ඕක ගෑන එච්චරම කරදර වෙන්න දෙයක් නෑ. විපක්ෂේ ඉන්නේ පුතානෝ. ඒ හින්දා ඔය කාලය කියන එක එච්චර වෑදගත් නෑ. නමුත් ඈත්ත නායකයා ඉන්නේ චීනේ බවට පත් වෙයි මේ අවුරුද්ද ඉවර වෙනකොට වගේ
computer jilmart dannada inne chadakomath nathi eke?හෙට උනත් ඉතින් උබලට නම් වැඩක් වෙන්නේ නැහැ ආයෙත් එන්නේ SLPP ආණ්ඩුවක්කාලේ වැඩක් නැහැ හරියට මිනිස්සු අතරට යන විදියක් හොයන්න කියපන් තැරි දාර පචයාට
![]()

අපි කවදාවත් ජිල් මාර්ට් දාලා දිනලා නැහැ දිනන්නේත් නැහැ .computer jilmart dannada inne chadakomath nathi eke?![]()
e mokakda?60 ගනන් වල වෙන්න ගිය එකත් ලික් උනේ ගැනිට කියලානේ
මෙන්න කතාව, මේවට උත්තර දෙන්ඩ එකෙක් එන්නෙ නැ, ගු පි යොන්ට මේව පේන්නෙම නැ lolජනපතිගේ දූර කාලයට වඩා වැදගත් වෙන්නේ හරි මිනිහෙක් විපක්ෂයට ඉදිරිපත් කිරීම. රනිල්, සජිත්, අනුර වගේ කබ්බෝ ටික ඉන්නකම් ...
අවුරුදු 30 යනකම් ලංකාවේ පුරුෂ අවයවයක් ඇති එකෙක් හිටියේ නෑ රනිල් අයින් කරන්න. හැබැයි හැංගිලා facebook, youtube, එළකිරි ලොග් වෙලා පොස්ට් දම දම මහින්දලගෙන් ගේම ඉල්ලනවා.
වැරදි තොරතුරක්. 2036 වෙනකං පුටියා ජනාධිපති නෙවෙයි, වෙන්න අවශ්‍ය ව්‍යවස්ථාපිත බාධාව අයින් කරගත්තා විතරයි. හරියට මරා 18 දාලා කරපු දේ වලේ2036 තෙක් රුසියානු ජනාධිපති පූටිං
නකමූරා කිව්වෙවැරදි තොරතුරක්. 2036 වෙනකං පුටියා ජනාධිපති නෙවෙයි, වෙන්න අවශ්‍ය ව්‍යවස්ථාපිත බාධාව අයින් කරගත්තා විතරයි. හරියට මරා 18 දාලා කරපු දේ වලේ
ඌ කියන දේවලුත් අහනවාද බං?නකමූරා කිව්වෙ![]()