ජනාධිපතිවරණය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    සොයුර මමත් hive කරන අයෙක් වෙමි
    නමුත් මෙහෙම spam කලේ නම් නොමැති
    මුල් පිටුවේම ඇති hive ත්‍රෙඩ් අපමනකි
    අවශ්‍ය නම් ඕනේ තරම් ඉඩ තිබෙති
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චතූ පැටිය අමතයි කවි ................කියන්නට
    ගූ ගොඩ - නිල මැස්සො ගැන කවි බදින්නට
    වහ කදුරුයි ය දෙස්පාලනෙ අප .........සැමට
    මුං එන්නේ නැත අපෙ ඇට .........රකින්නට
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    කිවුවොත් මහින්දගේ හොඳ වැඩ බත් .........ගොට්ටෙක්
    වැයුවොත් මයිත්රිගේ ගුණ ඌ රජ .............වැඩ්ඩේක්
    දෙපැත්තෙන්ම කරන්නේ ලොකු ............ඇන්දිල්ලක්
    අන්දන බව දන්නා අපි මෝඩ..................... හරක්​

    ජිවිත කාලෙටම ලිවුව පලවෙනි කවිය :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිවුවොත් මහින්දගේ හොඳ වැඩ බත් .........ගොට්ටෙක්
    වැයුවොත් මයිත්රිගේ ගුණ ඌ රජ .............වැඩ්ඩේක්
    දෙපැත්තෙන්ම කරන්නේ ලොකු ............ඇන්දිල්ලක්
    අන්දන බව දන්නා අපි මෝඩ..................... හරක්​


    ජිවිත කාලෙටම ලිවුව පලවෙනි කවිය :sorry:
    පළමු කවිය මෙහි ලිවීම ටොප් ......වැඩකී
    එළි වැට ටිකක් අවුලයි එන ටික් ...වැඩකී
    එළිකිරියේ බත් ගොට්ටන් හොටු ...රැළකී
    ඒ හොටු රසවිදින වැඩ්ඩන් ගොං ...රැළකී
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මෙදා පොටේ බය වී ඇත ............. කෙලවෙන්න
    බසියි නැගපු හැම මිල දැන් බඩ ....... යන්න
    අඩුයි තෙලත් දැන්නම් සිරිපාලට පිං ... වෙන්න
    හැකිද තව ටිකක් චන්දය කල් .......... දෙන්න

    දුවයි කපපු පුක කඩියා ..................... ලෙස්සේ
    වදියි ඔන දෙවියෙක් නැති මේ .............. ලෝකේ
    ඉන්න ඔනෙනම් සැම විට රජ .............. උස්නේ
    දේන්න වේවි ගෑනිව හෝ මේ .............. අස්සේ

    අපේ උනුත් පනිනා විට නැතිව ........... මුදල්
    ගන්නවා ඔන එකෙකුන් ඇතිව ........... මුදල්
    යවනව කඩේ එනවුන් රජු ............... උස්සන්න
    ඉවරයි උන්ගේ පස්සත් දැන් දී ........... රජුට
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    චෞර රැජින යළි අද කරළියට ......ඇවිත්
    ගිවිසුම් ගසා ඔසවා ඇගෙ කිළටි ....දෙඅත්
    මැරිලා උපන් ලෙස දොඩවන මිහිරි .බසත්
    අඹරයි ලණුව එක්කරගෙන අමන ...රැළත්

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆයිල් තියනව මගේ ළග නම් - නෑනේ මං ඒවා .........අදින්නේ
    කියයි මහරජ තුමා සතුටින් - නමුත් මේ බව නොම ..දැනෙන්නේ
    ෆයිල් තිබුනේ ගියායින් පසු - නොවේ කියලයි හිතට ....එන්නේ
    වැටත් නියරත් ගොයම් කන කල - මොකාටද අපි නඩු කියන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චෞර රැජින යළි අද කරළියට ......ඇවිත්
    ගිවිසුම් ගසා ඔසවා ඇගෙ කිළටි ....දෙඅත්
    මැරිලා උපන් ලෙස දොඩවන මිහිරි .බසත්
    අඹරයි ලණුව එක්කරගෙන අමන ...රැළත්

    චෞර රැජින පමණක් නොව අයියණ්ඩියෙ අවුල මෙ මට
    පචබාහුවා උඩ පනිනව ඇරගෙන උගේ පඩංගු ......කට
    සිරිසේනා මැතිදු නිකං රැවටෙයි දෝ හිතෙයි මෙ.....මට
    එතුමන් හොද මහතා මුත් වටේ ඉන්නේ හොරුය .සැපට
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    චෞර රැජින යළි අද කරළියට ......ඇවිත්
    ගිවිසුම් ගසා ඔසවා ඇගෙ කිළටි ....දෙඅත්
    මැරිලා උපන් ලෙස දොඩවන මිහිරි .බසත්
    අඹරයි ලණුව එක්කරගෙන අමන ...රැළත්


    චවුර උවත් රජිනකි ඈ අපේ ................ රටේ
    ඉන්න හැකිද ඇහැ ඇරගෙන මෙහෙව් ...... රටේ
    කනව ඉවරයක් නෑ රට මුන් පවුල .......... වටේ
    දෙනව සප් එකක් එලවන්නට රජුගේ ....... රගේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ධර්ම රාජ්ජේ බිහි කරනට .........ළහිය
    කරේ තියන් පිරිතෙන් කල පැන් .කළය
    යටි අරමුණෙන් රොද බැද ගන්නට පළිය
    සදනට ගි‍යේ නැන්දම්මගෙ කැද ..හැළිය

