තැරි, දාර, වහුකුණු, බයි ලොජික්2030 වෙන කාං ඉන්න පුළුවන්
ekath nathikarai, rate theendu denne sini nandareta ona widiyata, basilge awashyathawata. neethiye warada neme deshapaluwo langa dana namana neethiya karana theendu dena unge warada.ඵහෙම කොහොමද..ජන්දය ජනතාවගෙ අයිතිය..ඒක නැති කරන්න ඔය ඵක ඵක මඟුල් වලට බෑ..සංශෝධනය ගෙනාවෙ ජන්දෙන් පස්සෙ..මිනිස්සු ජන්දෙ දුන්නෙ අවුරුදු 5කට මිසක් 10කට නෙමෙයි..දැන් ඒව වෙනස් කරනව කියන්නේ තනිකරම බල පෙරේතකම සහ ජන්දයක් තිබ්බොත් පරදියි කියල තියෙන බය.



බලමුකො..දැන්මම මුංව ඵපා වෙලා මිනිස්සුන්ට..කියන්නත් බෑ චීනෙ වගේ කරයිද කියල..ඒ තරම්ම බල පෙරේත පවුලක්නේ..හැබැයි ඉතිං මිනිස්සුත් නිකන් ඉන්න ඵකක් නෑ..ඵහෙනම් චීනෙ වගේම මිනිස්සු වහල් කරන් ඉන්න ඕන..ekath nathikarai, rate theendu denne sini nandareta ona widiyata, basilge awashyathawata. neethiye warada neme deshapaluwo langa dana namana neethiya karana theendu dena unge warada.![]()
මේ රට ගොඩගන්න පුලුවන් එකම නායකය ගෝටා
තව චන්දෙකට යන්න ඕන් කමක් නෑ
කෙලින්ම අවුරුදු 10ක් ඉන්න තියෙන්නෙ
බලමුකො..දැන්මම මුංව ඵපා වෙලා මිනිස්සුන්ට..කියන්නත් බෑ චීනෙ වගේ කරයිද කියල..ඒ තරම්ම බල පෙරේත පවුලක්නේ..හැබැයි ඉතිං මිනිස්සුත් නිකන් ඉන්න ඵකක් නෑ..ඵහෙනම් චීනෙ වගේම මිනිස්සු වහල් කරන් ඉන්න ඕන..
හිගන 3% තුනේ මිනි මරුවෝ දැන් ජනාධිපති ඉන්න කාලේ හොයනවාතැරි, දාර, වහුකුණු, බයි ලොජික්
baby rajaweida lolහිගන 3% තුනේ මිනි මරුවෝ දැන් ජනාධිපති ඉන්න කාලේ හොයනවා
ගෝඨාභය අද අස් වෙලා හෙට ඡන්දයක් තිබ්බත් තියෙන 3% තුනත් නැති වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ බං . අඬන්නේ නැතුව 2030 වෙනකං හිටපං![]()






2030දිථ් ෂුවර් නෑ මොකද සජියා කියන්නේ රනිලට එහා බඩුවක්. ඌ අයින් වෙන්නේ නෑ ජනාධිපති අපේක්ෂකකමෙන් මරෙනකල්ම. 
baby ta api mokada karanne? 2025 gedarama thiyanawa da?මුන්නම් කැරීම පිඩනයකින් ඉන්නේ. ගෝටා අයින් වෙන දවස ගණන් හද හද විඳවන්නේ අම්මෝ2030දිථ් ෂුවර් නෑ මොකද සජියා කියන්නේ රනිලට එහා බඩුවක්. ඌ අයින් වෙන්නේ නෑ ජනාධිපති අපේක්ෂකකමෙන් මරෙනකල්ම.
![]()
බේබි නෙවෙයි බං බේබිගේ බේබි ත් රජවෙලා තමා නවතින්නේ පච අනුරයයි මෝඩ සජියයි විපක්ෂයේ ඉන්න කොටbaby rajaweida lol![]()
කෝ බං උඹ තාම කිව්වේ නෑනේ කාලය 5ද 6ද කියලාබේබි නෙවෙයි බං බේබිගේ බේබි ත් රජවෙලා තමා නවතින්නේ පච අනුරයයි මෝඩ සජියයි විපක්ෂයේ ඉන්න කොට![]()
හෙට උනත් ඉතින් උබලට නම් වැඩක් වෙන්නේ නැහැ ආයෙත් එන්නේ SLPP ආණ්ඩුවක්කෝ බං උඹ තාම කිව්වේ නෑනේ කාලය 5ද 6ද කියලා