ජනාධිපතිවරණය හා අපි.....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කිරිඇල්ල ලොක්කා, රාජිත ලොක්කා එහෙම ඇඳුම් මැහුවා නේද අපේස්සක කමට....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පල්ලේවත්තෙලා වික‍්‍රමසිංහලා මතක් කරන්නවත් එපා.... :yes:

    eka eka kiyana eunta chande dennat aram api harak neme... balapan me para wenne mokadda kiyala bolage wahalkma iwarai.. un tika okkoma gedara yawenna hoda padama egana gani... ubala wage jara jatiyak man nam me loke kohewath jathiyaka dakalane... weradi karana euna dana dana unta ul pandam dena ubalage kohomada hoda nayakayek balaporothuwenne. kiyak hari kata lagata enakakan balapan inna ubalawage eunta me rata hoda wedi :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනාධිපතිවරණය හා අපි.....

    රනිල් පිිටිපස්සෙ නම් මහා බඹාටවත් චන්දේ දෙන්නේ නෑ.... ®
    ඒක තමයි මගේ මැතිවරණ පාඨය.... එතනින් එහා විකල්පයකට මතවාදිව සහය දක්වන්න කැමතියි.... මොකක්ද විකල්පය...?????

    උඹේ අම්මා ආවොත් සලකලා බලනවා :rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අවුල තියෙන්නේ ඉතින් රනිල් පිටිපස්සේ ඉන්නවා නම් ගියපාර වගේ පඹයෙක් දැම්මත් චන්දෙ දෙන්න 50% විතර ඉන්නව.
    මහින්ද පිටිපස්සෙන් ඉන්නවා නම් මොකා දැම්මත් දෙන්න අනිත් 50% ඉන්නවා :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අවුල තියෙන්නේ ඉතින් රනිල් පිටිපස්සේ ඉන්නවා නම් ගියපාර වගේ පඹයෙක් දැම්මත් චන්දෙ දෙන්න 50% විතර ඉන්නව.
    මහින්ද පිටිපස්සෙන් ඉන්නවා නම් මොකා දැම්මත් දෙන්න අනිත් 50% ඉන්නවා :rofl:

    rate karume ape karumayak wela .... mun hamdama desapalakayantamai baninne weradi karanwa kiyala habei unawa uda tiyan gihin lassanata chande dalath enawa. mun wage lajja nati jatiyak... dan oya gota kyana eka waradi karalama nadda ban ? :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ගෝටව ගෙනාවට PM වෙන්නෙ මරා නෙහ්.. මිනිහ ඇවිත් මුස්ලිම් *රියො ටික හේත්තු කරගත්තම තොපිට පුක හපන් මැරෙන්න හිතෙයි.. :yes::yes: දැන් මේ ආන්ඩුවෙ හොරා කාපු, 21 උන දේට වග කියන්න ඕනෙ උන් අල්ලයිද? අර්ජුන්ව අල්ලයිද? අනේ හුකේ නන්නානේ :rofl::rofl::rofl:

    ඔය සේරම උනාට පස්සෙ මේ thread එක අර ගාසගෙ thread එක වගේ bump වෙද්දි කොහොමද සැප? :baffled::baffled::baffled:

    2020 එකම විසදුම ඔය එකෙක්වත් නෙමෙයි.. මේ රටෙන් චුත වෙන එක :yes::yes:
     
    • Like
    Reactions: Recovery

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හෙනයා;24682815 said:
    ගෝටව ගෙනාවට PM වෙන්නෙ මරා නෙහ්.. මිනිහ ඇවිත් මුස්ලිම් *රියො ටික හේත්තු කරගත්තම තොපිට පුක හපන් මැරෙන්න හිතෙයි.. :yes::yes: දැන් මේ ආන්ඩුවෙ හොරා කාපු, 21 උන දේට වග කියන්න ඕනෙ උන් අල්ලයිද? අර්ජුන්ව අල්ලයිද? අනේ හුකේ නන්නානේ :rofl::rofl::rofl:

    ඔය සේරම උනාට පස්සෙ මේ thread එක අර ගාසගෙ thread එක වගේ bump වෙද්දි කොහොමද සැප? :baffled::baffled::baffled:

    2020 එකම විසදුම ඔය එකෙක්වත් නෙමෙයි.. මේ රටෙන් චුත වෙන එක :yes::yes:

    :(:growl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ෂිට්... අලි බෙටි හැම තැනම.... විකල්පයක් කෙසේ වෙතත් මේ අලි බෙටි ටික අයින් කරල ඉන්න ඕන.... :rolleyes:

    අලිබෙටි උඩ icecram දාල ආවම අයින් කරන්න ටිකක් අමාරුයි...ගඳින් කියන්නත් බෑ...පෙනුමින් කියන්නත් බෑ...ඇඟිල්ල ගහල කටේ දැම්මොත් 2015 වගේ වෙනවා ...කෝට්ටක් අරන් පොඩ්ඩක් අවුස්සලම බලන්න වෙනවා....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හෙනයා;24682815 said:
    ගෝටව ගෙනාවට PM වෙන්නෙ මරා නෙහ්.. මිනිහ ඇවිත් මුස්ලිම් *රියො ටික හේත්තු කරගත්තම තොපිට පුක හපන් මැරෙන්න හිතෙයි.. :yes::yes: දැන් මේ ආන්ඩුවෙ හොරා කාපු, 21 උන දේට වග කියන්න ඕනෙ උන් අල්ලයිද? අර්ජුන්ව අල්ලයිද? අනේ හුකේ නන්නානේ :rofl::rofl::rofl:

    ඔය සේරම උනාට පස්සෙ මේ thread එක අර ගාසගෙ thread එක වගේ bump වෙද්දි කොහොමද සැප? :baffled::baffled::baffled:

    2020 එකම විසදුම ඔය එකෙක්වත් නෙමෙයි.. මේ රටෙන් චුත වෙන එක :yes::yes:

    මෙන්න මේක තමා කරන්න වෙන්නේ.

    එකම එකා fake 10ක් විතර හදාගෙන UNP එකටයි පොහොට්ටුවටයි කඩේ යන්නව. මුන්ට කියල වැඩක් නැ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හෙනයා;24682815 said:
    ගෝටව ගෙනාවට PM වෙන්නෙ මරා නෙහ්.. මිනිහ ඇවිත් මුස්ලිම් *රියො ටික හේත්තු කරගත්තම තොපිට පුක හපන් මැරෙන්න හිතෙයි.. :yes::yes: දැන් මේ ආන්ඩුවෙ හොරා කාපු, 21 උන දේට වග කියන්න ඕනෙ උන් අල්ලයිද? අර්ජුන්ව අල්ලයිද? අනේ හුකේ නන්නානේ :rofl::rofl::rofl:

    ඔය සේරම උනාට පස්සෙ මේ thread එක අර ගාසගෙ thread එක වගේ bump වෙද්දි කොහොමද සැප? :baffled::baffled::baffled:

    2020 එකම විසදුම ඔය එකෙක්වත් නෙමෙයි.. මේ රටෙන් චුත වෙන එක :yes::yes:

    True machan. Thambi balan inne aaye balaya aran shot eka denna
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    67574059_496340094473620_2933296825890766848_n.jpg

    මීට වසර කිහිපයකට පෙර මා හිතවත් ව්‍යාපාරිකයෙකු යම් කිසි භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වීය.
    එහිදී රේගුව විසින් එම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගත් අතර මා හිතවතාට විරුද්ධව නඩු පැවරිණි.

    එහිදී ඔහු මෙම නඩුව භාරදුන්නේ රේගුව සම්බන්ධ අත්දැකීම් හා සම්බන්ධතා බහුලම නීතිඥයා ලෙස ක්ෂේත්රයේ ප්‍රසිද්ධ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුටය.
    කෙසේ වෙතත් මා හිතවත් ව්‍යාපාරිකයා එම නඩුව පැරදිනි. නඩු ගාස්තු ලෙස නීතිඥ අය කළ මුදල ලක්ෂ 16කි.

    එම මුදල අදාල නීතිඥයාගේ බැංකු ගිණුමට තැන්පත් කරන්නදැයි මා හිතවතා ඇසූ විට නාගානන්ද කොඩ්තුවක්කු නීතිඥතුමා ලබා දුන්නේ අපූරු පිළිතුරකි.
    "නෑ එපා, බැංකුවට දැම්මොත් ටැක්ස් වදිනවා. සල්ලි අතට කෑෂ් වලින් දෙන්න."

    ඒ මං දන්නා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුය.නීතියට ගරු කරනවා යැයි කියනා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුය.
    සැබවින්ම ඔහු රේගු ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ නීතිඥයෙකි. ඔහු කිසිවිටෙකත් මෝඩයෙකු නොවේ.

    එසේ නම් නාගානන්ද ඡන්ද විසි දහසක් හෝ ලබා ගත නොහැකි බව දැන දැනත් නීතිඥ ක්ෂේත්‍රයේ සිය කීර්තිනාමය බිල්ලට තබා මේ ජනපතිවරණ
    සටනට එළඹෙන්නේ ඇයි ? හේතුව සරලය. හේතුව මුදල් ය.

    නාගානන්ද කොඩිතුවක්කු මුදල් වලට අතිශය ලොබ බැඳි පුද්ගලයෙකි.
    එකළ රේගු ක්ෂේත්රයේදී අල්ලස් ගෙන සිරගත වූ අතීතයක්ද ඔහුට හිමිය.

