Habay Sajith Illanawanam Ranil illanne na, Ranil illanawanam Sajith illanne na, Sajith wade athaharina ekak na
අනුරයා ඔය එකෙක් වත් අදහන්නේ නෑ...අන්රයියට දෙනව කියන අය පුලුවන් නම් කියපල්ලා..එයා අදහන මේ තුන් දෙනා කව්ද කියලView attachment 227697


if the polls on elakiri is a good predictor of an upcoming presidential election doesn't this mean akd is going to win if he runs for president?
aa nagaradipati wunee unp nomination reject wela UNP un swaadina kandaayamakata support karapu nisa natuwa uu nikan dinne naaමතකද ජනාධිපතිවරණයේ 2019 එකෙක් හිටියා උඩින්ම ආරිවන්ශ දිසානායක කියලා..අනුර කියල ගොඩකුන් ඌට දීල දිබ්බා මනාපයමේපාරත් උනානම් කොහොමද ? කොහේවත් යන එකෙක් ජනාධිපති වෙයි
එකසැරයක් කොලඹ නාගරික මැතිවරණයේ ත්රීවීල් පාක් එකේ පොරක් නගරාධිපති උනේ
![]()
කොහොමහරි අන්තිමට ඒ මුස්ලිම් පොර unp එකට කොකා පෙන්නලා මහින්ද ලගට පැන්නා..ඒ වගේ සීන් එකක් උනොත් තමයි ආතල් එකaa nagaradipati wunee unp nomination reject wela UNP un swaadina kandaayamakata support karapu nisa natuwa uu nikan dinne naa![]()
![]()
maharagama slpp nominationreject wela bicycle eken apu un dinna wage wadak colombo municipal council eke wunee
Marx, Engels and Le
ඕක දන්නේ කීයෙන් කීයද? උන්ගේ ආර්ථික මොඩල් එකක් මුලු ලෝකෙම ෆේල් වෙච්ච මොඩල් එකක් ලංකාවට ඇප්ලයි කලාම වෙන සෙතේ දන්නේ කීයෙන් කීයද? අනුර අනුර කිව්වට එකෙක් දන්නේ නෑMarx, Engels and Lenin
මේක නම් වැරදි කතාවක්...ඕක දන්නේ කීයෙන් කීයද? උන්ගේ ආර්ථික මොඩල් එකක් මුලු ලෝකෙම ෆේල් වෙච්ච මොඩල් එකක් ලංකාවට ඇප්ලයි කලාම වෙන සෙතේ දන්නේ කීයෙන් කීයද? අනුර අනුර කිව්වට එකෙක් දන්නේ නෑ
------ Post added on Apr 7, 2024 at 10:35 PM
සැකයි...බලයක් ලැබිලා නැහැනේ..මොනා කරයිද කියල කව්ද දන්නේ.මේක නම් වැරදි කතාවක්...
උන්ගේ ආර්ථික මොඩල් එක කොමියුනිස්ට්වාදය කිසිම සම්බන්ධයක් නෑ දැන්...
උබ හිතින් හිතාගත්ත එකක් ගැන වෙන්න ඇති කියන්නේ...
ඇත්තටම ගත්තොත් දැන් ඉන්න දේශපාලන පක්ෂ වල ආර්ථික ප්රතිපත්ති 90% වගේ එකම ලයින් එකේ තියෙන්නේ...
මම දෙන්නේ අනුරට...සැකයි...බලයක් ලැබිලා නැහැනේ..මොනා කරයිද කියල කව්ද දන්නේ.
මගේ මතය මේකමම දෙන්නේ අනුරට...
ලෝජික් එක මේකයි,
රනිල් මොනවා කිව්වත් අන්තිමට සාගල ඇන්ඩ් කම්පැනි තමයි රට කරන්නේ. බලේ ගත්තම ප්රතිපත්ති කැලේ. (2015 දුන්නා, ෂුවර් කරන්නේ මොකක්ද කියලා)
සජිත්ගේ වටේ සෙට් එක සාපේක්ෂව හොඳ උනාට උත් පෙන්නලා තියනවා බලේ ආපු ගමන් මෑණියෝ සහ ආර්යාව තමයි පොරව නටවන්නේ කියලා. සැකයක් නෑ කරන දේ කලින් පෙන්නලා තියනවා. 2015 සල්ලි නාස්ති කර කර පෙට්ටි ගෙවල් ඇටෙව්ව මතකයි. පොරට රටක් කරන්න තරම් දැකමක් නෑ.
පොහොට්ටුව ගැන කතා කරලා වැඩක් නෑ.
වෙනත් කාලයක් තිස්සේ දේශපාලනයේ හිටපු උන් එකෙක් වත් රටේ නායකයා වෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා නෑ. (පාඨලී උනත් ඡන්දයක් දිනන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක් හදාගෙන නෑ)
අලුතෙන්ම පක්ෂයක් හදලා හරි හමන් විදිහකට දේශපාලනය කරලා එනවා කියන්නේ almost imposible ( 2019 එහෙම එකකට උත්සාහ කළා දැන් first hand experience තියනවා එක ගැන)
ඉතුරු ජාජාබ විතරයි...
කලින් කවුරු හරි කිව්ව වගේ උන් 80% අනාගයි කියලා තමයි හිතෙන්නේ... ඒත් ඉතිරි 20% chance එක ගන්නේ නැතිව වෙන කරන්න දෙයක් නෑ...
සජිඉත් කියන ප්රේමදාසගේපුතාට දෙන්නේ නෑ...ඒත් ලිබරල්වාදී ඕනම කෙනෙක්ට දෙනවාSajithteda Ranilteda denta one??
මම ඉන්නෙඔස්ට්රියා සැපේ ඉන්නවා...මටත් ඕනේ ලිබරල්වාදී හොරකන් නොකරන කෙනෙක් සජිත් එපා නෝමල් එපා අනුර එපාම්සහෝදරයා උතුමාණන් මැතිතුමා මහතාඅ
correctaa nagaradipati wunee unp nomination reject wela UNP un swaadina kandaayamakata support karapu nisa natuwa uu nikan dinne naa![]()
![]()
maharagama slpp nominationreject wela bicycle eken apu un dinna wage wadak colombo municipal council eke wunee
උඹට දෙන්න එකෙක් නෑ බං. රනිලුත් හොරානෙමම ඉන්නෙඔස්ට්රියා සැපේ ඉන්නවා...මටත් ඕනේ ලිබරල්වාදී හොරකන් නොකරන කෙනෙක් සජිත් එපා නෝමල් එපා අනුර එපා
ගියපාර උඹට ගෝඨාභය මහත්තයා ලස්සන උනානෙ රනිල්ට වඩාරනිල් ඉස්සර ලස්සනයි නේද බන්. ඒ නිසා රානිල්ට දෙනවා.![]()