ජනාධිපතිවරයාගේ නිළ කාලය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    20 වෙනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ නිළ කාලය අවුරුදු 5ද? 6ද?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඵහෙම කොහොමද..ජන්දය ජනතාවගෙ අයිතිය..ඒක නැති කරන්න ඔය ඵක ඵක මඟුල් වලට බෑ..සංශෝධනය ගෙනාවෙ ජන්දෙන් පස්සෙ..මිනිස්සු ජන්දෙ දුන්නෙ අවුරුදු 5කට මිසක් 10කට නෙමෙයි..දැන් ඒව වෙනස් කරනව කියන්නේ තනිකරම බල පෙරේතකම සහ ජන්දයක් තිබ්බොත් පරදියි කියල තියෙන බය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අවුරුදු 5යි. නමුත් ලංකාවේ ගොං නිතිය අනුව අවුරුදු 5ම ඉන්නත් බැ. ඊට කලින් ඡන්දය තියන්න ඕනා.

    මෙහෙමම දිගටම ඊලග ඡන්දයත් දිනලා ස හිටියා උපකල්පනය කලත් මිනිහාගේ කාලය අවම 2028 හා උපරිම 2029 මැද අතර කාලයේ සිමා වෙනවා. 2030 යන්න බැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඵහෙම කොහොමද..ජන්දය ජනතාවගෙ අයිතිය..ඒක නැති කරන්න ඔය ඵක ඵක මඟුල් වලට බෑ..සංශෝධනය ගෙනාවෙ ජන්දෙන් පස්සෙ..මිනිස්සු ජන්දෙ දුන්නෙ අවුරුදු 5කට මිසක් 10කට නෙමෙයි..දැන් ඒව වෙනස් කරනව කියන්නේ තනිකරම බල පෙරේතකම සහ ජන්දයක් තිබ්බොත් පරදියි කියල තියෙන බය.
    ekath nathikarai, rate theendu denne sini nandareta ona widiyata, basilge awashyathawata. neethiye warada neme deshapaluwo langa dana namana neethiya karana theendu dena unge warada.:angry::angry::angry:
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ekath nathikarai, rate theendu denne sini nandareta ona widiyata, basilge awashyathawata. neethiye warada neme deshapaluwo langa dana namana neethiya karana theendu dena unge warada.:angry::angry::angry:
    බලමුකො..දැන්මම මුංව ඵපා වෙලා මිනිස්සුන්ට..කියන්නත් බෑ චීනෙ වගේ කරයිද කියල..ඒ තරම්ම බල පෙරේත පවුලක්නේ..හැබැයි ඉතිං මිනිස්සුත් නිකන් ඉන්න ඵකක් නෑ..ඵහෙනම් චීනෙ වගේම මිනිස්සු වහල් කරන් ඉන්න ඕන..
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ රට ගොඩගන්න පුලුවන් එකම නායකය ගෝටා
    තව චන්දෙකට යන්න ඕන් කමක් නෑ
    කෙලින්ම අවුරුදු 10ක් ඉන්න තියෙන්නෙ

    නාකි මයිනා පවු නැද්ද

    බලමුකො..දැන්මම මුංව ඵපා වෙලා මිනිස්සුන්ට..කියන්නත් බෑ චීනෙ වගේ කරයිද කියල..ඒ තරම්ම බල පෙරේත පවුලක්නේ..හැබැයි ඉතිං මිනිස්සුත් නිකන් ඉන්න ඵකක් නෑ..ඵහෙනම් චීනෙ වගේම මිනිස්සු වහල් කරන් ඉන්න ඕන..

    අපේ රටේ කවදාවත් ඕක බැ. අපේ මිනිස්සු අමුතුම ජාතියක්. මේ හොදයි කියන කටින්මයි නරකයි කියන්නේ. ඒකාධිපතියෙක්ට චාන්ස් නැ. වට්ටනවාමයි.
    කැට තියලා කියතැකි හමුදා කුමන්ත්‍රණයක් උනත් වෙන්නැ. 60 ගනන් වල වෙන්න ගිය එකත් ලික් උනේ ගැනිට කියලානේ
    ------ Post added on Mar 17, 2021 at 3:30 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    තැරි, දාර, වහුකුණු, බයි ලොජික්
    හිගන 3% තුනේ මිනි මරුවෝ දැන් ජනාධිපති ඉන්න කාලේ හොයනවා 🤩🤩🤩🤩

    ගෝඨාභය අද අස් වෙලා හෙට ඡන්දයක් තිබ්බත් තියෙන 3% තුනත් නැති වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ බං . අඬන්නේ නැතුව 2030 වෙනකං හිටපං 🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    හිගන 3% තුනේ මිනි මරුවෝ දැන් ජනාධිපති ඉන්න කාලේ හොයනවා 🤩🤩🤩🤩

    ගෝඨාභය අද අස් වෙලා හෙට ඡන්දයක් තිබ්බත් තියෙන 3% තුනත් නැති වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ බං . අඬන්නේ නැතුව 2030 වෙනකං හිටපං 🤣🤣🤣
    baby rajaweida lol :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මුන්නම් කැරීම පිඩනයකින් ඉන්නේ. ගෝටා අයින් වෙන දවස ගණන් හද හද විඳවන්නේ අම්මෝ :lol::lol::lol::rofl::rofl::rofl: 2030දිථ් ෂුවර් නෑ මොකද සජියා කියන්නේ රනිලට එහා බඩුවක්. ඌ අයින් වෙන්නේ නෑ ජනාධිපති අපේක්ෂකකමෙන් මරෙනකල්ම. :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මුන්නම් කැරීම පිඩනයකින් ඉන්නේ. ගෝටා අයින් වෙන දවස ගණන් හද හද විඳවන්නේ අම්මෝ :lol::lol::lol::rofl::rofl::rofl: 2030දිථ් ෂුවර් නෑ මොකද සජියා කියන්නේ රනිලට එහා බඩුවක්. ඌ අයින් වෙන්නේ නෑ ජනාධිපති අපේක්ෂකකමෙන් මරෙනකල්ම. :rofl:
    baby ta api mokada karanne? 2025 gedarama thiyanawa da?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    බේබි නෙවෙයි බං බේබිගේ බේබි ත් රජවෙලා තමා නවතින්නේ පච අනුරයයි මෝඩ සජියයි විපක්ෂයේ ඉන්න කොට 🤣🤣🤣🤣🤣🤣🤣
    කෝ බං උඹ තාම කිව්වේ නෑනේ කාලය 5ද 6ද කියලා
     
    • Like
    Reactions: neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    කෝ බං උඹ තාම කිව්වේ නෑනේ කාලය 5ද 6ද කියලා
    හෙට උනත් ඉතින් උබලට නම් වැඩක් වෙන්නේ නැහැ ආයෙත් එන්නේ SLPP ආණ්ඩුවක් 🤣🤣🤣 කාලේ වැඩක් නැහැ හරියට මිනිස්සු අතරට යන විදියක් හොයන්න කියපන් තැරි දාර පචයාට 🤩🤩
     
    • Dislike
    Reactions: neyohk