කවිනූලක් දුටිමි කිරියේ දිගු කලකින් සිහිවෙයි එකල තිබු ඒ කවි රස සැබවින් ලියා නැතත් කවි කිසිදා මා මැනවින් පබඳිමි කවි එලවන්නට හොර දෙටුවන්