Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා (age 55)

    Votes: 106 65.8%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන් (age 75)

    Votes: 37 23.0%
  • සජිත් පේමදාස මැතිතුමා (age 57)

    Votes: 5 3.1%
  • නාමල් රාජපක්ෂ මහතා (age 37)

    Votes: 8 5.0%
  • දිලිත් ජයවීර මහතා (age 56)

    Votes: 5 3.1%

  • Total voters
    161

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Habay Sajith Illanawanam Ranil illanne na, Ranil illanawanam Sajith illanne na, Sajith wade athaharina ekak na

    ඔය සෙට් එකම එකට එන්නේ. මේ දවස් වල පොනිල් කරන්නේ සජිත්ගේ සෙට් එක බාගන්න එක. ගොඩක් දුරට සජිත්ට වෙන ඔප්ෂන් එකක් නැතිව සන්දානෙකට යන්න තියෙන අවස්තාව වැඩි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අන්රයියට දෙනව කියන අය පුලුවන් නම් කියපල්ලා..එයා අදහන මේ තුන් දෙනා කව්ද කියලView attachment 227697
    අනුරයා ඔය එකෙක් වත් අදහන්නේ නෑ...

    Die hard ජෙප්පොන්ට ඕක ප්‍රසිද්ධියේ කියලා විසුමක් වෙන්නේ නැති හින්ද නොකියා ඉන්නවා...
     
    • Haha
    Reactions: King kekille

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    gz42h5E.jpeg

    2JyS2qj.jpeg

    2019 AKD ta chanda watunu nathi ekane case :P
    2019 gotata dunnu minissu eka dan correct karanawa
    2019 gotata denne nathiwa puthano ta chande dennada kiyanne :lol:
     
    • Like
    Reactions: Kumbhakarna22

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මතකද ජනාධිපතිවරණයේ 2019 එකෙක් හිටියා උඩින්ම ආරිවන්ශ දිසානායක කියලා..අනුර කියල ගොඩකුන් ඌට දීල දිබ්බා මනාපය 🤣🤣🤣 මේපාරත් උනානම් කොහොමද ? කොහේවත් යන එකෙක් ජනාධිපති වෙයි🤣🤣 එකසැරයක් කොලඹ නාගරික මැතිවරණයේ ත්‍රීවීල් පාක් එකේ පොරක් නගරාධිපති උනේ 🤣🤣
    aa nagaradipati wunee unp nomination reject wela UNP un swaadina kandaayamakata support karapu nisa natuwa uu nikan dinne naa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: maharagama slpp nominationreject wela bicycle eken apu un dinna wage wadak colombo municipal council eke wunee
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    කොහොමහරි අන්තිමට ඒ මුස්ලිම් පොර unp එකට කොකා පෙන්නලා මහින්ද ලගට පැන්නා..ඒ වගේ සීන් එකක් උනොත් තමයි ආතල් එක

    ඔඔක
    Marx, Engels and Le

    Marx, Engels and Lenin
    ඕක දන්නේ කීයෙන් කීයද? උන්ගේ ආර්ථික මොඩල් එකක් මුලු ලෝකෙම ෆේල් වෙච්ච මොඩල් එකක් ලංකාවට ඇප්ලයි කලාම වෙන සෙතේ දන්නේ කීයෙන් කීයද? අනුර අනුර කිව්වට එකෙක් දන්නේ නෑ
    ------ Post added on Apr 7, 2024 at 10:35 PM
     
    • Like
    Reactions: kasunkaru

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක දන්නේ කීයෙන් කීයද? උන්ගේ ආර්ථික මොඩල් එකක් මුලු ලෝකෙම ෆේල් වෙච්ච මොඩල් එකක් ලංකාවට ඇප්ලයි කලාම වෙන සෙතේ දන්නේ කීයෙන් කීයද? අනුර අනුර කිව්වට එකෙක් දන්නේ නෑ
    ------ Post added on Apr 7, 2024 at 10:35 PM
    මේක නම් වැරදි කතාවක්...

    උන්ගේ ආර්ථික මොඩල් එක කොමියුනිස්ට්වාදය කිසිම සම්බන්ධයක් නෑ දැන්...

    උබ හිතින් හිතාගත්ත එකක් ගැන වෙන්න ඇති කියන්නේ...

