ජනාධිපතිවරයාගේ නිළ කාලය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕක ගෑන එච්චරම කරදර වෙන්න දෙයක් නෑ. විපක්ෂේ ඉන්නේ පුතානෝ. ඒ හින්දා ඔය කාලය කියන එක එච්චර වෑදගත් නෑ. නමුත් ඈත්ත නායකයා ඉන්නේ චීනේ බවට පත් වෙයි මේ අවුරුද්ද ඉවර වෙනකොට වගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,218
    31,953
    113
    හෙට උනත් ඉතින් උබලට නම් වැඩක් වෙන්නේ නැහැ ආයෙත් එන්නේ SLPP ආණ්ඩුවක් 🤣🤣🤣 කාලේ වැඩක් නැහැ හරියට මිනිස්සු අතරට යන විදියක් හොයන්න කියපන් තැරි දාර පචයාට 🤩🤩
    computer jilmart dannada inne chadakomath nathi eke?:rofl:
     
    • Like
    Reactions: neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    computer jilmart dannada inne chadakomath nathi eke?:rofl:
    අපි කවදාවත් ජිල් මාර්ට් දාලා දිනලා නැහැ දිනන්නේත් නැහැ .
    ඡන්ද කල් දාන්න කියලා නාහයෙන් අඬන්නේ නැහැ 🤣
    ඡන්ද වලට බයත් නැහැ නයත් නැහැ 🤩
    SLPP කියන්නේ Peoples Party 🤣
    කොරෝනා අරක මේක කියලා නැහැ නායකයෝ ඉන්නනේ මිනිස්සු ත් එක්ක🤩
    දිනන්නේ මිනිස්සුන්ගේ චන්දෙන් මිසක් කොම්පියුටර ජිල් මාර්ට් වලින් නම් නෙවෙයි . එහෙම කොම්පියුටර වලින් දිනන්න වෙන්නේ මිනිස්සුන්ගේ හදවත් වල නැති 3% නේ බංකොලොත් පක්ෂ 🤣🤣
     
    • Dislike
    • Like
    Reactions: erozan and neyohk

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ජනපතිගේ දූර කාලයට වඩා වැදගත් වෙන්නේ හරි මිනිහෙක් විපක්ෂයට ඉදිරිපත් කිරීම. රනිල්, සජිත්, අනුර වගේ කබ්බෝ ටික ඉන්නකම් ...
    අවුරුදු 30 යනකම් ලංකාවේ පුරුෂ අවයවයක් ඇති එකෙක් හිටියේ නෑ රනිල් අයින් කරන්න. හැබැයි හැංගිලා facebook, youtube, එළකිරි ලොග් වෙලා පොස්ට් දම දම මහින්දලගෙන් ගේම ඉල්ලනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනපතිගේ දූර කාලයට වඩා වැදගත් වෙන්නේ හරි මිනිහෙක් විපක්ෂයට ඉදිරිපත් කිරීම. රනිල්, සජිත්, අනුර වගේ කබ්බෝ ටික ඉන්නකම් ...
    අවුරුදු 30 යනකම් ලංකාවේ පුරුෂ අවයවයක් ඇති එකෙක් හිටියේ නෑ රනිල් අයින් කරන්න. හැබැයි හැංගිලා facebook, youtube, එළකිරි ලොග් වෙලා පොස්ට් දම දම මහින්දලගෙන් ගේම ඉල්ලනවා.
    මෙන්න කතාව, මේවට උත්තර දෙන්ඩ එකෙක් එන්නෙ නැ, ගු පි යොන්ට මේව පේන්නෙම නැ lol
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    2036 තෙක් රුසියානු ජනාධිපති පූටිං
    වැරදි තොරතුරක්. 2036 වෙනකං පුටියා ජනාධිපති නෙවෙයි, වෙන්න අවශ්‍ය ව්‍යවස්ථාපිත බාධාව අයින් කරගත්තා විතරයි. හරියට මරා 18 දාලා කරපු දේ වලේ
     
    • Wow
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    වැරදි තොරතුරක්. 2036 වෙනකං පුටියා ජනාධිපති නෙවෙයි, වෙන්න අවශ්‍ය ව්‍යවස්ථාපිත බාධාව අයින් කරගත්තා විතරයි. හරියට මරා 18 දාලා කරපු දේ වලේ
    නකමූරා කිව්වෙ 😑
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුතානෝ රනිල් දෙන්නම කල් ඉකුත් උන බඩු උන් දෙන්නා ඉන්නකං මේ කරුමේ විදින්න වෙනවා.