ජනාධිපතිවරණය 2025 😂

2025 කාටෙයි චන්දෙ දෙන්නේ?

  • ගෝටාබය රාජපක්ෂ

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • විකල්ප බලවේගය

  • වෙනත්

  • විකල්පයක් නැති උනොත් ගෝටාබයට

  • විකල්පයක් නැති උනොත් සජිත්ට

  • විකල්පයක් නැති උනොත් අනුරට

Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සමහරු කියනවා මිනිස්සු වෙනස් වෙමින් පවතිනවාලු. ඔව් ඔව්. එකම වෙනස. සජිත්ට දීපු උන් අනුරයට දෙන එක. 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    SLPP3.jpg

    bump
    ------ Post added on Aug 19, 2021 at 10:30 PM
     
    • Dislike
    Reactions: Sabren

    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    ආයේ ගෝටට වෝට් කරලා කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ..!
     
    • Like
    Reactions: Sabren

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ආයේ ගෝටට වෝට් කරලා කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ..!
    අනුරටද සජිත්ටද දෙන්න ඕන?
    දැන් ඔබ තුමා නිකමට හිතන්න මේ වෙලාවේ ඔයාගේ හදවතේ නායකයා වෙච්ච අනුර මහත්තයා ජනාධිපති කියලා. දැන් එතකොට මේ වෙලාවේ අපේ රට කොහොම වෙන්න තිබ්බද? නැත්තන් සජිත් මහත්තයා කියලා හිතන්නකෝ. මොනවගේ වෙන්න තිබ්බද? 😂😂😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,451

    මෙච්චර ඇරලා තියෙදිත් මුන්ට රාජපක්කයින්ගෙන් තොර ලොවක් නෑනේ ඇත්තට නොදකින් තොපි. සජිත් අනුර හොඳයි කියනවා නෙමෙයි
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මෙච්චර ඇරලා තියෙදිත් මුන්ට රාජපක්කයින්ගෙන් තොර ලොවක් නෑනේ ඇත්තට නොදකින් තොපි. සජිත් අනුර හොඳයි කියනවා නෙමෙයි
    ඉතින් නාඹර වැස්සෝ මේ වෙලාවේ ජජපක්ෂ නැතුව අනුර කියන්නද? නැත්තන් සජිත් කියන්නද? ජනාධිපති රාජපක්ශනේ. 😂😂😂 සජිත් අනුර හොඳයි කියනවා නෙමෙයි නම් මොකද්ද උඹ කියන්නේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ පුටිං පුටිං ගාන්න එපා දැන්. පුටිං දැනගත්ත නම් බඩ කපන් මැරිල යයි,

    පිස්සන් රජවුනත් එකයි රජුන් පිස්සන් වුනත් එකයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,451
    113
    අනුරට දෙන්න ඕන මොකටවත් නෙමේ අනිත් දොගොල්ලෝ 73ක් තිස්සේ කාලා කාලා කොරපු දෙයක් නැති හින්දා.
     
    • Like
    Reactions: Sabren

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හෙට ඉඳන් ජෙප්පෝ කියන්නේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. රජයට සැලැස්මක් නැහැ. එක පාරට රට වැහුවා. මිනිස්සුන්ගේ අදායම් මාර්ග ඔක්කොම නැති වෙලා. 😂😂😂
     
    • Haha
    Reactions: erozan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනුරටද සජිත්ටද දෙන්න ඕන?
    දැන් ඔබ තුමා නිකමට හිතන්න මේ වෙලාවේ ඔයාගේ හදවතේ නායකයා වෙච්ච අනුර මහත්තයා ජනාධිපති කියලා. දැන් එතකොට මේ වෙලාවේ අපේ රට කොහොම වෙන්න තිබ්බද? නැත්තන් සජිත් මහත්තයා කියලා හිතන්නකෝ. මොනවගේ වෙන්න තිබ්බද? 😂😂😂

    Danata wada nam hodata thiyei
     
    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    අනුරටද සජිත්ටද දෙන්න ඕන?
    දැන් ඔබ තුමා නිකමට හිතන්න මේ වෙලාවේ ඔයාගේ හදවතේ නායකයා වෙච්ච අනුර මහත්තයා ජනාධිපති කියලා. දැන් එතකොට මේ වෙලාවේ අපේ රට කොහොම වෙන්න තිබ්බද? නැත්තන් සජිත් මහත්තයා කියලා හිතන්නකෝ. මොනවගේ වෙන්න තිබ්බද? 😂😂😂
    බෑ බෑ ඊලගට නාමල් සර්.. ඉන්නේ ...!
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    Rajapakshala me rate politics kala ati. mage rajapaksha kenekuta dunna antima vote eka Gota ta dunne. Yudde kalata unta 15years ma dunna rata kanna. dan ati. dan naya gewuna.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Rajapakshala me rate politics kala ati. mage rajapaksha kenekuta dunna antima vote eka Gota ta dunne. Yudde kalata unta 15years ma dunna rata kanna. dan ati. dan naya gewuna.
    දැන් බලන් යද්දී 3% අයත් චන්දෙ දීලා තියෙන්නේ ගෝටාබයට. ඔක්කොම අන්තිම චන්දෙ දීලා තියෙන්නේ ගෝටාබයට. එතකොට 3% කියන්නේ හොර චන්දද? 🤔🤔🤔