ජනාධිපතිවරණය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ දවස් වල තියෙන වැදගත් මතෘකාවලින් එකක් තමයි ජනාධිපතිවරණය, ඉතින් මම හිතුවා අපේ එලකිරි වෙබ් අඩවියේ සිටින හොද කවිකාරයෝ ටිකත් එකතු කරගෙන පුංචි කවි මඬුවක් පටන් ගන්න. ජනාධිපතිවරණය ගැන අදහස්, යොජනා, චොදනා එහෙම ගොඩක් ඔයලා ලඟත් ඇතිනේ, ඉතින් අපි එකතු වෙලා පුළු පුළුවන් විදියට ඒ අදහස්, යොජනා, චෝදනා කවියෙන් බෙදා ගමු,

    කරුණාකර කඩේ යාමේදී නිර්වස්ත්‍රව නොයන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න එහෙනම් මම පටන් ගත්තා . . .

    සකලම සිරින් පිරි මේ සිරිලක් .......... දෙරණේ
    උපයා ගත් දෙයින් පමණකි අපි ......... රැකුණේ
    අලි කොටි විදුලි පුටු නැවතත් කන ...... වැකුනේ
    ලඟ ලඟ එන හින්දානේ බොල ... ජනපතිවරණේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බඩු මිල අහස උසටයි පහු ගිය .... කාලේ
    නීතිය ලෙන්ගතුයි උන්හට හැම ... වේලේ
    අමතක කරන් ඒ හැම දේ පෙර ....කාලේ
    කමු අපි නැවත යුද්ධය විකුණන් ... රාලේ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    13149_785937291476163_1500586966758635919_n.jpg

    10849886_789698447766714_856017933584960698_n.png
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්න එහෙනම් මම පටන් ගත්තා . . .

    සකලම සිරින් පිරි මේ සිරිලක් .......... දෙරණේ
    උපයා ගත් දෙයින් පමණකි අපි ......... රැකුණේ
    අලි කොටි විදුලි පුටු නැවතත් කන ...... වැකුනේ
    ලඟ ලඟ එන හින්දානේ බොල ... ජනපතිවරණේ

    දෙපිලට බෙදී පිරිසක් පොඩි ...................යුද්ධයක
    හොයන්නෙ ජයයි , පැරදුනොතින් වදී ..............මඩ
    ජනපතිවරණය වුවත් නැත කිසි ජන ................ලාභ
    තැලෙන්නෙ අපි පමණයි බොල .................හැමදාම
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දෙපිලට බෙදී පිරිසක් පොඩි ...................යුද්ධයක
    හොයන්නෙ ජයයි , පැරදුනොතින් වදී ..............මඩ
    ජනපතිවරණය වුවත් නැත කිසි ජන ................ලාභ
    තැලෙන්නෙ අපි පමණයි බොල .................හැමදාම

    2005 අවා අපේ ............... චින්තනය
    එදවස ඉදන් ලබුනා හොඳ ...... වින්දනය
    යනවිට ටිකෙන් ටික ඉහලට ... ඉන්ධනය
    බඩු මිල වූවානේ හොද හැටි .... වර්ධනය
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ----- මයිත්රිගෙ කවිය -----
    විසිපස් වසක් "දියවන්නා"වෙදි කැස්ස...
    අලි ලේකම් කමේ හිටි මැතිඳුන් තිස්ස...
    අරිනට හිතාගෙන පොදු සමගියෙ රිස්ස...
    හෝදන්නට ගියා මහ රජිඳුගෙ පස්ස...

    source fb
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ----- මයිත්රිගෙ කවිය -----
    විසිපස් වසක් "දියවන්නා"වෙදි කැස්ස...
    අලි ලේකම් කමේ හිටි මැතිඳුන් තිස්ස...
    අරිනට හිතාගෙන පොදු සමගියෙ රිස්ස...
    හෝදන්නට ගියා මහ රජිඳුගෙ පස්ස...

    source fb


    විසි වසරක් පුරා උනි පැරදුන අත්තේ
    ඉන්නේ කොහොම මේ වර දිනනා පැත්තේ
    කරනම ගසා ලොක්කගෙ අත් සිප ගත්තේ
    කුණු අතු ගානවලු අරලිය ගහ වත්තේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙන් එහෙට පැන්නොත් සුදු වෑන් යති
    තියාගන්ඩ කෝටි ගනන් පුද කරති
    බුරුතු පිටින් බස් වල සෙනග ගෙන යති
    මැකෝ මොකද බලු වීලා රෙදිත් නැති
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අර මේ කුමන්ත‍්‍රණ එනවා කට උඩට
    තියනා විටදි ජනතා මැතිවරන රට
    පවුල රකී කියනා විට මෙවැනි බොරූ
    හැමදා හඩයි ණය වී අපි චීන රට

    මෙදා පොටේ එක් නූනොත් සැමම අපී
    සැබෑවේවි පුතුහට මතුදා රජකම සිහින
    වරව් නැගිටියව් එලවන්නට මේ පවුල
    වඩවම් හැමට මෛත‍්‍රි ගුණ කද නිතින.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ----- මයිත්රිගෙ කවිය -----
    විසිපස් වසක් "දියවන්නා"වෙදි කැස්ස...
    අලි ලේකම් කමේ හිටි මැතිඳුන් තිස්ස...
    අරිනට හිතාගෙන පොදු සමගියෙ රිස්ස...
    හෝදන්නට ගියා මහ රජිඳුගෙ පස්ස...

    source fb
    ----- ගමේ බයියාගේ කවිය -----

    ඉන්නා විටදි අලි බල කොටුවේ ... තිස්ස
    නිතරම පෙන්නුවා මූ මට උගේ ... පස්ස
    පෙට්ටියේ දමා දුන් ඒ බිලියන .... විස්ස
    රෙදි ඇඳගෙනද හොදන්නේ මූ .... පස්ස
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    විසි වසරක් පුරා උනි පැරදුන අත්තේ
    ඉන්නේ කොහොම මේ වර දිනනා පැත්තේ
    කරනම ගසා ලොක්කගෙ අත් සිප ගත්තේ
    කුණු අතු ගානවලු අරලිය ගහ වත්තේ


    ඉන්න විටදි මොහු සිරිකොතයගේ .... පැත්තේ
    කොටි පැටවෙකු ලෙසයි හැමදා නම ... ගත්තේ
    පැනලා ආ පසුව අරලිය ගහ ........... පැත්තේ
    හම ගහලාද කොටියව ඇතුලට ......... ගත්තේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ----- ගමේ බයියාගේ කවිය -----

    ඉන්නා විටදි අලි බල කොටුවේ ... තිස්ස
    නිතරම පෙන්නුවා මූ මට උගේ ... පස්ස
    පෙට්ටියේ දමා දුන් ඒ බිලියන .... විස්ස
    රෙදි ඇඳගෙනද හොදන්නේ මූ .... පස්ස


    අපෙන් ගියොත් නම් විදේශ කුමන්ත්‍රන
    එහෙන් ආවොතින් දේශයට ප්‍රේමින
    මාද්‍යයෙන් දකිනා කල මෙවැනි වින
    ඇයිද නොයන්නෙ මෙතැනම අපේ පන
     
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .


    .
    .
    .
    .හයිව් තමයි යකෝ ඇයි මොකෝ
    බලපල්ලකෝ උබලා හදපු පාර මාත් හදන්න ගියා ඕක
    උන් කියනවා නේ උබේ browser size එක මදි size එක expand කරන්න කියලා
    ඒත් බන් maximize කරලා තියෙන්නේ ඒත් වැඩ නෑ ඉතින් මට මේක
    හයිව්Kiri.lk කරන්න විදියක් නෑ

    ඒත් මචන් මෙන්න මේක මතක තියා ගනින්

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    අපෙන් ගියොත් නම් විදේශ කුමන්ත්‍රන
    එහෙන් ආවොතින් දේශයට ප්‍රේමින
    මාද්‍යයෙන් දකිනා කල මෙවැනි වින
    ඇයිද නොයන්නෙ මෙතැනම අපේ පන

    කන්නට ඕනෙ කල කබරයෝ තලයෝ... වෙති
    එන උන් දේශප්‍රේමියෝ ලෙස කතා ...... වෙති
    කොටි ලේබල් පිටින් යන වුන් මාරු ..... වෙති
    කරුණලා කේපීලා සමගින් සතුටු ......... වෙති
     
    • Like
    Reactions: kash123

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කන්නට ඕනෙ කල කබරයෝ තලයෝ... වෙති
    එන උන් දේශප්‍රේමියෝ ලෙස කතා ...... වෙති
    කොටි ලේබල් පිටින් යන වුන් මාරු ..... වෙති
    කරුණලා කේපීලා සමගින් සතුටු ......... වෙති


    මරා සිරා යුද්දය නම් ගොඩ දැම්මා
    අපිත් සතුටු වී බට්ටා වැල් දැම්මා
    බඩු මිල අහස උස දැම්මා දී උම්මා
    මෙදා සැරේ නම් ඒවා සොරිම තමා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහින්ද 3 වරක් තරගෙට කරට ................කර
    මයිත්‍රි උගේ ආශාවට කරට ...................කරට
    අපි ගැන සිතා නැත ඔය කවුරුත් .............තරඟ
    මිනිසුන් ගැන සිතන්නේ රතු පමණයි ......නොවෙද