ජනාධිපතිවරු දෙදෙනෙකුගේ පුතුන් දේපලක්

lasa1106

Member
Apr 26, 2012
626
197
0
ජනාධිපතිවරු දෙදෙනෙකුගේ පුතුන් දේපලක්

ජනාධිපති වරු දෙදෙනෙකුගේ පුතුන් දේපලක්..

හිටපු ජන්ධිපතිවරුන් දෙදෙනෙකුගේ පුතුන් දෙදෙනෙක් එකිනෙකට විරුද්ධ පක්ෂ දෙකකින් චන්දෙට ඉදිරිපත් වී එකම දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට පත් වී ජයග්‍රහණය කල පළමු අවස්ථාව ..

අනාගතයේ රට පාලනය කරන නායකයන් විය නොහැකි ද

11059957_10152878255316525_7680443503920369529_n.jpg
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සජිත් රට පාලනය කරත්, අම්බරු නාමල්ට හැකියාවක් නැත. නාමල්ට වඩා දක්ෂ අය ශ්‍රිලනිපයේ ඉන්නවා.
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    සජිත් රට පාලනය කරත්, අම්බරු නාමල්ට හැකියාවක් නැත. නාමල්ට වඩා දක්ෂ අය ශ්‍රිලනිපයේ ඉන්නවා.

    when time pass experience will come to u...... example is my3
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සජිත් රට පාලනය කරත්, අම්බරු නාමල්ට හැකියාවක් නැත. නාමල්ට වඩා දක්ෂ අය ශ්‍රිලනිපයේ ඉන්නවා.

    සජිත්ට රනිල් ඉන්නකන් නෝචාන්ස් ඊට පස්සෙ රුවන්.... නාමල්ට වඩා සුදුසු අය ඉන්නවා.. හැබැයි හුගක් කල් තියෙනව මිනිහට
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මුන් දෙන්නම වැඩක් නැහැ. කතා කරන දේවල් ඇහුවම එපා වෙනවා.

    ඇත්තටම ගම මට්ටමේදී slfp සංවිදානය මුළුමනින්ම වගේ බිද වැටිලා තියෙනවා. ලංකාවට අපු වෙලේ කතරගම සහ ඒ පැතිවලට ට්‍රිප් 2ක් ගිය. මම දැක්ක poster, කටවුට්, සැරසිලි ප්‍රචාරය අතින් unp එකට හැරෙන්නවත් slfp එකට බැහැ (අනුපාතය 10:1 හෝ ඊට අඩු ගානක්) වගේ තිබ්බේ. unp එකට වාසිදායක මේ වෙලාවේ, මහින්දත් කුරුණෑගලින් ඉල්ලන නිසා මම හිතුවේ සජිත්ගේ පැත්ත උඩින්ම දිනයි කියල.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    තව දෙයක් කියන්න අමතක උන. jvp එකත් සැහෙන ප්‍රචාරයක් තිබ්බ. රැස්වීම් ගොඩක් තිබ්බ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සජිත් රට පාලනය කරත්, අම්බරු නාමල්ට හැකියාවක් නැත. නාමල්ට වඩා දක්ෂ අය ශ්‍රිලනිපයේ ඉන්නවා.

    අනිවා මචන් :yes: