ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හේතුව රටේ නායකයා පත්වෙන්නේ රටේ මිනිස්සුන්ට පොරොන්දු දීල ගන්න චන්දෙන්. ඌ කරන දේවල් බලාගන කටවහන් ඉන්න උගේ සල්ලි වලින් කාල බීලා ඉන්න උන් නෙවෙයි මිනිස්සු කියන්නේ. රටක තත්වය මිනිස්සුන්ට බලපානවා . එක හරියට කළමනාකරණය කරගෙන පාලනය කරන්න පත් කරගත්ත එකා පිස්සු කෙලින කොට විවේචනය කරන එකේ වැරැද්ද මොකද්ද ? එතකොට මිනිස්සු ඉන්න ඕනේ අවු 5ක් කට වහන් වෙන දෙයක් බලන් ඉදලා චන්දෙ දී විතරක් කතිරේ ගහන්නද??
    මිනිස්සුන්ගේ අදහස් ඕන නැත්නම් උගේ උපදේශකයෝ ටිකට කියලා චන්දෙ දාගන්න තිබ්බ නේ බන්.. මින්ස්සු ඌ ට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන නෑ නේ. ඌ කොරන එක විවේචනය කරා විතරයි. කවුද දැන් ඌට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන ඉන්නේ ????? එළකිරි එකේ උන් ?? පිස්සුද බන්?

    එක තමා එහෙම පොරොන්දු බලල චන්දෙ දීපු උන්ට තමා හොද වැඩේ කියන්නේ ... මොකද මුන් නිකන් පහල උනාද එක පාර ... අවරුදු ගානක් ඉදල පරාද වෙලා ගිහින්නේ ආයේ ආවේ ..
    අවරුදු 70ක් තිස්සේ බොරු පොරොන්දු වලට අහු වෙන උන්ට මෙහෙම වෙලා මදි ..
    මොලේ තියන උන් මෙහෙ ඉන්නේ නෑ ... උන් යනවා ඔක්කොම රටින් .... ඉතුරු වෙලා ඉන්න උනුත් යනවා මේවා හින්ද ... ඊට පස්සේ ඉතින් ඉතුරු වෙන මෝඩයෝ උන්ටම චන්දෙ දීල හොරා කාගෙන ආයේ චන්දෙ දීල යවාගෙන ඕනේ මගුල කරගතු දෙන්
     
    • Like
    Reactions: tharinduncc

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,831
    167,480
    113
    එකමත් එක රටක

    රට ගියා කියන උනුත් සල්ලි වියදම් කරගෙන ආවා ඉතින් චන්දෙ දාන්න..

    මොලේ තියන උන් මෙහෙ ඉන්නේ නෑ ... උන් යනවා ඔක්කොම රටින්
    ------ Post added on Jun 25, 2021 at 2:58 AM
     
    • Haha
    Reactions: Smartm

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,370
    16,052
    113
    Colombo
    ලන්කාවේ හා හා රිඇක්ට් එක තහනම් කරයිද මෙහෙම ගිහින් :lol: :lol:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේවට උත්තර දිපල්ල උබල සර්ට චන්දෙ දීල කට වහන් ඉන්ඩ එපා දැන්.. 🤭 🤭 🤭
    සෑ වෑව්. මාවත් ටැග් වෙලා. ආයෙ ඉතින් මොකට උත්තර දෙන්නද? ස හොඳටම උත්තර දීලා තියෙන්නෙ.
    දැනට ජොබ් එකෙන් හම්බෙන ගාන ඇති. ඒ නිසා ඡන්දෙත් දීලා පුපත් දෙන්න තරම් අමාරුවක් නෑ තාම.
    දැන් යන විදිහට පඩිය මදි උනොත් උඹලා වගේ පුප දෙන එකත් සලකා බලන්න වෙනවා.

    අන්තිමටම තමා හොඳම ටික කියන්නෙ
    සින්දුවෙන් කෑල්ලකුත් කියනවා.
    ------ Post added on Jun 25, 2021 at 7:11 AM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රට ගියා කියන උනුත් සල්ලි වියදම් කරගෙන ආවා ඉතින් චන්දෙ දාන්න..