    නාගානන්ද සිය නීතිඥ වෘත්තියම බිල්ලට තබා ඊනියා ජනපති සටනක් අරඹන්නේද මැතිවරණයක් යනු ධන උල්පතක් බව අවබෝධ කරගෙනය.
    ෆේස්බුක් හරහා සිය මැතිවරණ ප්‍රචාරණය ඇරඹු නාගානන්ද කොඩිතුවක්කු මේ මොහොතේ ජනතාවගෙන් මුදල් ආධාර එකතු කරමින් සිටියි.
    ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සිය පෞද්ගලික බැංකු ගිණුමකි.

    තමන්ට පමණක් හැසිරවිය හැකි, තමන්ට පමණක් මුදල් ලබාගත හැකි, තමන්ට පමණක් ගිණුම් ශේෂය පරික්ෂා කළ හැකි පෞද්ගලික ගිණුමකි.
    ඒ අහම්බයක් නොවේ. ඒ නාගානන්දගේ ශූර බුද්ධි‍යයි.

    සාමාන්‍යයෙන් මෙවැනි දේශපාලනික කටයුත්තකට මුදල් එකතු කරන්නේ පක්ෂයක හෝ අරමුදලක ගිණුමකිනි. ශූර නීතීඥයෙක් වන නාගානන්ද ඒ බව හොඳින් දනී.
    නමුත් ඔහු නීතිමය ක්‍රමය අමතක කර දමා සිය පෞද්ගලික ගිණුමටම මුදල් එකතු කරන්නේ එම ගිණුමේ පාලනය සම්පූර්ණයෙන්ම තමන්ට පමණක් තබා ගත හැකි නිසාය.
    වෙනත් කිසිවෙකුට මුදල් ලබා ගැනීමට හෝ ශේෂය පරීක්ෂා කිරීමට නොහැකි නිසාය.

    ඒ කෙසේ වෙතත් ජනපතිවරණය ජය ගැනීමට තබා ඡන්ද දස දහසක් ලබා ගැනීමට නම් භූමියට බැසිය යුතුය. ජනතාව අතරට සිය නාමය ගෙන යා යුතුය.
    නමුත් නාගානන්ද කොළඹින් පිට දුෂ්කර ගම් පළාත්වලට ගොස් සිය මැතිවරණ ප්‍රචාරණය සිදු කරනු ඔබ දැක තිබේද ? නැත!
    මන්ද කොළඹින් පිටට ගොස් ප්‍රචාරණ ව්‍යාපෘතියක නිරත වීම නාගානන්දට හුදෙක් වියදමක් පමණක් නිසාය. අනුරාධපුරයේ,
    සියඹලාණ්ඩුවේ මිනිස්සුන්ට නාගහනන්දගේ බැංකු ගිණුම් පිරවීමට මුදල් නැත. ඒ වෙනුවට වේදිකාවේ සිට, ප්‍රවාහන ගාස්තු දක්වා සිදු වන්නේ නාගනන්දට වියදමක් පමණි.

    නමුත් ශ්‍රී ලංකාවේ ඡන්දයට ඉතා අවම බලපෑමක් කළ හැකි, ප්‍රමාණයෙන් දෙසීයක් තුන්සියයක් වන පිරිසක් ඇමතීමට නාගානන්ද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගොස් තිබුණි.
    ඒ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවේ ඔවුන්ට මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් සිදු කිරීමටය.
    සියඹලාණ්ඩුවට යා නොහැකි නාගනන්ද මෙල්බර්න් වෙත යන්නේ ඇයි ? පිළිතුර ඔබට දැනටමත් වැටහිය යුතුය.

    ආර්ථිකමය ගැටලූවෙන් තරමක නිදහස් වී ඇති මේ පිරිස සිය රට පිළිබඳව ජීවත්වන්නේ සැබෑ කනගාටුවකිනි.
    මේ කණගාටුවත්, ඔවුන්ගේ දේශප්‍රේමී හැගීම්නුත් රවටා සිය ජනපතිවරණ ප්‍රචාරණයට යැයි කියා මුදල් ගැරීමට නාගානන්දට මෙම පුද්ගලයන් ඉල්ලමකි.

    මෙල්බර්න් වෙත ගුවන් ටිකට්පත් වල සිට ආහාර පාන සහිතව සිය නිවෙස් වල නවාතැන් පහසුකම් දක්වා නොමිලේම සැපයීමට මේ පිරිස සුදානම් ය.
    ඉතින් ඔවුන් නාගානන්දලාට හුදෙක් ධන උල්පත්ය.

