ජනාධිපතිවරණයේදී එ.ජා.ප. අපේක්ෂකයා රනිල්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,133
    5,944
    113
    canada
    ජනාධිපතිවරණයේදී එ.ජා.ප. අපේක්ෂකයා රනිල්

    එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවට ජාතික නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

    පසුගිය ඉරිදා සවස ජාතික නීතිඥ සංගමයේ රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පවත්වා ඇත. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කොට ඇත්තේ ජාතික නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා විසිනි. එම යෝජනාව එම සංගමයේ ‍ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා විසින් ස්ථීර කිරීමෙන් ඒකමතිකව සම්මත වී ඇත.

    එළඹෙන ජනාධිපතිවරණයේදී දිවයින පුරා සිටින ජාතික නීතිඥ සංගමයේ සාමාජිකයන් එක්ව රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරන බව ජාතික නීතිඥ සංගමයේ ප්‍රකාශකයෙක් ‘රිවිර’ට පැවසීය.

    දෙනගම ධම්මික රණවීර -rivira

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රනිල්ට නිසැකවම මහින්දව පරදවලා දිනන්න පුලුවන්.අද රටට ඕන කරන නායකයා සෝභිතයවත්, චන්ද්‍රිකාව වත් ශිරානිව වත් නෙවෙයි.දක්ෂ ලොවක් හිස නමන නායකයෙක්.රට දිනවන නායකයෙක්.හොරකම් නොකරන නායකයෙක්,මැර බලයට එරෙහි නායකයෙක්. ආර්ථික ඝාතකයන් එලවලා ආර්ථිකය ගොඩ නංවන අලියන්ගේ ආණ්ඩුවක් මේ රට අද ඕන.
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    amasin mahaththaya me rate da inne,,, oya kiyala thiyana hamadema thiyana nayakayek saha chandayakin dinanda puluwan nayakayekuth wenda one neda,,,
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    amasin mahaththaya me rate da inne,,, oya kiyala thiyana hamadema thiyana nayakayek saha chandayakin dinanda puluwan nayakayekuth wenda one neda,,,

    ඔබතුමා කියන්නේ කවුද වෙන දිනන්න පුලුවන්. 2009 ලංකාවේ හිටපු හොඳම අශ්වයා තමයි දැම්මේ.ඒකේන් එක්සත් ජාතික පක්ෂය රනිල් දැම්මට වඩා අන්ත පරාජයක් ඔහු ලබාගත්තා විතරක් නෙවෙයි පක්ෂයට විශාල හානියක් වුනා.ජනාධිපතිවරනයේදි පක්ෂයට ලබා ගන්න පුලුවන් මුදල් අහිමි වුනා.පක්ෂේ චන්ද කැඩුනා.ඒ මෝඩකම ආපහු කරන්න දෙන්න බෑ.මම කැමති රුක්මන් සේනානයකව දානවනම්.නමුත් ඔහුට අවාසනවට අද තැනක් නෑ. දැනට එක්සත් ජාතික පක්ෂයට තියෙන එකම විකල්පය රනිල්.ඒ විතරක් නෙවෙයි ඔහු තමයි මහින්දට අභියෝග කරන්න පුලුවන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10419412_10203291070251399_6034837341447986989_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,944
    113
    canada
    කොහෙද ඉතින් මෙතන එවුන් කළු කුමාරලා පස්සේ නේ යන්නේ
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    dear amasin ,,,

    Mama ranilge waraddak dakinne na,,namuth me manussayage kisima down to earth gathiyak na,,,minissunwa dina ganda danne na,,, horakan keruwath mahinda e wade ganata karanda dannawa,,anith paththen BBS , hela urumaya wage sanwidana anthima mohothe hari mahindata thama set wenne,,,e athre JVP podi hari nagiteemak wela thiyanawa,,oya serama ekata thiyala baluwoth unp chanda pramanaya yam pramanayakin adu wela thiyenawa hara wadiweemak daknata naha,,mage adahasa nam podu apekshakayeku magin sabga anduwak pihitweema thamai hondama kramaya,,,ehema nathuwa mahindawa wattana eka lesi wene na ,,becouse mama ara kalin kiyala thiyana aluthin bihi unu saha ayeth pana labapu sanwidana ha paksha nisa,,
     
    මේකයි.ඔබ ඔය තීරණය තුල ඉන්නේ පලාත් සභා සහ ප්‍රාදේශිය සභා චන්ද ගැන හිතලා නේද? පලාත් සභාවක් කොහොමත් ආන්ඩුවකට තමයි දෙන්නේ.නමුත් ජනපතිවරණයකදි ඔය පොඩි පක්ෂ වල බලය හීන වෙනවා.මොකද ජේවීපි එකට හෙල උරුමයට හෝ සරත් ෆොන්සේකට දෙන චන්දය අපතේ යාමක් කියලා චන්ද දෙන ජනතාව හොඳාකාරම දන්නවා.ඒක නිසා ඒ අය බහුතරය මහින්දට අකමැතිනම් මහින්ද එලව ගන්න ඕනි නම් රනිල්ට තමයි දෙන්නේ.ජේවීපි එකේ තත්වයත් ඒකයි.ඒ විතරක් නෙවෙයි සන්ධානෙට පලාත් සබාවල චන්දය දුන්න අයත් මහින්ද ගැන කලකිරිලා නම් මෙතනදි රනිල්ට දෙනවා.මොකද වෙනසක් ඕන නිසා.පලාත් සබාවක වෙනසක් කරන්න බෑ.රනිල් කියන්නේ පලපුරුදු විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්.අනිත් එක දෙමල මුස්ලිම් චන්ද ගන්න පුලුවන් හොදම කෙනා රනිල්.මෙතනදි තොන්ඩා සහ වතු දෙමල අය රනිල් ඇද ගන්න ඕන.වතු දෙමල අයට කතා කරන්න පුලුවන් අය ගන්න ඕන.ඕනිනම් චන්ද්‍රිකාව අගමැති අපේක්ෂක කරලා ශ්‍රී ලංකා චන්ද කැඩුවට කමක් නෑ.එහෙම නැත්නම් ක්‍රමයක් නෑ.
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    eka thama lokka mamath kiyanne kohomatath ranil witharak gemata bahala wadak na,,anith paththe votes kadannath yam yanthranayak one,,,pradeshiya saha plath saba aanduwa yatathe thiyana welawaka janadipathiwaranak awoth e siyaluma dewal aanduwa prayojaya gannawa,,habai pawena chanda boho pramanayak palanaya karandath sulu packsha walata puluwan,,mokada anthimata ranil mahindata paradune votes laksha 2 kin,,eka nisa chanda 100k unath anthima mohothe eka wadagath sadakayak,,
     
    ඔය සුලු පක්ෂ කවදාවත් යූන්පි එකට එන්නේ නෑ.නමුත් එයාලව කඩලා වෙනම දාන්න පුලුවන්නම් මහින්දගේ චන්ද කඩන්න පුලුවන්
     
    Similar threads