ජනාධිපතිවරණ ප්‍රතිඵලය

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ජනාධිපතිවරණ ප්‍රතිඵලය

    ජනාධිපතිවරණ ප්‍රතිඵලය ජනාධිපතිවරයාවත් පිළිගන්නේ නැහැ - තිස්ස අත්තනායක

    Attanayake%20Mudiyanselage%20Kudabanda%20Tissa%20Attanayake.jpg
    ජනාධිපතිවරණ ප්‍රතිඵලය කිසිවකුත් පිළිගන්නේ නැති බවත්, ජනාධිපතිවරණය උඩින් දිනුවා යැයි ආණ්ඩුව කිව්වත් අඩුම තරමේ ජනතාව පමණක් නොව, ජනාධිපතිවරයාටවත් මේ ප්‍රතිඵලය පිළිබඳව විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා කෑගල්ලේදී පැවැසීය.






    ric57q.png