ඒ පැත්තේ ඉන්නා හොරු - මේ පැත්තට පනිනවා ය
මේ පැත්තේ ඉන්නා හොරු - අර පැත්තට පනිනවාය
අපට අාදරේට ද බං - මුං ඔක්කොම හොරු රැළක් ය
හොරු එලවන සීනු හඩක්වත් තිබුනොත් දැං හොදාය
ඒ පැත්තේ ඉන්නා හොරු - මේ පැත්තට පනිනවා ය
මේ පැත්තේ ඉන්නා හොරු - අර පැත්තට පනිනවාය
අපට අාදරේට ද බං - මුං ඔක්කොම හොරු රැළක් ය
හොරු එලවන සීනු හඩක්වත් තිබුනොත් දැං හොදාය
සීනුව එල්ලලා අද බළලාගෙ .......කරේ
කොස් ඇට බානවා ඔබ දැක්කාද ..හොරේ
යහපාලනේ රෙද්දේ පල්ලෙ .......පෙරේ
කොස් ඇට බාපු නැන්දම්මගෙ කල්ල මරේ
රටේ ජාගර දේශපාලන - ගු බෙට්ටෙ වහලා .................ඉදන්
අපේ ජාතික ව්‍යාපාරය - තුට්ටු දෙකට ම යයි ................ඉතින්
මෙහෙම ගියොතින් සිහල කම ගැන ලැජ්ජ වන්නට වෙයි බොලන්
අපේ සිහළුන් කෑළි කැඩෙනා- ගමන් අහුරන මග .........කියන්
චෞර රැජින පමණක් නොව අයියණ්ඩියෙ අවුල මෙ මට
පචබාහුවා උඩ පනිනව ඇරගෙන උගේ පඩංගු ......කට
සිරිසේනා මැතිදු නිකං රැවටෙයි දෝ හිතෙයි මෙ.....මට
එතුමන් හොද මහතා මුත් වටේ ඉන්නේ හොරුය .සැපට
janapathi waranayak nowa me enne raale
janapathi maranayak nam ennata dan kaale
pana nathi ran goja le satakaya dagena belle
thirupathi pihita illai indimin thama wala palle
)
කල කම් කෙසෙ හෝ පල දෙනවා මිතුර
සිතමින් එසේ කල් ගෙවනට වෙයි නිතර
රජෙකු වුවත් ගෙවනට වෙයි දිවි පතර
එයයි සත්‍ය වටහාගනු මගෙ මිතුර








බොල පර වේසියේ.......සීනුව එල්ලලා අද බළලාගෙ .......කරේ
කොස් ඇට බානවා ඔබ දැක්කාද ..හොරේ
යහපාලනේ රෙද්දේ පල්ලෙ .......පෙරේ
කොස් ඇට බාපු නැන්දම්මගෙ කල්ල මරේ




මහින්ද රාජපක්ෂට කඩේ යන එකා
බුලත් කොලේ දිලිසි දිලිසි තියෙන්නාපොදු අපේක්ෂකයාට කඩේ යන එකා
හංසය විත් කොලේට කෙල කරන්නාහකීම්/රාජවරෝතියම්/පචබාහු ඇතුළු රටට කෙළවන්න බලං ඉන්න උන්ට කඩේ යන එකා
ඔය දෙන්නටම අපි සපෝටෙ ගෙන දෙන්නාඑළකිරියේ දත් කිඹුළා වන මම...
පොන්නයො වගේ අපි ඉද කවි කියන්නා
![]()

පළමු කවිය මෙහි ලිවීම ටොප් ......වැඩකී
එළි වැට ටිකක් අවුලයි එන ටික් ...වැඩකී
එළිකිරියේ බත් ගොට්ටන් හොටු ...රැළකී
ඒ හොටු රසවිදින වැඩ්ඩන් ගොං ...රැළකී