    ------ Post added on Jun 25, 2021 at 2:58 AM
    එහෙම ආව මෙහෙ චන්දෙ දුන්න බහුතරයක් චන්දෙ දුන්නේ මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙවේ, උපතින් හාඩ් කොර් අය සහ රැල්ලට ඔහේ ගිය උන් ඇරෙන්න අනික් මිනිස්සු ඔක්කොටම තිබ්බේ මේ රට හොද තත්වෙකට එයි කියලා හරියට අර යහපාලනයේ දින 100 ගැන වගේ මිනිස්සු හිතුවේ ඔක්කොම හරි යයි කියලා මේ පාර නම්.

    කවුද හිතුවේ ජිවිතේට ආය මෛත්‍රී මහින්ද ලගට යයි කියලා. ගොටාභය රටේ නායකයා වෙයි කියලත් ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැනේ 2020 මිනිස්සු ගොඩක් හිතුවා රාජපක්ෂලා ගිය පාර පැරදීමෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා ඔය වගේ ගොඩක් කරුණු හේතු උනා විශේෂයෙන් යහපාලනය කරපු වැරදි වැඩ

    මිනිස්සු කරේ සාපේක්ෂව දිනන්න හැකියාව තිබ්බ 2න්නාගෙන් වඩා හොද කෙනාව තෝරපු එක, එකෙන් කියවෙන්නේ නැහැ එයා තමයි හොදම කෙනා කියන ඒකත් නමුත් මහපොළවේ යථාර්ථයේ හැටියට එන්න පුළුවන් කම තිබ්බේ 2න්නාටයි.

    මම ගොඩක් උත්සාහ කරා නාගානන්දගේ වැඩේ කරගන්න හා විකල්ප බලවේග සියල්ල එකතුව ඉදිරිපත් කරගන්න කොටින්ම පුද්ගලිකව නාගානන්දට jvp එකට ලිව්වා නාගානන්දගේ වැඩේ උනොත් විතරයි ඔය සිස්ටම් එක බිදලම කෙනෙක්ට එතනට යන්න පුළුවන් වෙන්නේ ඒක හරියට කැරැල්ලකින් කෙරෙන දෙයක් වගේ. විකල්ප එකතු වීමට වඩා jvp එක උනත් බැලුවේ තමන්ගේ පක්ෂේ රැකගන්න රට පස්සට කරලා.

    රට වෙනුවෙන් කිව්වට කවුරුත් එහෙම නැහැ වගේ පෙන්නේ මම හිතන්නේ සිස්ටම් එකක් ගෙන්න ඕනේ නාගානන්ද ගෙනාවා වගේ ජනවරමෙන් ඒක බලාත්මක වෙලා රටේ නායකයා පත් උනාම නායකයට කවුරු පත් උනත් එකනෙ. මම දුක් වෙනවා මගේ උගත් මිත්‍රයෝ කිහිප දෙනෙක් නිසා අන්තිම මොහොතේ මම ගෝඨාභය මහතාට චන්දෙ දීම ගැන, ඒ වගේම දුක් වෙනවා එදා විකල්ප බලවේග සියල්ල එකතු නොවුන එක ගැන එදා එහෙම වෙලා තිබුනා නම් එදා දින්නේ නැති උනත් අද ලොකු අවස්තාවක් නිර්මාණය වෙලා ඉදිරි ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කරන්න.

    ඔබ එදා තේරුවේ කවුද ?
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හේතුව රටේ නායකයා පත්වෙන්නේ රටේ මිනිස්සුන්ට පොරොන්දු දීල ගන්න චන්දෙන්. ඌ කරන දේවල් බලාගන කටවහන් ඉන්න උගේ සල්ලි වලින් කාල බීලා ඉන්න උන් නෙවෙයි මිනිස්සු කියන්නේ. රටක තත්වය මිනිස්සුන්ට බලපානවා . එක හරියට කළමනාකරණය කරගෙන පාලනය කරන්න පත් කරගත්ත එකා පිස්සු කෙලින කොට විවේචනය කරන එකේ වැරැද්ද මොකද්ද ? එතකොට මිනිස්සු ඉන්න ඕනේ අවු 5ක් කට වහන් වෙන දෙයක් බලන් ඉදලා චන්දෙ දී විතරක් කතිරේ ගහන්නද??
    මිනිස්සුන්ගේ අදහස් ඕන නැත්නම් උගේ උපදේශකයෝ ටිකට කියලා චන්දෙ දාගන්න තිබ්බ නේ බන්.. මින්ස්සු ඌ ට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන නෑ නේ. ඌ කොරන එක විවේචනය කරා විතරයි. කවුද දැන් ඌට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන ඉන්නේ ????? එළකිරි එකේ උන් ?? පිස්සුද බන්?
    ඒ උනාට බන් කොච්චර විවේචනය කරත් වැඩක් තියේද...වැඩක් නැනේ...මෛත්‍රී ආවා සුරංගනා ලෝකයක් මැව්වා...ලොකේ ඉස්සරහට ගියා ලංකාව මඟ නැවතුණා..අහස පොළොව දෙබෑ කරන් සිංහ සෙයියාවන් ගෝඨා ආවා...එත් ඉතින් වෙනසක් උනේ නැනේ...පිස්සු නැටුවා මිසක්...කොරොනා ඉස්සරහට දාලා රට සෞභාග්‍යයට යන ගමන නැවතුණා කියයි... කිසිම විකල්ප බලවේගයක් පෙන තෙක් මානේකවත් නැ...සදාකාලික ⁣විවේචන ම තමා ඉතින්...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඇයි බන් උඹලා තමන්ගේ රටේ නායකයාට ඔහොම බනින්නේ..ජනාධිපති ලේකම් කාර්යාලට ගිහින් බැනපල්ලකෝ මෙතන බැනලා වැඩක් නැනේ...අනික පිටින් ඇවිත් පත් කරපු එකෙක් නෙමේයිනේ තොපේ අපේ ඡන්ද වලින දිනලා ආපු එකෙක්නේ..අවුරුදු 5ක් කරන්න ඉඩ දුන්නා නම් ඒ මනුස්සයාට කරන්න දීපන්...තොපිලගෙන් උපදෙස් ගන්න ඕන නම් ජනාධිපති උපදෙශකයෝ පත් කර ගන්නැනේ...elakiri එකට log වෙලා උපදෙස් ගන්නවනේ...

    Janapathi gaavata yanna bari nisa thamai methana baninne. Meka public forum ekak. Public forum ekaka oney issue ekak ganna puluvan. Lokey hamathanama ehemai. Balanna akamathinam nobala inna thiyenne.
    Aanduvakata rata paalanaya karanakota running repairs enava. Issarakaale vagey paarata bahinne nathuva adahas, tharaha pitakaranna puluvan mey vagey forum valin thamai. :-)
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Janapathi gaavata yanna bari nisa thamai methana baninne. Meka public forum ekak. Public forum ekaka oney issue ekak ganna puluvan. Lokey hamathanama ehemai. Balanna akamathinam nobala inna thiyenne.
    Aanduvakata rata paalanaya karanakota running repairs enava. Issarakaale vagey paarata bahinne nathuva adahas, tharaha pitakaranna puluvan mey vagey forum valin thamai. :-)
    අඩේ බොරු කියන්න එපා බන්...එතකොට ගම සමඟ දුක කිව්වේ...අවුලකට තියෙන්නේ ලොක්කගේ දුක මිනිස්සු ඇහුවද මිනිසුන්ගේ දුක ලොක්ක ඇහුවද කියලා හිතා ගන්න බැරි උන එක විතරයි...කවුරු කොහොම බැන්නත් අපේ ඡන්දදායකයන්ගේ සිත් කතිරේ ගහන්න ගියාම උණු වෙනවා...ගියපාර බැන්න බැනිල්ලේ හැටියට පාර්ලිමේන්තුව නවක මන්ත්‍රීවරුන්ගෙන් පිරිලා ඉතිරිලා යන්න ඕන...කිපදෙනෙක් ඇරෙන්න සුපිරි හොරු සෙට් එකම ආවනේ....අනික බලපන් වියත් මගේ වර්තමාන තත්වේ...
     
    • Like
    Reactions: pavanruka

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    එහෙම ආව මෙහෙ චන්දෙ දුන්න බහුතරයක් චන්දෙ දුන්නේ මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙවේ, උපතින් හාඩ් කොර් අය සහ රැල්ලට ඔහේ ගිය උන් ඇරෙන්න අනික් මිනිස්සු ඔක්කොටම තිබ්බේ මේ රට හොද තත්වෙකට එයි කියලා හරියට අර යහපාලනයේ දින 100 ගැන වගේ මිනිස්සු හිතුවේ ඔක්කොම හරි යයි කියලා මේ පාර නම්.

    කවුද හිතුවේ ජිවිතේට ආය මෛත්‍රී මහින්ද ලගට යයි කියලා. ගොටාභය රටේ නායකයා වෙයි කියලත් ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැනේ 2020 මිනිස්සු ගොඩක් හිතුවා රාජපක්ෂලා ගිය පාර පැරදීමෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා ඔය වගේ ගොඩක් කරුණු හේතු උනා විශේෂයෙන් යහපාලනය කරපු වැරදි වැඩ

    මිනිස්සු කරේ සාපේක්ෂව දිනන්න හැකියාව තිබ්බ 2න්නාගෙන් වඩා හොද කෙනාව තෝරපු එක, එකෙන් කියවෙන්නේ නැහැ එයා තමයි හොදම කෙනා කියන ඒකත් නමුත් මහපොළවේ යථාර්ථයේ හැටියට එන්න පුළුවන් කම තිබ්බේ 2න්නාටයි.

    මම ගොඩක් උත්සාහ කරා නාගානන්දගේ වැඩේ කරගන්න හා විකල්ප බලවේග සියල්ල එකතුව ඉදිරිපත් කරගන්න කොටින්ම පුද්ගලිකව නාගානන්දට jvp එකට ලිව්වා නාගානන්දගේ වැඩේ උනොත් විතරයි ඔය සිස්ටම් එක බිදලම කෙනෙක්ට එතනට යන්න පුළුවන් වෙන්නේ ඒක හරියට කැරැල්ලකින් කෙරෙන දෙයක් වගේ. විකල්ප එකතු වීමට වඩා jvp එක උනත් බැලුවේ තමන්ගේ පක්ෂේ රැකගන්න රට පස්සට කරලා.

    රට වෙනුවෙන් කිව්වට කවුරුත් එහෙම නැහැ වගේ පෙන්නේ මම හිතන්නේ සිස්ටම් එකක් ගෙන්න ඕනේ නාගානන්ද ගෙනාවා වගේ ජනවරමෙන් ඒක බලාත්මක වෙලා රටේ නායකයා පත් උනාම නායකයට කවුරු පත් උනත් එකනෙ. මම දුක් වෙනවා මගේ උගත් මිත්‍රයෝ කිහිප දෙනෙක් නිසා අන්තිම මොහොතේ මම ගෝඨාභය මහතාට චන්දෙ දීම ගැන, ඒ වගේම දුක් වෙනවා එදා විකල්ප බලවේග සියල්ල එකතු නොවුන එක ගැන එදා එහෙම වෙලා තිබුනා නම් එදා දින්නේ නැති උනත් අද ලොකු අවස්තාවක් නිර්මාණය වෙලා ඉදිරි ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කරන්න.

    ඔබ එදා තේරුවේ කවුද ?

