මුන්ට සිංහල බෞද්ධයෝ කියනවද? මුන්ට කියතැහැකි රැඩිකල් බෞද්ධයෝ කියල......කෙසේ නමුත් ඥාණසාර හාමුදුරුවන්ට සිංහල පංතියක් පටන් අරගෙන අඩු අධ්‍යාපනය තියන සිසුන්ට පංතියක් කලානන් ඔය විශ්ව විද්‍යාලෙ ගියේ නැති වුනාට දේශපාලණය ගැන දැනුමක් තියන , වැදගත් විදියට දේශපාලණය කරන සිසු පරපුරක් බිහිකරන්න පුලුවන් වේවි කියල මම හිතනව.




