එල. දැන්ම visa ready කර ගන්න වෙයි වගේ.විකල්පයක් නැති උනොත් අනුරට
එල. දැන්ම visa ready කර ගන්න වෙයි වගේ.විකල්පයක් නැති උනොත් අනුරට

ඕක මෙහෙමනෙ , බයියො අනුරට චන්දෙ දුන්නත් ටොයියො අනුරට චන්දෙ දෙන්නෙ නැ..බයියො නම් එක වචනෙ මිනිස්සු අපි කියුවොත් කරනව, ඒත් ටොයියො එහෙම නැ.. ඔය අනුරට දැන් හුරේ දාන හැම ටොයියම චන්දෙ දවසට මෝඩ සජියට චන්දෙ දීල හිමිට ගෙදර එනව, ඕකනෙ වෙන්නෙ ඉතින්..මොකෑ නැ කියන්ඩද කවුරු හරි.. ????2015 - 2019 චොර උනු මයිත්රී ගොඩ ගියේ අනිත් පැත්තෙන් ගෝඨා ආවට පස්සේ. 2019-2024 සීන් වලින් ගෝඨා බේරගන්න තියෙන්නේ 2024 එන ඩයල් වලින්
පුතානෝ එන්න කලින්ම දන්නව අවුල් කියලා. හැබැයි මිනිස්සුන්ට පොඩි hope එකක් දීලා ඒක නැති උනාම මල පනිනවා. ඩයල් එකක් කියලා හිතාගෙන එකෙක් ඇවිත් නෑවොත් ගෝඨව හොඳයි කියලා හිතෙයි.
ඒකට හොඳම candidate Anura Kumara මූ කවදාවත් දිනන්නේ නැති නිසා කරන්න බැරි talks issue කරනවා. ආණ්ඩුවට හැම වෙලේම බනිනවා
හොඳම දේ මූව ඒකබද්ධ විපක්ශය විදියට ෆොර්ම් කරලා ටොයියෝ ජෙප්පන්ට දිනවන්න දෙන්න ඕනි. ඊට පස්සේ ඉඳන් අනුරයා පිස්සු කෙලිද්දි සර් හොඳයි කියලා හිතෙයි
තව ජෙප්පන්ට අවුරුදු 50ක් විතර වෙනකන් කට අරින්න බෑ chance ලැබිලා උන්ගේ එකා නාපු නිසා![]()
යන එවුන් පලයල්ල මේවට වෙලා කියෝ කියෝ ඉන්නෙ නැතුව, අපි නම් මෙහෙම ඉන්න නිසා මේවගෙ උන්නට කමක් නැ, PR අරන් යන එකාල මේවගෙ මොකට නැහෙනවද මන්ද,..2025 ජනාධිපති කවුද කියලා හිතනවට වඩා 2025 වෙනකොට තමන් PR අරන් පදිංචි වෙන රට මොකක්ද කියල හිතලා දැන්ම ඒකට වැඩ කරොත් නරකද?
යන එවුන් පලයල්ල මේවට වෙලා කියෝ කියෝ ඉන්නෙ නැතුව, අපි නම් මෙහෙම ඉන්න නිසා මේවගෙ උන්නට කමක් නැ, PR අරන් යන එකාල මේවගෙ මොකට නැහෙනවද මන්ද,..![]()
![]()
![]()
පොලිසියෙ වල තමයි පුරවන්ඩ වෙන්නෙ2025 දී හිතුනොත් චන්ද පත්රිකාව පිරෙන්න කතිරයක් ගහල හපල හපල ගිලල පහුවෙනිදා උදේට රෙනව වල පිරෙන්න.
මෙන්න කතා,ඕකුන්ට සිoහල මිනිස්සු ඇල්ජික් මචන් ඒකයි මිනිස්සු ලගට නොයන්නෙ..මට තියන ප්රශ්නෙ මේකයි..විපක්ශෙ පක්ශ හරි මේකෙ ඉන්න ව්පක්ශෙ අය හරි කොයි වෙලෙත් කියවන්නෙ ගේම් ගන..අයි ඔයාලගෙ පක්ශ ප්රතිසන්විදනය කරල හොඩට 2025 එන්න බරි..political game ගන විතරක් හිත හිත ආන්ඩුවට බන බන ඉන්නෙ නතුව කොරොනා කාලෙ හොදට ගමේ දේශපාලනෙ කරන්නකො..
ඒකියන්නේ සජිත් ලිස්ට් එකේ ඉන්නවද?Chandeta maasekata kalin decide karanne. Nandasenanan kohomath out.