ජනාධිපතිවරණය 2010 පසුවදන............!!!!
මෙවර ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. තමා දින්නාට පසු තම විරුද්ධවාදීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමට තරම් ෆොන්සේකා නිර්භීත විය. එදා සැමගේ වීරයා වූ ෆොන්සේකා අද බොහෝ දෙනෙකු විසින් ගුණමකුවා, අමනයා, කෙළෙහි ගුණ නොදත් බල්ලා, කොටියා, දේශද්‍රෝහියා යන නම් වලින් ආමන්ත්‍රණය කරති.
බුදුන් වහන්සේ දේශණා කර ඇත්තේ කිසිවෙක් උපතින් වසලයෙක නොවන බවයි. එය සිදුවන්නේ ඔහු කරන ක්‍රියා වලිනි. එම නිසා මෙම අවස්ථාවේ ඔහුට බනින මිනිසුන් වැරදියයි කීමට අපට නොහැක. ඇත්ත වශයෙන්ම කියතොත් කපටි දේශද්‍රෙහීන් විසින් ඔහුව රවටනු ලැබීය. ඔහු බල තණ්හාවෙන් උමතු වූයේය. බලය ලබාගැනීමට ඕනෑම දෙයක් කිරීමට ඔහු පසුබට නොවීය. උදාහරණයක් ලෙස ඔහු මිනීමරු ත්රස්තයන් නැති කිරීමට දායක උවද බල තණ්හාව නිසා ප්රභාකරන් අපේ නායකයා යැයි ප්‍රසිද්දියේ පැවසූ අය සමග ඔහු ගිවිසුම් ගැසුවේය. දැන් සියල්ල සිදුවී හමාරය. ෆොන්සේකාට තමන් කී දේවල් ආපසු ගැනීමට බැරිය.
දවසට වේලක් පමණක් කන අහිංසක ගම්වල මිනිසුන් රට ගැන සිතා මහින්දට ජන්දය දෙද්දී කොළඹ සිටින මිනිසුන් හාල්, සීනි ගැන සිතා ෆොන්සේකාට ජන්දය දුනනේය. තවත් කෝටිපතියන් පවා ෆොන්සේකාට ජන්දය දුන්නේ රනිල්ගේ කාලයේ මෙන් නැවතත් රටට බදු නොගෙවා සිටීමේ අවස්ථාව ලබා ගැනීමටය. ඔවුන්ට කිසිදා රට ගැන හැගීමක් තිබුනේ නැත. උතුරු නැගෙනහිර ජනතාවට දොස් කීමට අපට බැරිය. ඔවුන ෆොන්සේකාට ජන්දය දුන්නේ හිරේ සිටින තම ත්‍රස්තවාදී සැකකරු ඥාතීන් බේරා ගැනීමටය. නැතහොත් තම ප්‍රදේශයේ තිබෙන හමුදා කදවුරු ඉවත් කර ගැනීමටය.
කෙසේ නමුත් බුද්ධිමත් මිනිසුන් බහුතරයකගේ ජන්දයෙන් වෛරී දේශපාලනය, සහ රට පාවාදුන් බංකොලොත් දේශපාලන පක්ෂ නැවත වරක් පරාජය විය. රජයේ කොතෙකුත් වැරදි ඇත. සොරකම් නොකරපු, වැරදි නොකරපු රජයක් ලංකාවේ තිබුනේ නැත. මෙතරම් වැඩ කරපු රජයත් හොරකම් කර ඇත්නම් 2002-2004 රජය රටට කිසිදු සංවර්ධනයක් නොකර කෙතරම් සොරකම් කරන්නට ඇත්ද? ආණඩුවකට විපක්ෂයක් අවශ්‍ය වේ. එහෙත් එය රටට ආදරය කරන විපක්ෂයක් විය යුතුය.