ජනාධිපතිවරණ ප්රතිඵලය
ජනාධිපතිවරණ ප්රතිඵලය ජනාධිපතිවරයාවත් පිළිගන්නේ නැහැ - තිස්ස අත්තනායක
ජනාධිපතිවරණ ප්රතිඵලය කිසිවකුත් පිළිගන්නේ නැති බවත්, ජනාධිපතිවරණය උඩින් දිනුවා යැයි ආණ්ඩුව කිව්වත් අඩුම තරමේ ජනතාව පමණක් නොව, ජනාධිපතිවරයාටවත් මේ ප්රතිඵලය පිළිබඳව විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා කෑගල්ලේදී පැවැසීය.
ජනාධිපතිවරණ ප්රතිඵලය ජනාධිපතිවරයාවත් පිළිගන්නේ නැහැ - තිස්ස අත්තනායක