ජනාධිපතිවරණය 2025 😂

2025 කාටෙයි චන්දෙ දෙන්නේ?

  • ගෝටාබය රාජපක්ෂ

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • විකල්ප බලවේගය

  • වෙනත්

  • විකල්පයක් නැති උනොත් ගෝටාබයට

  • විකල්පයක් නැති උනොත් සජිත්ට

  • විකල්පයක් නැති උනොත් අනුරට


Results are only viewable after voting.

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පස්සෙ කලෙක නැගලා යන ත්‍රෙඩ් මෙව්වා....හොද වෙලාවට පළවෙනි පිටුවට රිංගගත්තෙ.....🤗🤗🤗
     
    • Haha
    Reactions: tha123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ko patali nane
    මිනිහ එනවනම් පුතා නැ පුතා එනවනම් මිනිහ නැ, ඕකනෙ යතාර්තය, සජබෙන් බොහෝවිට එන්නෙ සජීම තමයි, මොකද අර්යාව කැමති නැ පාඨලී එනවට, 🤭 🤭 🤭
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මිනිහ එනවනම් පුතා නැ පුතා එනවනම් මිනිහ නැ, ඕකනෙ යතාර්තය, සජබෙන් බොහෝවිට එන්නෙ සජීම තමයි, මොකද අර්යාව කැමති නැ පාඨලී එනවට, 🤭 🤭 🤭
    Shavendratath kokka gahanna yanawa kiyala arachiyak thiyanawa
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මම නම් කියන්නේ මෙච්චරයි. 2015, 2019 ජනාධිපතිවරණ දෙකම දිහා බැලුවම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. 2025ත් වෙනසක් කරලා බලනවද නැද්ද කියන එක ගැන හොඳට හිතලා බලන්න. ගොඩක් අය හොඳයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට මේ රටේ ලොකු දේශපාලන ඉතිහාස තියෙනවා. ලස්සන සුරංගනා කතා කියලා මිනිස්සු ඉස්සරහට එනවා. උන්ටත් කැමති නම් බලේ දීලා බලපල්ලා. උඹලා හිතන සුරංගනා ලෝක උනුත් දෙයිද කියලා එදාට බලාගන්න පුළුවන්.
    උඹ චන්දෙ දෙන්නේ උඹේ විරුද්ධවාදියත් එක්ක තියෙන තරහට නම් චන්දෙ නොදා නිකාහිටපන්.
    මම නම් දැන්ම කිව්වා ආපහු ඔය ලිස්ට් එකේ ඉන්න එකෙක්ටවත් චන්දේ දෙන්නේ නැහැ. හොඳ විකල්පයක් නැත්නම් මොකෙක්ටවත් චන්දෙ දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Dillux and Venux