    මෙරට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නම් පිළිගත් පක්ෂයක් ලියාපදිංචි කර තිබිය යුතුය. නාගානන්ද තවමත් පක්ෂයක් හෝ ලියාපදිංචි කර නැත.
    පක්ෂයක් ලියාපදිංචි කළ පසු සියලුම මුදල් ගනුදෙනු පක්ෂයේ ගිණුම් හරහා සිදුවන බැවින්, සිය පෞද්ගලික ගිණුමට මුදල් ගැනීමට අවශ්‍ය නාගානන්ද
    දැන්ම පක්ෂයක් ලියාපදිංචි කරන්නේ නැත. පක්ෂයක ගිණුමක් එම පක්ෂයේ ප්‍රධාන නිලතල හොබවන සියලූම දෙනාට විවෘත මෙන්ම තනිව හැසිරවිය නොහැක.

    එලෙසට කොතරම් මුදල් එකතු කළද, ජනපතිවරණය ජය ගන්නවාමයි කියා සපථ කළද, නාගානන්ද කොඩිතුවක්කු රුපියලක්වත් වැය නොකොට ෆේස්බුකියේ
    පෝස්ට් දමනවා හැර එක් පුවත්පතක, ගුවන් විදුලියක, රූපවාහිනී නාලිකාවක මුදල්ගෙවා දැන්වීමක් පළ කරනවා ඔබ දැක තිබේද ? පිළිතුර නැත.

    මෙම ජනපතිවරණ සටන ඔහුට ව්‍යාපාරයකි. නාගානන්ද එයින් මුදල් උපයනවා විනා රුපියලක්වත් වියදම් කරන්නේ නැත.
    නාගානන්දට මෙය ජනපතිවරණ සටනක් නොවේ. ව්‍යාපාරික අවස්තාවකි. ඒ බව නොදන්නා සහ අවබෝධ කර ගැනීමට නොහැකි මෝඩයන් නාගානන්ද මැතිවරණයට
    සැබැවින්ම කැප වෙනවා යැයි සිතා කරේ තබා ගෙන යනවා දැකීම සැබැවින්ම විනෝදයකි.

    මා එක් එක් අයුරේ ව්‍යවසායකයන් දැක තිබේ. එක් එක් ව්‍යවසායකයන් ව්‍යාපාරික අවස්තා දුටු අයුරු කියවා තිබේ.
    නමුත් නාගානන්ද කොඩිතුවක්කු එක්තරා විදියකින් අතිශය ශූර ව්‍යවසායකයෙකු බව කිව යුතුය.
    මිනිසුන් රවටා හෝ ඔහු වෙනත් කිසිවෙකුත් මින් පෙර නොකළ අයුරක ව්‍යාපාරික අවස්තාවක් දැක, එයින් ව්‍යාපාරයක් ගොඩ නගා තිබේ.
    එය අතිශය ශූර ව්‍යවසායකත්ව හැකියාවක් බව කිව යුතුය.

    අනෙක් පසට දේශපාලන කලකිරීම් අප සැමට පවති. නමුත් ඒ දේශපාලන කලකිරීම් නිසාම නාගානන්ද වැන්නන්ට පවා රැවටී, සිය මුදල් ලබා දීමට කටයුතු කිරීමට
    තරම් අයෙකු මෝඩයෙකු නම් එම පුද්ගලයා රැවටීම පිළිබඳ මාගේ විවේචනයක් නැත. එවන් මෝඩයන් පාඩමක් ඉගෙන ගත යුතුය.
    අවසානයේ ජනපතිවරණය අවසන් වූ දා රාත්‍රීයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බලමින් ඇතැම් අපේක්ෂකයන් ප්‍රීති වෙද්දී, තවත් පිරිසක් ශෝක වෙද්දී,
    ඒ දෙස ඇහැක් ඇර නොබලා සිය බැංකු ගිණුමේ ශේෂය බලා පුද්ගලයෙක් ප්‍රීති වනු ඇත. ඒ නාගානන්ද කොඩිතුවක්කුය.

    නාගානන්දගේ වචනයෙන්ම කීවොත් ඔහු ජනපතිවරණය දින්නත් දිනුම්ය, පැරදුනත් දිනුම්ය.

    ඉශාන්

    විකල්ප කස්ටිය චන්දෙට කලින්ම ගලේ රීලා
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ෂිට්... අලි බෙටි හැම තැනම.... විකල්පයක් කෙසේ වෙතත් මේ අලි බෙටි ටික අයින් කරල ඉන්න ඕන.... :rolleyes:

    මොකද්ද කියන්ඩ තියෙන්නේ?:rolleyes::rolleyes::yes::yes::yes:
    මේ කන කපනවා ඕක තමයි වෙන්නේ...:yes::yes: