 ම නැවත ලබා ගෙන ඇත.

    - lankadaily
     
    ඔබවහන්සේ ප්‍රථමයෙන් ව්‍යාපාදයෙන්* මිදී එන්න. එතකොට ඔබවහන්සේ කියන දේ අපි සලකල බලන්නම්
    * ව්‍යාපාදය යනු අනුන් නැසේවා, වැනසේවා යන ද්වේශසහගත හැඟීමයි
     
    • Like
    Reactions: EHDEHD

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,052
    274
    83
    පැහැදිලිවම දැන්නම් ඒ ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද මුස්ලිම් එවුනුයි දෙමළ එවුනුයි (අන්තවාදී) නටන විදිය දැක්කම. පොඩ්ඩක් ෆේස් බුක් එකේම ඉන්නේ නැතිව පොඩ්ඩක් ජාත්‍යන්තර මාධ්‍ය බැලුවානම් මේක තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ.

    Eka nam aththa ......
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා නොව සිංහල බෞද්ධයින් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

    මෙම පරාජය පිළිබඳව කනගාටුවන බවත් වැඩි කාලයක්‌ යැමට මත්තෙන් ජනතාවට සත්‍ය තේරුම් යනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

    c6f18c3e8dea9601480f6a7067001f21.jpg

    අනෙකුත් සුළු ජාතීන් එම ජාතීන් ගැන සිතා කටයුතු කරද්දී සිංහල බෞද්ධයන් බෙදී වෙන්ව කටයුතු කළ බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුවත් බොදු බල සේනා සංවිධානයෙන් රටට, ජාතියට ඉටුවිය යුතු සේවය හා වගකීම එලෙසින්ම ඉටුකරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

    අපි දැක්ක හාමුදුරුව්නේ... අපිට දැන් බොදු බලේ ගැන තිබ්බ පැහැදීම නැති වෙලා ගොඩක් කල් .. හැමදාම අසාධාරණේ , යුක්තිය වෙනුවෙන් හඩ නගපු ඔබ වහන්සේ හොරු , මංකොල්ල කාරායෝ , මිනී මරුවෝ ආරක්‍ෂා කරන උන්ගේ පැත්ත ගත්ත දවසේ ඉදන් අපිට බොදු බලේ එපා උනා.. ඔව් මිනිස්ස ඇත්ත තේරුම් ගත්ත.. ඒකයි මෙමත‍්‍රී පාල මහත්තයා ජනාධිපති උනේ..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    පැටියා;17716832 said:
    රටට ජාතියට ඔබ කල සේවය හොඳටම ඇති හාමුදුරුවනේ. :lol:

    ow machan me rata berune 99 n
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    අපි දැක්ක හාමුදුරුව්නේ... අපිට දැන් බොදු බලේ ගැන තිබ්බ පැහැදීම නැති වෙලා ගොඩක් කල් .. හැමදාම අසාධාරණේ , යුක්තිය වෙනුවෙන් හඩ නගපු ඔබ වහන්සේ හොරු , මංකොල්ල කාරායෝ , මිනී මරුවෝ ආරක්‍ෂා කරන උන්ගේ පැත්ත ගත්ත දවසේ ඉදන් අපිට බොදු බලේ එපා උනා.. ඔව් මිනිස්ස ඇත්ත තේරුම් ගත්ත.. ඒකයි මෙමත‍්‍රී පාල මහත්තයා ජනාධිපති උනේ..

    :lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තොපි හින්දයි පැරදුනේ! ගොඨා ඥානසාරට, ඩිලන්තට කුණුහරුපෙන් බැනවදී, ජීප් 3ත් ආපසු ගනී !
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල අය කෙසේ වෙතත් මුස්ලිම් එකෙක්වත් සිංහල මිනිස්සුන්ගේ කඩ වලට එන්නේ නැහැ බඩු ගන්න.:rofl:

    patta kathawa he he :D:D:rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    මෝඩි මහත්තය ඉන්දියාව පැත්තට එන්න රවුමක් ගහන්න කියල කියල තියන එකෙ, ගිහිල්ල ජලලිතත් ටියුන් කරල ආවනම් අපිට අඹසරණයි

    images

    Last edited: