එකෙක් වත් මූ දාල තියන එක කියවල නෑ ...
මුලින් එක පොල් බුරුවෙක් "නෑ මූ දාල තියන එක 100%ක් හරි" කිව්ව නිසා අනිත් උනුත් එක කොපි පෙස්ට් කරනවා ..![]()
සහෝදරයා.....
ඉබ්රහිම් බෝම්බ පත්තු කරන්න කලින් මුස්ලිම් අන්තවාදයට ඉබ්රහිම් සම්බන්දයි කියල මාවනැල්ල සිද්දියේදී බුද්දි අංශ වලින් දැනගත්තා.... ඒක විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදීත් නම නොකියා ලංකාවේ මුස්ලිම් ව්යාපාරික පවුල් දෙකක් කියල, කියල තියෙනවා... අනුර කුමාර එක නොදැනගෙනද ඉබ්බ්රහිම්ගෙන් උදව්ගත්තේ??? රාජපක්ෂලාගේ හැම කුණු ගොඩක්ම අවුස්සන ලප අනුර මෙතෙන්දි බබා....
එතකොට දෙවෙනි සිද්දිය...
සයිෆිගේ නඩුවේදී ඇයි JVP ප්රබලයෙක් සයිෆිගේ පෙරකදෝරුවා උනේ??? අනුර නොදැනද? මුස්ලිම් අන්තවාදීන් සතුටු කරන්නද? නැත්තං සල්ලි නිසාද?
මෙතෙන්දි කියල තියෙන්නේ ලප අනුර සිංහල බෞද්ධ ජනතාව අමතක කරලා, අන්තවාදීන් එක්ක වැඩ කරපු එක ඔප්පු වෙච්ච නිසා තමයි JVP එකට මුළු ලංකාවෙන්ම චන්ද 450,000 වත් නැත්තේ කියන එක...
තව එකක් මල්ලි.....
මම තමයි අරූ කියප කතාව 100% හරි කියල මුලින්ම කිව්වේ.....
අපි පොල් බූරුවෝ වෙන්න ඇති... එක වෙන්න ඇති අපි ගෝඨාබය වගේ මිනිහෙක් ජනාදිපති විදියට තෝරාගත්තේ....
හැබැයි ඔයා වගේ බුද්දිමත් කටුස්සොන්ට අං තිබ්බට බෙල්ලේ රත්තරං බඳින්න බෑ කියල ඕනේ පොල් බුරුවෙකුට තේරෙනවා..........






