ජනාධිපතිවරනය මොන මගුලකටද?
මෙච්චර කෝටී දාහක් විතර නාස්ති කරලා බලයක් රහිත එකෙක් පත් කරගන්නේ මොන මගුලකටද? දැන් තියෙන්නේ පක්ෂ ඔක්කොම එකතු වෙලා දැන් ඉන්න එකාව අයින් කරලා දේශපාලනයට සම්බන්ධ නැති එකෙක් ඔතනට පත් කරලා දෙසැම්බර් වල කෙලින්ම මහා මැතිවරනයකට යන එක.එතකොට එන අගමැති මොකා උනත් මිනිහා තමයි රටේ පාලනය තියෙන්නේ.පක්ශ දෙකේම නිල නායකයො දෙන්නම ඉදිරිපත් වෙන්නේ නැත්නම් තව එකෙක් ඔතනට ඔබා ගත්තාම ඒක ආපහු කැඳ හැලියක්.