තරුණ චන්ද 60%ක් අනුරට තිබ්බට ගම්වල තත්වේ වෙනස්.තරුණ ගොඩෙන් ඉන්ටර්නෙට් යන්ඩ තොරතුරු ලබාගන්ඩ දන්න කීයෙන් කීදෙනාද එතනත් ඉන්නේ.අනිත් ඔක්කොම පරණ වයසක මිනිස්සු.ඒ මිනිස්සු එක්කෝ රනිල් , සජිත් නැත්තන් රාජපක්ෂලා.බහුතරයක් ඒ මිනිස්සු එදා වේල බලාගෙන ජීවත් වෙන මිනිස්සු.ඒ මිනිස්සුන්ට බරපතල ආර්ථික ප්‍රශ්න රටේ දිශානතිය සංකීර්ණ දූෂණ වංචා ඕවා තේරෙන්නේ නෑ.තේරුම් ගන්ඩ උවමනාවකුත් නෑ.මොකද ඒවා තේරුම් ගන්ඩ දැනුමක් තිබ්බා නම් ඒ මිනිස්සු ඒ සමාජ ස්ථරයෙම ඉන්නේ නෑනේ.ඕවා තේරුම් කරන්ඩ ගිහාම ඒ මිනිස්සුන්ගේ මෝඩ මාන්නේට හරි ලස්සන උත්තරයක් එනවා.ඒ අපි හම්බ කලොත් අපි කනවා.ඔය ස්ථරය දිනනකන් අනුරට දිනන්ඩ ලේසි නෑ.