    ඇත්තටම ගත්තොත් දැන් ඉන්න දේශපාලන පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති 90% වගේ එකම ලයින් එකේ තියෙන්නේ...
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේක නම් වැරදි කතාවක්...

    උන්ගේ ආර්ථික මොඩල් එක කොමියුනිස්ට්වාදය කිසිම සම්බන්ධයක් නෑ දැන්...

    උබ හිතින් හිතාගත්ත එකක් ගැන වෙන්න ඇති කියන්නේ...

    ඇත්තටම ගත්තොත් දැන් ඉන්න දේශපාලන පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති 90% වගේ එකම ලයින් එකේ තියෙන්නේ...
    සැකයි...බලයක් ලැබිලා නැහැනේ..මොනා කරයිද කියල කව්ද දන්නේ.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සැකයි...බලයක් ලැබිලා නැහැනේ..මොනා කරයිද කියල කව්ද දන්නේ.
    මම දෙන්නේ අනුරට...

    ලෝජික් එක මේකයි,

    රනිල් මොනවා කිව්වත් අන්තිමට සාගල ඇන්ඩ් කම්පැනි තමයි රට කරන්නේ. බලේ ගත්තම ප්රතිපත්ති කැලේ. (2015 දුන්නා, ෂුවර් කරන්නේ මොකක්ද කියලා)

    සජිත්ගේ වටේ සෙට් එක සාපේක්ෂව හොඳ උනාට උත් පෙන්නලා තියනවා බලේ ආපු ගමන් මෑණියෝ සහ ආර්යාව තමයි පොරව නටවන්නේ කියලා. සැකයක් නෑ කරන දේ කලින් පෙන්නලා තියනවා. 2015 සල්ලි නාස්ති කර කර පෙට්ටි ගෙවල් ඇටෙව්ව මතකයි. පොරට රටක් කරන්න තරම් දැකමක් නෑ.

    පොහොට්ටුව ගැන කතා කරලා වැඩක් නෑ.

    වෙනත් කාලයක් තිස්සේ දේශපාලනයේ හිටපු උන් එකෙක් වත් රටේ නායකයා වෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා නෑ. (පාඨලී උනත් ඡන්දයක් දිනන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක් හදාගෙන නෑ)

    අලුතෙන්ම පක්ෂයක් හදලා හරි හමන් විදිහකට දේශපාලනය කරලා එනවා කියන්නේ almost imposible ( 2019 එහෙම එකකට උත්සාහ කළා දැන් first hand experience තියනවා එක ගැන)

    ඉතුරු ජාජාබ විතරයි...

    කලින් කවුරු හරි කිව්ව වගේ උන් 80% අනාගයි කියලා තමයි හිතෙන්නේ... ඒත් ඉතිරි 20% chance එක ගන්නේ නැතිව වෙන කරන්න දෙයක් නෑ...
     
    මගේ මතය මේක

    Sajithteda Ranilteda denta one??
    සජිඉත් කියන ප්‍රේමදාසගේපුතාට දෙන්නේ නෑ...ඒත් ලිබරල්වාදී ඕනම කෙනෙක්ට දෙනවා
    ------ Post added on Apr 7, 2024 at 11:37 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ම්සහෝදරයා උතුමාණන් මැතිතුමා මහතාඅ
    මම ඉන්නෙඔස්ට්‍රියා සැපේ ඉන්නවා...මටත් ඕනේ ලිබරල්වාදී හොරකන් නොකරන කෙනෙක් සජිත් එපා නෝමල් එපා අනුර එපා
     
    • Like
    Reactions: iworld

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    aa nagaradipati wunee unp nomination reject wela UNP un swaadina kandaayamakata support karapu nisa natuwa uu nikan dinne naa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: maharagama slpp nominationreject wela bicycle eken apu un dinna wage wadak colombo municipal council eke wunee
    correct
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    මම ඉන්නෙඔස්ට්‍රියා සැපේ ඉන්නවා...මටත් ඕනේ ලිබරල්වාදී හොරකන් නොකරන කෙනෙක් සජිත් එපා නෝමල් එපා අනුර එපා
    උඹට දෙන්න එකෙක් නෑ බං. රනිලුත් හොරානෙ 🤣🤣. ඒ උනාට උඹ රනිල්ට තමා දෙන්නෙ ඔය වටයක්ම ගියේ ඒක කියන්නනෙ.