
අඩෝ මූට රනිල් ගැන සෑහෙන්න කළකිරීමක් තිබිලා තියෙනවා නේද.ඒකම තමා අයින් වෙලා තියෙන්නේ..බලපන් අදටත් මහින්දට හොදක් කියන්නේ නැහැනේ..
රනිල් අනගත්තේ ඇත්තටම ගොඩාක් බටහිර සතුටුකරන්න යැමයි, එ වගෙමබැදුම්කර සිද්ධිය බලබන් සියල්ල විකිනිමින් යනවාහැම දාම එහෙමයි .
නමුත ඇයි ඔහු මහින්දගෙ තුරුලට ගියේ කියන එක අපිට ඉදිරියෙදි එලිවෙවි ... නමුත් මහින්ද වෙනත් ක්රිමයකින් මොහුට ජනපති අපෙක්ශකත්වය
රනිලා ජනාදිපති කියන කිසි දෙයක් අහලා නැ ඌ ඌට ඕන දේවල් කරලා තියෙන්නේඅඩෝ මූට රනිල් ගැන සෑහෙන්න කළකිරීමක් තිබිලා තියෙනවා නේද.ඒකම තමා අයින් වෙලා තියෙන්නේ..බලපන් අදටත් මහින්දට හොදක් කියන්නේ නැහැනේ..



රනිලා ජනාදිපති කියන කිසි දෙයක් අහලා නැ ඌ ඌට ඕන දේවල් කරලා තියෙන්නේ
එපා වෙලා ඉන්ඩ ඇත්තේ
![]()