    හේතුව රටේ නායකයා පත්වෙන්නේ රටේ මිනිස්සුන්ට පොරොන්දු දීල ගන්න චන්දෙන්. ඌ කරන දේවල් බලාගන කටවහන් ඉන්න උගේ සල්ලි වලින් කාල බීලා ඉන්න උන් නෙවෙයි මිනිස්සු කියන්නේ. රටක තත්වය මිනිස්සුන්ට බලපානවා . එක හරියට කළමනාකරණය කරගෙන පාලනය කරන්න පත් කරගත්ත එකා පිස්සු කෙලින කොට විවේචනය කරන එකේ වැරැද්ද මොකද්ද ? එතකොට මිනිස්සු ඉන්න ඕනේ අවු 5ක් කට වහන් වෙන දෙයක් බලන් ඉදලා චන්දෙ දී විතරක් කතිරේ ගහන්නද??
    මිනිස්සුන්ගේ අදහස් ඕන නැත්නම් උගේ උපදේශකයෝ ටිකට කියලා චන්දෙ දාගන්න තිබ්බ නේ බන්.. මින්ස්සු ඌ ට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන නෑ නේ. ඌ කොරන එක විවේචනය කරා විතරයි. කවුද දැන් ඌට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන ඉන්නේ ????? එළකිරි එකේ උන් ?? පිස්සුද බන්?

    perfect answerබන්..:love: ඒත් මේව බොරුවට forum වල කොටන්න එපා කාලෙ අපරාදේ... ලංකාවේ හැම එකාම ඉන්න පක්ශ මානසිකත්වේ.. ඒකයි බන් රටේ නායකයා අවුල් උනහම උන්ට් චන්දේ දාපු උන්ට හිනා වෙන්නේ.. ඒකෙ යට අරුත උගේ වහල්කම වෙන පක්ශෙකට කියන එක.. ඕක කිරියෙත් පේනවා.. fb එකෙත් පේනවා.. ඇහ්තටම රටේ මිනිස්සුන්ට දේශපාලන වහල් කමක් නැත්තම් ඇත්තටම රටට ආදරෙයිනම් රටේ ප්‍රසිඩෙන්ට් පිස්සු කෙලිද්දි ඒ post වලට haha දාන එක නෙවෙයි කරන්න ඕනේ.. ඔක්කොම ඒවට sad react කරන එක....
    හැබැයි අසික්ලන්තේ වෙන්නේ haha දාන එක.. ඒ කියන්නේ රට ගැන දුකක් නෑ බන් උන්ට.. උන්ගේ විරුද්ද පක්ශෙට කෙල උන නිසා ආතල් එක විතරයි තියෙන්නේ උන්ට...

    ලංකාව කවදාවත් හදන්න බෑ බන්..:no:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @erozan
    broken cat GIF
    2021 වර්ෂයේ එලකිරි කොමෙන්ටුවට හිමි සම්මානය හිමිකරගත් වගයි..🥳🥳🥳
     
    • Haha
    Reactions: tharinduncc

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,831
    167,480
    113
    එකමත් එක රටක
    ඒ උනාට බන් කොච්චර විවේචනය කරත් වැඩක් තියේද...වැඩක් නැනේ..
    වැඩක් තියනවා බන්. ඔය ගොඩක් දේවල් රිවස් වෙන්නේ මිනිස්සු එළියේ විවේචනය කරන දේවල් දිහා බලලා. නැත්නම් මීට වඩා හිතුන හිතන විදියට පිස්සු කෙලිනවා. කොහොමත් මේ forum එකක කරන්න බනින එකට වඩා මේකේ ඉන්න උන් එක්ක අදහස් හුවමාරු කරගන්න එක. ඒක කරන්නේ ඒ ගැන ආණ්ඩුවේ එකෙක්ට දැනගන්න වගේ දෙයකට නෙවෙයි. සල්ලි වලට වැඩ කරන උන් ඇරුනම අනිත් උන් තමන්ගේ මතේ අනිත් උන් එක්ක සාකච්චා කරන එකක් forum එකක කරන්නේ.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,960
    21,190
    113
    එහෙම ආව මෙහෙ චන්දෙ දුන්න බහුතරයක් චන්දෙ දුන්නේ මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙවේ, උපතින් හාඩ් කොර් අය සහ රැල්ලට ඔහේ ගිය උන් ඇරෙන්න අනික් මිනිස්සු ඔක්කොටම තිබ්බේ මේ රට හොද තත්වෙකට එයි කියලා හරියට අර යහපාලනයේ දින 100 ගැන වගේ මිනිස්සු හිතුවේ ඔක්කොම හරි යයි කියලා මේ පාර නම්.

