ජනාධිපතිවරණයෙන් පැරදුණේ සිංහල බෞද්ධයින&#

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මුන්ට සිංහල බෞද්ධයෝ කියනවද? මුන්ට කියතැහැකි රැඩිකල් බෞද්ධයෝ කියල......කෙසේ නමුත් ඥාණසාර හාමුදුරුවන්ට සිංහල පංතියක් පටන් අරගෙන අඩු අධ්‍යාපනය තියන සිසුන්ට පංතියක් කලානන් ඔය විශ්ව විද්‍යාලෙ ගියේ නැති වුනාට දේශපාලණය ගැන දැනුමක් තියන , වැදගත් විදියට දේශපාලණය කරන සිසු පරපුරක් බිහිකරන්න පුලුවන් වේවි කියල මම හිතනව.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ පාදඩ බේබද්දා නිසා ලංකාවේ බුද්දාගමටත් අපහාසයක් වුනේ. මුව ඇදලා අරන් සිවුරෙන් ඇට දෙක බැඳලා එල්ලන්න වටින්නේ. මු පාදඩ බල්ලා, අපේ බෞද්ධ ආගමේ තියෙන උතුම්ම ගුණය වන අහිංසාවාදයටත් නිගරු කලා. :angry::angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල අය කෙසේ වෙතත් මුස්ලිම් එකෙක්වත් සිංහල මිනිස්සුන්ගේ කඩ වලට එන්නේ නැහැ බඩු ගන්න.:rofl:

    මේ හුත්තිගේ පුතා ජාතිවාදය අවිස්සුවේ නැත්තන් මහින්දට සිංහල මිනිස්සුයි දෙමල මිනිසුයි මුස්ලිම් මිනිස්සුයි ඔක්කොම චන්දෙ දෙනවා. හොද වැඩේ මහින්දට.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    10928858_324133114453974_2717091105109210225_n.jpg
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල අය කෙසේ වෙතත් මුස්ලිම් එකෙක්වත් සිංහල මිනිස්සුන්ගේ කඩ වලට එන්නේ නැහැ බඩු ගන්න.:rofl:
    :yes: සිංහල අපට කල සේවයක්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,548
    113
    මේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල අය කෙසේ වෙතත් මුස්ලිම් එකෙක්වත් සිංහල මිනිස්සුන්ගේ කඩ වලට එන්නේ නැහැ බඩු ගන්න.:rofl:

    :lol: