Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා

    Votes: 318 73.1%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන්

    Votes: 71 16.3%
  • සජිත් පේමදාස මැතිතුමා

    Votes: 9 2.1%
  • ධම්මික පෙරේරා මහතා

    Votes: 12 2.8%
  • වෙනත් ඕනෑම අයෙක්

    Votes: 25 5.7%

  • Total voters
    435

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනිව මචන්. ඇරත් මේ ජෙප්පොන්ට කඩේ යන්නෙ ගිය පාර පොහොට්ටුවට කඩේ ගිය පාවෙන සෙට් එකම තමා, දේශපාලන දැනුමක් නැ, ඡන්ද දායකයගේ හැටියට තමා ආන්ඩු හැදෙන්නෙ. දැන් මේ කියන එකෙක්වත් අහනවද අනුර ආවම මුදල් ඇමති කවුද? ආරකෂක ඇමති? විදේශකටයුතු? කවුද? උන්ට තියන සුදුසුකම් දැනුම ගැන? අඩුම තරමෙ government circulars ටිකවත් දන්නවද කියල? අපි ඔය නුගත් මෝඩ කියල දාන අවුරුදු ගනන් පාලිමන්ට් ඉන්න සෙට් එකට ඒකෙ ඉදලම ඔය දේවල් ඇගේ තියනවා, නැත්නම් මේ ඉන්න නිලධාරි එක්ක කරල ගනි. අනුර ආවත් අවුරුදු දෙකයි ගොටා ගියාට වඩා වේගෙන් යන්නෙ, අර ස්ටේජ් වල නැගගෙන කතා කරන සෙට් එක බැලුවම තේරෙනවා, අනුරගේ සුරංගනා කතා විතරක් අහල මදි. ටිල්වින් විජිත මොන වගේ චරිතද මොනවද ඒකාලෙ කරේ කියලත් බලන්න ඕන.

    දේශපාලන දැනුමක් තියෙන අය කාටද දෙන්න ඕනේ ? රට බංකොලොත් කරපු පොහොට්ටුවේ උන් එක්ක එන රනිල්ටද 😹 😹
     
    • Like
    Reactions: Lokuaiya_123

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    :lol:

    eNfIILS.jpeg
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මේ සැරෙත් රටටම කෙලවන්න යන්නේ බුජ්ජිමතුන් ටික :lol: :lol: :lol:

    D48TNhm.jpeg

    පස්සේ අඬාගෙන එයි හඬේ 2024 මේ ගානටනේ බඩුමිල තිබ්බේ ගගා :lol:
    රට බංකොලොත් කරගන්නකල් ඒ දෙගොල්ලන්ටම රැවටුන ජනතාවක්...දැන් වත් මොලේ පෑදීගෙන එන එක හොදයි...,NPP ආන්ඩුවක ජීවත් වෙලා බලපල්ලකො වෙනස..
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    දේශපාලන දැනුමක් තියෙන අය කාටද දෙන්න ඕනේ ? රට බංකොලොත් කරපු පොහොට්ටුවේ උන් එක්ක එන රනිල්ටද 😹 😹
    නැ ජෙප්පොන්ට, උඹල අපි මේ සැරේවත් හැදෙන්න ඕන, උන්ගෙ තරම දැනගන්න එක්ක දිපං මචන්. දිල අවුරුදු දෙකකින් තේ‍රඩ් එකට බම්ප් එකක් දාන්න බ්රෝ. මේ රට හැදෙන්නෙ ජෙප්පොනගෙ තරමත් දැනගත්තම. උඹලටනම් අවුලක් නැ නේ කාඩර් එකේ ජොබ් තියනවා, ඒ නැතත් කාගෙන් හරි ලැබෙනවා නේ. ආන්ඩුබලෙත් එක්ක මංකොල්ල කන එක, මිනි මරන එක ඇගේ තියන වැඩේ නේ ! ද්වේශප්‍රේමි ජනතා අරගලය !
     
    • Haha
    Reactions: Xi Jinping

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Jvp ට ජයවේවා!!
    වැඩ වර්ජකයන්ට ජයවේවා!!
    රාජය සේවයට ජයවේවා!!

    වහාම පුද්ගලික අංශයෙන් හා වයාපාර වලට බදු පිට බදු ගසා 100% වැටුප් වැඩි කරනු!!

    Jvp ට ජයවේවා!!
    1708359256159.jpeg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නැ ජෙප්පොන්ට, උඹල අපි මේ සැරේවත් හැදෙන්න ඕන, උන්ගෙ තරම දැනගන්න එක්ක දිපං මචන්. දිල අවුරුදු දෙකකින් තේ‍රඩ් එකට බම්ප් එකක් දාන්න බ්රෝ. මේ රට හැදෙන්නෙ ජෙප්පොනගෙ තරමත් දැනගත්තම. උඹලටනම් අවුලක් නැ නේ කාඩර් එකේ ජොබ් තියනවා, ඒ නැතත් කාගෙන් හරි ලැබෙනවා නේ. ආන්ඩුබලෙත් එක්ක මංකොල්ල කන එක, මිනි මරන එක ඇගේ තියන වැඩේ නේ ! ද්වේශප්‍රේමි ජනතා අරගලය !

    ලොල්.. රැස්වීමක් තියන්න දෙන්නේ නෑ පිට්ටනි සේරම දෙන්න එපා කියනවා.. පාරට බහින්න හැදුවම ගහනවා. ශෝෂල් මිඩියා වල දෙයක් දන්නා බෑ ඒවාට පනත් ගෙනත් මාධ්‍ය වල කටවල් වහනවා. අසීමිත බදු ගගහා රටේ ඉන්න හොඳම ස්පිරිට් එකට රට එපා කරවලා දැන් උන් සේරම දාල රට යනවා. ඒ සේරම මැද්දේ බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මර මර.. බදු සල්ලි හොරාකන පොනිලා නාකි මයිනා එක්ක එකතු වෙලා බාල බෙහෙත් ගෙනාපු එකාව බේරාගන්නව. සුපිරි North Korea එක්ස්පිරියන්ස් එකක් දෙනගමන්... උන්ට පුක දෙන උන් අපිට කියනවා

    " ආන්ඩුබලෙත් එක්ක මංකොල්ල කන එක, මිනි මරන එක ඇගේ තියන වැඩේ නේ ! ද්වේශප්‍රේමි ජනතා අරගලය ! " ලු

    අනේ පලෑන් ත්තෝ 😂😂
     
    ඇයි උඹලට ගෝල් ෆේස් පිට්ටනියම දිල තිබුනෙ කලින් එකා….කෙහෙලිය තාම හිරේ බන්, හිරේ දැම්ම එකම ඇමති ! උඹල අහනවා නිතිය තියනවද කියලා. උඹල සමාජ මාධ්‍ය වල දාන ඒවා නම් ඉතින්, 70k ටිම් එකනේ, දැන් වැඩ නැද්ද? උඹලයි ලොක්ක ආවම පනත අහෝසි කරමු !
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Jvp ට ජයවේවා!!
    වැඩ වර්ජකයන්ට ජයවේවා!!
    රාජය සේවයට ජයවේවා!!

    වහාම පුද්ගලික අංශයෙන් හා වයාපාර වලට බදු පිට බදු ගසා 100% වැටුප් වැඩි කරනු!!
    Jvp ට ජයවේවා!!

    1708359256159.jpeg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයි උඹලට ගෝල් ෆේස් පිට්ටනියම දිල තිබුනෙ කලින් එකා….කෙහෙලිය තාම හිරේ බන්, හිරේ දැම්ම එකම ඇමති ! උඹල අහනවා නිතිය තියනවද කියලා. උඹල සමාජ මාධ්‍ය වල දාන ඒවා නම් ඉතින්, 70k ටිම් එකනේ, දැන් වැඩ නැද්ද? උඹලයි ලොක්ක ආවම පනත අහෝසි කරමු !

    පකක් දුන්න. මැයි රැලියට ගෝල්ෆේස් එක ඉල්ලුවමත් දුන්නේ නෑ. කෙහෙළිය ඇති ගිය හිරයක් නෑ. ඕකා ඉන්නේ බන්ධනාගාර රෝහලේ. තව ටික දවසකින් නිදොස්කොට නිදහස් කරාම බලමු උන්ට නිතිය වැඩ කරපු හැටි.
     
    • Like
    Reactions: Lokuaiya_123

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,864
    113
    Gedara
    ලොල්.. රැස්වීමක් තියන්න දෙන්නේ නෑ පිට්ටනි සේරම දෙන්න එපා කියනවා.. පාරට බහින්න හැදුවම ගහනවා. ශෝෂල් මිඩියා වල දෙයක් දන්නා බෑ ඒවාට පනත් ගෙනත් මාධ්‍ය වල කටවල් වහනවා. අසීමිත බදු ගගහා රටේ ඉන්න හොඳම ස්පිරිට් එකට රට එපා කරවලා දැන් උන් සේරම දාල රට යනවා. ඒ සේරම මැද්දේ බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මර මර.. බදු සල්ලි හොරාකන පොනිලා නාකි මයිනා එක්ක එකතු වෙලා බාල බෙහෙත් ගෙනාපු එකාව බේරාගන්නව. සුපිරි North Korea එක්ස්පිරියන්ස් එකක් දෙනගමන්... උන්ට පුක දෙන උන් අපිට කියනවා

    " ආන්ඩුබලෙත් එක්ක මංකොල්ල කන එක, මිනි මරන එක ඇගේ තියන වැඩේ නේ ! ද්වේශප්‍රේමි ජනතා අරගලය ! " ලු

    අනේ පලෑන් ත්තෝ 😂😂
    හරි හුචු හුචු ගාන්න කලින් මේකට උත්තරේ දීලා හිටපන් ගොබ්බයා වගේ කුනුහරප කිය කිය වටේ යන්න්ව් නැතුව

    අදායම හම්බෙන්න් රටට ට්‍රිලියන 3යි වියදම ට්‍රිලියන 13යි ( විශ්‍රාම වැටුප/ රාජ්‍ය සේවක වැටුප/ අස්වෑසුම)
    ඔය ටික ගෙවන ක්‍රමේ කියපන් ගොන් උත්තර නොදී
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරි හුචු හුචු ගාන්න කලින් මේකට උත්තරේ දීලා හිටපන් ගොබ්බයා වගේ කුනුහරප කිය කිය වටේ යන්න්ව් නැතුව

    අදායම හම්බෙන්න් රටට ට්‍රිලියන 3යි වියදම ට්‍රිලියන 13යි ( විශ්‍රාම වැටුප/ රාජ්‍ය සේවක වැටුප/ අස්වෑසුම)
    ඔය ටික ගෙවන ක්‍රමේ කියපන් ගොන් උත්තර නොදී

    • Haha
    Reactions: Lokuaiya_123

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,322
    5,432
    113
    Panadura
    දැනුවත් කරට ස්තුතියි... :yes: :yes:
    👍

    :yes:
    ------ Post added on Apr 7, 2024 at 1:39 PM

    OmJmRuH.jpeg

    ------ Post added on Jul 16, 2024 at 9:44 AM

    Bump
    ------ Post added on Jul 16, 2024 at 9:46 AM

    අනුර කුමාර සහෝදරයා 🫡🤌

    :yes:
    ------ Post added on Aug 17, 2024 at 11:35 PM

    ra_f-jpg.234970

    ------ Post added on Aug 17, 2024 at 11:38 PM