ජනාධිපතිවරණයෙන් පැරදුණේ සිංහල බෞද්ධයින&#
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේ මහින්ද රාජපක්ෂ මහතා නොව සිංහල බෞද්ධයින් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.
මෙම පරාජය පිළිබඳව කනගාටුවන බවත් වැඩි කාලයක් යැමට මත්තෙන් ජනතාවට සත්‍ය තේරුම් යනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
අනෙකුත් සුළු ජාතීන් එම ජාතීන් ගැන සිතා කටයුතු කරද්දී සිංහල බෞද්ධයන් බෙදී වෙන්ව කටයුතු කළ බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවත් බොදු බල සේනා සංවිධානයෙන් රටට, ජාතියට ඉටුවිය යුතු සේවය හා වගකීම එලෙසින්ම ඉටුකරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Last edited: