හේතුව රටේ නායකයා පත්වෙන්නේ රටේ මිනිස්සුන්ට පොරොන්දු දීල ගන්න චන්දෙන්. ඌ කරන දේවල් බලාගන කටවහන් ඉන්න උගේ සල්ලි වලින් කාල බීලා ඉන්න උන් නෙවෙයි මිනිස්සු කියන්නේ. රටක තත්වය මිනිස්සුන්ට බලපානවා . එක හරියට කළමනාකරණය කරගෙන පාලනය කරන්න පත් කරගත්ත එකා පිස්සු කෙලින කොට විවේචනය කරන එකේ වැරැද්ද මොකද්ද ? එතකොට මිනිස්සු ඉන්න ඕනේ අවු 5ක් කට වහන් වෙන දෙයක් බලන් ඉදලා චන්දෙ දී විතරක් කතිරේ ගහන්නද??
මිනිස්සුන්ගේ අදහස් ඕන නැත්නම් උගේ උපදේශකයෝ ටිකට කියලා චන්දෙ දාගන්න තිබ්බ නේ බන්.. මින්ස්සු ඌ ට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන නෑ නේ. ඌ කොරන එක විවේචනය කරා විතරයි. කවුද දැන් ඌට වැඩ කරන්න දෙන්නේ නැතුව නවත්තගෙන ඉන්නේ ????? එළකිරි එකේ උන් ?? පිස්සුද බන්?
එක තමා එහෙම පොරොන්දු බලල චන්දෙ දීපු උන්ට තමා හොද වැඩේ කියන්නේ ... මොකද මුන් නිකන් පහල උනාද එක පාර ... අවරුදු ගානක් ඉදල පරාද වෙලා ගිහින්නේ ආයේ ආවේ ..
අවරුදු 70ක් තිස්සේ බොරු පොරොන්දු වලට අහු වෙන උන්ට මෙහෙම වෙලා මදි ..
මොලේ තියන උන් මෙහෙ ඉන්නේ නෑ ... උන් යනවා ඔක්කොම රටින් .... ඉතුරු වෙලා ඉන්න උනුත් යනවා මේවා හින්ද ... ඊට පස්සේ ඉතින් ඉතුරු වෙන මෝඩයෝ උන්ටම චන්දෙ දීල හොරා කාගෙන ආයේ චන්දෙ දීල යවාගෙන ඕනේ මගුල කරගතු දෙන්
ඒත් මේව බොරුවට forum වල කොටන්න එපා කාලෙ අපරාදේ... ලංකාවේ හැම එකාම ඉන්න පක්ශ මානසිකත්වේ.. ඒකයි බන් රටේ නායකයා අවුල් උනහම උන්ට් චන්දේ දාපු උන්ට හිනා වෙන්නේ.. ඒකෙ යට අරුත උගේ වහල්කම වෙන පක්ශෙකට කියන එක.. ඕක කිරියෙත් පේනවා.. fb එකෙත් පේනවා.. ඇහ්තටම රටේ මිනිස්සුන්ට දේශපාලන වහල් කමක් නැත්තම් ඇත්තටම රටට ආදරෙයිනම් රටේ ප්‍රසිඩෙන්ට් පිස්සු කෙලිද්දි ඒ post වලට haha දාන එක නෙවෙයි කරන්න ඕනේ.. ඔක්කොම ඒවට sad react කරන එක....