     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    චෞර රැජින පමණක් නොව අයියණ්ඩියෙ අවුල මෙ මට
    පචබාහුවා උඩ පනිනව ඇරගෙන උගේ පඩංගු ......කට
    සිරිසේනා මැතිදු නිකං රැවටෙයි දෝ හිතෙයි මෙ.....මට
    එතුමන් හොද මහතා මුත් වටේ ඉන්නේ හොරුය .සැපට

    සිරා මැතිදු දන්නව රග හැම ............ කටක
    ඉවසා ඉන්න එලවන තුරු රජ .......... පවුල
    වැඩදෙයි සිරාවට ලැබුනොත් රජ ....... පුටුව
    නිවනක් නෑ දකින තුරු පර්සිගේ චොර.. මූන
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ධර්ම රාජ්ජේ බිහි කරනට .........ළහිය
    කරේ තියන් පිරිතෙන් කල පැන් .කළය
    යටි අරමුණෙන් රොද බැද ගන්නට පළිය
    සදනට ගි‍යේ නැන්දම්මගෙ කැද ..හැළිය

    රටේ ජාගර දේශපාලන - ගු බෙට්ටෙ වහලා .................ඉදන්
    අපේ ජාතික ව්‍යාපාරය - තුට්ටු දෙකට ම යයි ................ඉතින්
    මෙහෙම ගියොතින් සිහල කම ගැන ලැජ්ජ වන්නට වෙයි බොලන්
    අපේ සිහළුන් කෑළි කැඩෙනා- ගමන් අහුරන මග .........කියන්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රතිවාදියෙක් ඕනෑ කවි නැග ....යන්න
    ඒ හින්දමයි මම පැමිනියෙ මෙහි ඔන්න
    අකමැති වුවත් මේ ටොපිකට මම එන්න
    ආසයි අනේ කිවියෙන් ගුටි ඇන .ගන්න
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හලාල් සමග සරියා හොඳටම කරගන්න
    මුස්ලිම් කලාප දෙක තුනක් මතු කරගන්න
    බුර්කාවෙන් මා සිහළ රට හෙට සරසන්න

    තම්බිට හිතවත් මහ තම්බිට චන්දය දෙන්න

    පත්තුවේ විල අද ඉන්නේ ඔටුවො තමයි
    දෙවන ගල කූරගල රජ වන්නේ තම්බි තමයි
    සෙනා බල අද වැඩ තම්බි රකින මහිට තමයි
    මේවා දැක දැක සිහළෙක් මහින්දට නම් ලොල්ම තමයි

    තැන තැන මස් මඩු වලට ඉඩ හදමු
    දිගටම අධිකරනේ තම්බිට පුදමු
    ටික ටික අමන සරියාව බලවත් කරමු
    තව පාරක් මහින්දව ජනපති කරමු

    දෙටු පුතා කැමති දළදාව මත බාල් නටන්නටයි
    මද්දුමයා ලෝල හොර චන්ද දමන්නටයි
    බඩ පිස්සා සැමවිට ඇන්ටි පාරවල් කරන්නටයි
    ලැජ්ජ නැති කම ලොකු තම්බි මහින්දටයි

    _____________________________________________
    දුටු විට අනතුරක් තම්බි රජුට මැවිලා
    ගොඩයන්නට ඕනෑ කෙනෙක් කඩේ යවලා
    විදෙස් කුමන්ත්‍රණ කට මැත දොඩලා
    කඩේ යන්න වෙද කවුරුත් ලෙසින් විමල
    __________________________________________________
    කුඹින්නේ නුඹේ රජා ඉන්නේ නුඹලා රකින්නයි
    ගුමු ගුමුවනේ රැජින වැඩ නුඹලා දිනවන්නයි.
    සිහලුනේන් උඹලා එකතුවි මහින්දව රජ කරවන්නයි
    රජ්ජුරුනේ මිහින් නුඹ නම් තම්බිට රට දෙන්නයි
    _________________________________________________
    දෙදහස් පන්සියක් වැජඹුණු සිහල රට
    වැනසුවේ මහින්දයි මෑතක සිට
    කරලා තම්බිව අධිකරන ඇමති කොට
    ලියල දෙනවද මෙලක් ගෙරි තම්බි හට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරා මැතිදු දන්නව රග හැම ............ කටක
    ඉවසා ඉන්න එලවන තුරු රජ .......... පවුල
    වැඩදෙයි සිරාවට ලැබුනොත් රජ ....... පුටුව
    නිවනක් නෑ දකින තුරු පර්සිගේ චොර.. මූන
    ඒ පැත්තේ ඉන්නා හොරු - මේ පැත්තට පනිනවා ය
    මේ පැත්තේ ඉන්නා හොරු - අර පැත්තට පනිනවාය
    අපට අාදරේට ද බං - මුං ඔක්කොම හොරු රැළක් ය
    හොරු එලවන සීනු හඩක්වත් තිබුනොත් දැං හොදාය
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නැන්දම්මගේ කැද හැළියේ රහ .....බලලා
    ඉන්නට හිතා ඇගෙ ඔසරියෙ පොටෙ එතිලා
    පැන්නා දුටුව පසු මල්ලෙන් ........බළලා
    ආපහු හැරෙයි උරුමය පොළොවේ ..ගහලා
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පවුල් පාලනේ රට කනවා ......කීවාට
    ඒවා මකන බව කියමින් .......ආවාට
    පොළොන්නරුව යට අද ඔහු අණසකට
    හෙට රට යන්නෙදෝ පවුලේ අත යටට