රටක මරමස්ථාන බලහත්කාරයෙන් ආක්‍රමණය කර සිටින විවිද මැර කල්ලි වල අවශ්‍යතාවය අනුව. ප්‍රජාතන්ත්‍රවාදීව පසුබැස සිටින ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු නැත. එසේ ඉල්ලා අස්වනවා නම් ජන මතය උරගා බැලීමට වහා මැතිවරණ පැවත්විය යුතුය. සියල්ල ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතුය. ප්රජාතන්ත්රවාදය යනු එයයි. නැතහොත් සතියෙන් සතියට ජනාධිපතිවරුන් පත් කල හැක.