    කවුද හිතුවේ ජිවිතේට ආය මෛත්‍රී මහින්ද ලගට යයි කියලා. ගොටාභය රටේ නායකයා වෙයි කියලත් ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැනේ 2020 මිනිස්සු ගොඩක් හිතුවා රාජපක්ෂලා ගිය පාර පැරදීමෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා ඔය වගේ ගොඩක් කරුණු හේතු උනා විශේෂයෙන් යහපාලනය කරපු වැරදි වැඩ

    මිනිස්සු කරේ සාපේක්ෂව දිනන්න හැකියාව තිබ්බ 2න්නාගෙන් වඩා හොද කෙනාව තෝරපු එක, එකෙන් කියවෙන්නේ නැහැ එයා තමයි හොදම කෙනා කියන ඒකත් නමුත් මහපොළවේ යථාර්ථයේ හැටියට එන්න පුළුවන් කම තිබ්බේ 2න්නාටයි.

    මම ගොඩක් උත්සාහ කරා නාගානන්දගේ වැඩේ කරගන්න හා විකල්ප බලවේග සියල්ල එකතුව ඉදිරිපත් කරගන්න කොටින්ම පුද්ගලිකව නාගානන්දට jvp එකට ලිව්වා නාගානන්දගේ වැඩේ උනොත් විතරයි ඔය සිස්ටම් එක බිදලම කෙනෙක්ට එතනට යන්න පුළුවන් වෙන්නේ ඒක හරියට කැරැල්ලකින් කෙරෙන දෙයක් වගේ. විකල්ප එකතු වීමට වඩා jvp එක උනත් බැලුවේ තමන්ගේ පක්ෂේ රැකගන්න රට පස්සට කරලා.

    රට වෙනුවෙන් කිව්වට කවුරුත් එහෙම නැහැ වගේ පෙන්නේ මම හිතන්නේ සිස්ටම් එකක් ගෙන්න ඕනේ නාගානන්ද ගෙනාවා වගේ ජනවරමෙන් ඒක බලාත්මක වෙලා රටේ නායකයා පත් උනාම නායකයට කවුරු පත් උනත් එකනෙ. මම දුක් වෙනවා මගේ උගත් මිත්‍රයෝ කිහිප දෙනෙක් නිසා අන්තිම මොහොතේ මම ගෝඨාභය මහතාට චන්දෙ දීම ගැන, ඒ වගේම දුක් වෙනවා එදා විකල්ප බලවේග සියල්ල එකතු නොවුන එක ගැන එදා එහෙම වෙලා තිබුනා නම් එදා දින්නේ නැති උනත් අද ලොකු අවස්තාවක් නිර්මාණය වෙලා ඉදිරි ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කරන්න.

    ඔබ එදා තේරුවේ කවුද ?

    lol JVP EKAKA EKATHU WENNA

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චන්දේ දුන්නා ඒ වුනාට #ක දෙන්නේ නෑ සමහරු වගේ.. ජනාධිපති තුමාගේ නිල ෆේස්බුක් නිවේදනයටම කොමෙන්ට් කරලා තියෙන්නේ කියන්න ඕනේ ටික.. ගොඩක් ලියන්න ඕනේ වුනේ නෑ මොකද හුගක් අය එතන කියලා තියෙනවා තමන් දෑන් එතුමා ගෑන හිතන් ඉන්න විදිහ.. එතුමාට චන්ද එච්චර නිකන් හම්බ වෙන්නේ නෑ.. දෙමළ මුස්ලිම් චන්ද බොහෝම සුලු ගාණයි ලෑබුනේ.. අනිත් සේරම චන්ද වලින් බලාපොරොත්තු වුනු ප්‍රධානම දේ එක රටක් එක නීතියක් කියන එක.. ඒ වෙනසත් එක්ක පාස්කු ප්‍රහාරකයන්ට සහා පෝෂකයන්ට දඩුවම් දීලා නෑවත ඒ වගේ දෙයක් නොවෙන්න වෑඩ කරයි කියලා. අන්තිමට වුනේ අලි සබ්‍රී අධිකරණය බාර ගත්ත එක..